කලින් කොටස කොහොමද නියමයි නේද ?? ඇත්තටම හෙන්රි ඇඩම් කියලා හිතාගෙන මරලා තියෙන්නේ වෙන කෙනෙක්වනේ. කොහොමහරි ඒකෙදී පේනවා අපිට ඇඩම් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් ඒ සිදුවීමෙන් පස්සේ හෙන්රි වැඩට එන්නේ නැතුව ගෙදරට වෙලා ටික කාලයක් ඉන්නවා. සති තුනක විතර කාලයක්. ඔය අතරේදී ඒබ් එක්ක හමුදාවේ වැඩ කරප…

කලින් කොටස කොහොමද නියමයි නේද ?? ඇත්තටම හෙන්රි ඇඩම් කියලා හිතාගෙන මරලා තියෙන්නේ වෙන කෙනෙක්වනේ. කොහොමහරි ඒකෙදී පේනවා අපිට ඇඩම් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් ඒ සිදුවීමෙන් පස්සේ හෙන්රි වැඩට එන්නේ නැතුව ගෙදරට වෙලා ටික කාලයක් ඉන්නවා. සති තුනක විතර කාලයක්. ඔය අතරේදී ඒබ් එක්ක හමුදාවේ වැඩ කරපු යාලුවෙක්ගේ පුතෙක්ගේ මරණයක් සිද්ධවෙනවා. ඉතින් කොහොමහරි ඒබ්ගේ ඉල්ලීම පරිදි ආයෙත් හෙන්රි වැඩට යනවා. ඉතින් හෙන්රි වෙනුවට එයාගේ තැන වැඩට ඉන්නේ වෙන වයසක දොස්තර කෙනෙක්. එයාගේ වැඩ ඉතින් ජෝට තියා ලූකස්ටවත් අල්ලන්නේ නෑ. ඉතින් ඒබ්ගේ යාලුවාගේ පුතා මැරුණ නිසා හෙන්රි ආයෙත් විද්‍යාගාරයට එනවා. එතනට ඇවිත් එයා අර නාකි දොස්තරට පොඩි කින්ඩියකුත් දානවා, ඒ මොකද කිව්වොත් මේ දොස්තර කියන්නේ මෙයා මරලා නෙමෙයි මැරිලා කියලා. කොහොමහරි ඉතින් හෙන්රි ආපහු වැඩට ආපු එක ගැන ජෝට සතුටුයි. ලූකස්ට ඊට වඩා සතුටුයි.
එහෙනම් ඔයාලා බලන්න හෙන්රි කොහොමද මේ ඝාතනය ගැන හොයාගන්නේ කියලා. ආයෙත් හමුවෙමු. ඔබට ජය!!!!
202 MB (HD) කොපිය මෙතනින් බාගන්න
C05EC380860F4897A3ECEE2BFEA145174359584F348 MB (HD) කොපිය මෙතනින් බාගන්න
E6170467A01F5E1CAD5F07911571E4ECE99FBBB1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,279 downloadsDownload Forever-2014-S01E12.baiscopelk.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
20 comments
Janith
me
Thanks
DCG
Thanks saho
sajeevi
thanks
ut
thanks a lot
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Thanu
Thanku saho sub 1ta, meka patta tv series, bt wadiya kattiya balannaa wage, mekata sub karala iwara wunahama me wage sherlock item eke thawa film, tv series ehema thyanawa nam denda try karanda... Thanx again...
jamson
Thanks malayo
චරිත
සබට ස්තූතිියි. සබ් දෙන වේගෙට බලන්න තමයි බැරි :-) ටොරන්ට් ලින්ක් දෙද්දි ටොරන්ට් පිටුවට තියෙන ලින්ක් එක දාන්න පුළුවන්ද?. දැන් දෙන ලින්ක් එක මගෙ වෛරස් මෘදුකාංගය මගින් අවහිර කරලා දානවා.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
තව එකයි සමගාමි විකාශයට.
ජය වේවා. !prabhath
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Lasantha Sanjeewa
niyama wedak, Thanks
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewa
thanks
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය..........Thusitha
Thank you
chinthaka.max4
thankx machan
Anonymous
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Awesome (y)