The Scarecrow Season 1 Sinhala Subtitles මුල ඉඳන්ම ප්‍රේක්ෂකයන්ව එක එක පැතිවලට අතරමං කරවපු, හිතාගන්න බැරි අභිරහස් රැසකට උත්තර ලැබෙන, ඒ වගේම මුළු කතාවම උඩුයටිකුරු කරන කොටසක් විදිහට මේ 11 වැනි කොටස හඳුන්වන්න පුළුවන්. අතීතයේ සැඟවුණු අඳුරු රහස් සහ අසාධාරණයට ලක්වූවන්ගේ කඳුළු මැද, යුක්තියේ නාමයෙන් සටන් ව…

The Scarecrow Season 1 Sinhala Subtitles
මුල ඉඳන්ම ප්‍රේක්ෂකයන්ව එක එක පැතිවලට අතරමං කරවපු, හිතාගන්න බැරි අභිරහස් රැසකට උත්තර ලැබෙන,
ඒ වගේම මුළු කතාවම උඩුයටිකුරු කරන කොටසක් විදිහට මේ 11 වැනි කොටස හඳුන්වන්න පුළුවන්.
අතීතයේ සැඟවුණු අඳුරු රහස් සහ අසාධාරණයට ලක්වූවන්ගේ කඳුළු මැද, යුක්තියේ නාමයෙන් සටන් වැදුණු රහස්පරීක්ෂක කන් තේ ජූගේ දෛවෝපගත ගමන දැන් එහි අතිශය තීරණාත්මක අවසාන කඩඉමට ළඟා වී තිබේ.
වසර තිහක් පුරා සිරගතව සිටි අහිංසකයෙකුගේ නිදහස වෙනුවෙනුත්, අභිරහස් ලෙස අතුරුදන් වූවන්ගේ සත්‍යය හෙළි කර ගැනීමටත් ඔහු මෙතෙක් කළ අරගලය දැන් එහි උච්චතම අවස්ථාවට පැමිණ ඇත.
එක් පසෙකින්, ආදරණීය ජීවිතයක් මරණයෙන් බේරා ගැනීම වෙනුවෙන් තමන්ගේ මුළු අනාගතයම පරදුවට තබා කන් තේ ජූ ගන්නා දැඩි තීරණයත්, අනෙක් පසෙකින් දාම ඝාතකයාගේ සැබෑ මුහුණ හෙළි කරමින් බලවතුන්ගේ අධිරාජ්‍යය බිඳ දැමීමට දරන අවසන් උත්සාහයත් මෙවර කතාංගයෙන් දිග හැරේ.
පැරණි නඩුවක තිගැස්ම සහ වර්තමානයේ ඇති වූ අනපේක්ෂිත සිදුවීම් මාලාව අවසානය දක්වාම ඔයාලව කුතුහලයෙන් තබා ගනු ඇත.
යුක්තිය ඉටු කිරීම සඳහා තේ ජු තබන සෑම පියවරක්ම කෙසේ අවසන් වේවිද? එය දැන ගැනීමට නම් 11වන කොටස නරබන්නම වනවා.
අවසාන කොටසින් හමුවෙමු……
The Scarecrow S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
567 downloadsDownload THE-SCARECROW-S01E11.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Scarecrow Season 1 Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Chance Perdomo
- #Jaz Sinclair
- #Kiernan Shipka
- #Lucy Davis
- #MaxxA
- #Michelle Gomez
- #Netflix
- #Offbeat
- #Ross Lynch
- #sinhala
- #Sinhala Subtitle
- #The Scarecrow Season 1 Sinhala Sub
- #The Scarecrow Season 1 Sinhala Subtitles
- #The Scarecrow Sinhala Sub
- #The Scarecrow Sinhala Subtitles
- #Yul Vazquez
- #තරිදු දිසානායක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
2 comments
Kasun Perera
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



එපිසෝඩ් එක රිලීස් උන සැනින් අපිට සබ් එක ලබා දෙනවාට බොහොම ස්තූතියි.