Watch Trailer

Forever (2014) [S01 : E08] |ඇත්තටම මොකක්ද මේ වේදනාවේ තියන සතුට….??? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මෙන්න අටවෙනි කොටසත් ඔයාලාට අරගෙන ආවා. මේකනම් ටිකක් සරාගී කොටසක් කිව්වොත් නිවැරදියි. ඒ මොකද කියලා ඔයාලාට බලාගෙන යනකොට තේරේවි. ගොඩාක් අය ඉන්නවා සල්ලි වියදම් කරලා වෙනත් ගැහැනුන් වෙත යන පුද්ගලයින්. ඉතින් මේ මේකෙදී හෙන්රිට පරීක්ෂණ කරන්න සිදුවෙන්නේ අන්න ඒ විදියේ වෙනත් ගැහැනු කෙනෙක් ලඟට ගියපු කෙනෙක…

Forever (2014)-SE-2

එහෙනම් මෙන්න අටවෙනි කොටසත් ඔයාලාට අරගෙන ආවා. මේකනම් ටිකක් සරාගී කොටසක් කිව්වොත් නිවැරදියි. ඒ මොකද කියලා ඔයාලාට බලාගෙන යනකොට තේරේවි. ගොඩාක් අය ඉන්නවා සල්ලි වියදම් කරලා වෙනත් ගැහැනුන් වෙත යන පුද්ගලයින්. ඉතින් මේ මේකෙදී හෙන්රිට පරීක්ෂණ කරන්න සිදුවෙන්නේ අන්න ඒ විදියේ වෙනත් ගැහැනු කෙනෙක් ලඟට ගියපු කෙනෙක්ගේ මිනීමැරුමක් සම්බන්ධයෙන්. වැඩේ කියන්නේ මේ පුද්ගලයා ඒ ගැහැණිය ලඟට යන්නේ ඔහුගේ බිරිඳත් දැනුවත්ව. 😀 ඒකත් ඔයාලාට  බලාගන්න පුලුවන්වෙයි කතාව බලාගෙන යනකොට. ඒ කොහොම උනත් මුලින් බැලුවාම නම් පේන්නේ ඇය ඒ විදියේ ගැහැනු කෙනෙක් කියලාම තමයි. ඒත් ඇය එහෙම නෙමෙයි කියලා ඔයාලාට තේරේවි. ඉතින් හෙන්රි මේවා ගැන පරීක්ෂණ කරගෙන යන අතරවාරයේ කොහොමහරි හෙන්රිට මේ ගෑණු කෙනාට හිත යනවා. කොහොමහරි පොලීසියේදී මේ ගෑණු කෙනාට මොකක්ද කියපු කෙනෙක්ට හෙන්රි ගහනවත් එක්ක. කොහොමහරි හෙන්රිට වැඩ වරදින්නෙත් මේ ගෑනුකෙනා නිසාමයි.ඒක එහෙමයි කියමුකෝ, ඒ මදිවට ඒබ්ගේ පරණ බිරිඳත් අතරවාරයේ ඒබ් ඉන්න තැනට එනවා. ඉතින් මේ කොටස පුරාවට නිකන් මගුල් සක්වලක් වගේ.

ඔයාලාම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. එහෙනම් ඊලඟ කොටසින් හම්බවෙමු. ජය….!!!!

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

96 MB (HD) කොපිය මෙතනින් බාගන්න

F5B29BFCB2649C5860DFB8D277DE7FC0CD1E0103

218 MB (HD) කොපිය මෙතනින් බාගන්න

B16F1FC3BD685A940A1322758E9D77348AD05156

460 MB (HD) කොපිය මෙතනින් බාගන්න

ED33799ED8CBF8A732967525FB7E4403AAE13082 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,374 downloadsDownload Forever-2014-S01E08.baiscopelk.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles

2,374 downloadsDownload Subtitles91 KB

20 comments

  1. අශේන් මදුශංක

    එළ එළ.....
    දැන්නං මේක එනකන්මයි බලං ඉන්නෙ....

  2. නලින් පෙරේරා

    ස්තුතියි නුවන්ත සහෝ...

    ජය වේවා!

  3. ruwan

    thnks yalu

  4. chamichathu

    thx bro

  5. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. me

    Thanks

  7. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  9. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    නියම වැඩක්
    ජයම වේවා

  10. ANJANA

    thanks..

  11. Prabodha Harshana

    Ela ela ban sirawatama ela...supirima TV series ekak. Mama Balapu hodama ewagen ekak. Thawa digatama danna saho....All the best

    Wishes From Prabodha Harshana with Nisala Social Advertising

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. sajeevi

    thanks

  14. “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය................

  15. prabhath

    thanks

  16. lakshitha

    thnx saho :D

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. sanjeewa

    thanks

  19. Thusitha

    thank you

  20. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.