මේ කොටසේදී තියෙන්නේ ජෑස් සංගීතය සම්බන්ධ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ පුතෙක්ගේ මිනීමැරුමක් හෙන්රිට හොයන්න සිදුවෙන එක. ප්‍රසිද්ධ පුද්ගලයෙක් කිව්වාට ඔහු ප්‍රසිද්ධ අතීතයේ විතරයි. ඔහුගේ නම පෙපර් එවන්ස්. පෙපර් සමඟ ඉස්සර එකට වැඩ කරපු කෙනෙක් ඔහු ද්‍රෝහි උනා. ඒ කියන්නේ පෙපර් ඔහුගේ දුව වෙනුවෙන් හදපු “6.00 a.m.” නම…

මේ කොටසේදී තියෙන්නේ ජෑස් සංගීතය සම්බන්ධ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ පුතෙක්ගේ මිනීමැරුමක් හෙන්රිට හොයන්න සිදුවෙන එක. ප්‍රසිද්ධ පුද්ගලයෙක් කිව්වාට ඔහු ප්‍රසිද්ධ අතීතයේ විතරයි. ඔහුගේ නම පෙපර් එවන්ස්. පෙපර් සමඟ ඉස්සර එකට වැඩ කරපු කෙනෙක් ඔහු ද්‍රෝහි උනා. ඒ කියන්නේ පෙපර් ඔහුගේ දුව වෙනුවෙන් හදපු “6.00 a.m.” නම් ජෑස් සංගීතයක් අන්තිමේදී පෙපර්ව අයින්කරලා දාලා ඔහු එක්ක වැඩ කරපු අය ඔවුන් කල විදියට මේක කරලා ප්‍රසිද්ධ වෙනවා. එහි නියම නිර්මාතෘ තමා පෙපර් එවන්ස්. අන්තිමේ ඔහු මහමග තමා ඔහු තෝරගන්නේ. මේ පෙපර්ගේ පුතා තමයි ඝාතනයට ලක්වුනේ. ඒකට හේතුව තමයි එයා තාත්තාගේ මේ නිර්මාණය තාත්තා කරපු බවට ඔප්පු කරන්න උත්සාහ කරන එක. කොහොමහරි ඔහුව මරන්නේ ඔහුගේ කාර් එකේදී බෙල්ල හිරකරලා. ඊටපස්සේ මිනීමරුවා ඔහුගේ කාර් එකට ගිනිතියනවා. ගිනිතිබ්බා කියලා හෙන්රිට මේක හොයන්න අමාරු වෙන්නේ නෑ. ඔහුනම් කියන්නේ වැඩේ තව ලේසි වෙනවා කියලා.
එහෙනම් වැඩේ කොහොමද ලේසි උනේ කියලා සහ හෙන්රි කොහොමද මේක විසඳන්නේ කියලා ඔයාලා එහෙනම් මේක බලලාම තීරණය කරන්න. ඔබට ජය!!!
107 MB (HD) කොපිය මෙතනින් බාගන්න
8E5C793C90AEFE331505F31F0A4388A688C11DEB232 MB (HD) කොපිය මෙතනින් බාගන්න
A351CCE43C10F2B26593E2582CA010623BCADC5B455 MB (HD) කොපිය මෙතනින් බාගන්න
E16378348C3E5B262346A6DDE5DEFE31080BF1BD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,074 downloadsDownload Forever-2014-S01E09.baiscopelk.zip90 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
15 comments
R.M Chandananda
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
නියම වැඩක්
ජයම වේවාKulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..meka digatama sub demu.jaya wewa......
ANJANA
thanks..
me
Thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Thanu
Thanku saho, ela
sajeevi
thanks
“චූටී මල්ලි”
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය................lakshitha
thnx saho :D
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewa
thanks
Thusitha
thank you
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ස්තුතියි.ජයවේවා......:D