මේ අරගෙන ආවේ කතා මාලාවේ දහවෙනි කොටස. මෙහිදී හෙන්රිට පරීක්ෂණ පවත්වන්න තියෙන්නේ රදළ පැලැන්තියේ මැරුනු කෙනෙක්ගේ මරණයක් සම්බන්ධයෙන්. රදල පැලැන්තියේ කිව්වාට ඔහු ඇත්තටම රදලයෙක් නෙමෙයි. ඔහු බොරු වංශවත් බවක් පෙන්නලා සල්ලිකාර මිනිස්සුන්ගේ දූවරු එක්ක යාලුවෙලා ඔවුන්ගෙන් මුදල් කඩාවඩාගන්න හොරෙක්. ඉතින් කොහොමහරි…

මේ අරගෙන ආවේ කතා මාලාවේ දහවෙනි කොටස. මෙහිදී හෙන්රිට පරීක්ෂණ පවත්වන්න තියෙන්නේ රදළ පැලැන්තියේ මැරුනු කෙනෙක්ගේ මරණයක් සම්බන්ධයෙන්. රදල පැලැන්තියේ කිව්වාට ඔහු ඇත්තටම රදලයෙක් නෙමෙයි. ඔහු බොරු වංශවත් බවක් පෙන්නලා සල්ලිකාර මිනිස්සුන්ගේ දූවරු එක්ක යාලුවෙලා ඔවුන්ගෙන් මුදල් කඩාවඩාගන්න හොරෙක්. ඉතින් කොහොමහරි මේ පුද්ගලයාව කෙනෙක් ඝාතනය කරනවා. කොහොමහරි හෙන්රි සහ ජෝ පරීක්ෂණ කරගෙන යනකොට එයාලාට සැක හිතෙන්නේ මේ පුද්ගලයා අන්තිමට රවට්ටන්න හදපු ගැහැණු ලමයාගේ තාත්තා මේක කරන්න ඇති කියලා. ඇත්තටම ගොඩාක් දුරට යනකන් හැමෝටම හිතෙන්නේ එහෙම තමයි. ඒත් ඊටපස්සේ හෙන්රි සහ ජෝට පරීක්ෂණ කරගෙන යනකොට වෙනත් ගැහැණු කෙනෙක් ගැන ඉව වැටෙනවා. ඇත්තටම කතාව කියලා වැඩක් නෑ මේ කොටස බොහොම අපූරුයි. එහෙනම් බලන්නකෝ ඇත්තටම කව්ද ඔහුව මරන්නේ කියලා.
තවදෙයක් කියන්න අමතක උනා මේ කොටස අන්තිමේදී ඇඩම් නැවතත් මතුවෙනවා. බලන්නඑයා හෙන්රිට මොකද කරන්නේ කියලා. එහෙනම් මීලඟ කොටසින් හමුවෙමු.
100 MB (HD) කොපිය මෙතනින් බාගන්න
751DC7154A616927DD9D510D417BECD0A804BCB7230 MB (HD) කොපිය මෙතනින් බාගන්න
51A3435053353F6931BE908D51ACE54FE7E5D3F7442 MB (HD) කොපිය මෙතනින් බාගන්න
0FC54D3B0B95D437D0D10261B0A673EFB7A85176 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,366 downloadsDownload Forever-2014-S01E10.baiscopelk.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
22 comments
අශේන් මදුශංක
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ANJANA
thanks..
චරිත
මාර දීමක්නෙ දෙන්නෙ :-) තාම මට මේකෙ කොටස් හතරකට වඩා බලන්න බැරි උනා.
විවිධත්වයක් තියෙන කතාවක්. උපසිරැසියට තුති.Kulanjana Maduranga
niayamai…ikmanatama denawa..ohoma ymu.thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
wasantha
Elazzzzzzzzzzzzzzzzz...thanx bro....jaya wewa!!!!!!!!!! digatama sub one kollo... :p
me
Thanks
ishara
thnkz mcn
puluwan nan sub 1 udeta dapan mcnrejith
thanks
Thanu
Ela ela, thanks sub 1ta, ithuru tikath puluwan ikmanata denda...
SAJEEVI
thanks
“චූටී මල්ලි”
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය................Isuru
THANKS!!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !shehan
ස්බ්ට් thankyou ස්හ්ො
ඔහ්ොම් ය්න්
ජ්ය් ව්ෙේවේවාprabhath
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewa
thanks
Thusitha
Thank you
chinthaka.max4
thankx machan
Anonymous
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තූතියි සහෝ.....