කලින් කොටසේ දැක්කානේ හෙන්රි නැතුව ඉතින් ලූකස්ටයි ජෝටයි වෙන කවුරුවත් දිරවන්නේ නැහැනේ. ඉතින් කොහොමහරි හෙන්රි මාස 3කට පස්සේ ආපහු වැඩට ආවානේ. ඇත්තටම හෙන්රි නැත්නම් මේ කට්ටිය මේ අපරාධ කොහොම විසඳාවිද… නිකන් උඩින් පේන දේ හේතුවක් කරගෙන වැඩේ ඉවරකරලා දාවි නේද. මේ අරගෙන ආවේ දහතුන්වෙනි කොටස. ආභරණ කඩේකින් කරන ද…

කලින් කොටසේ දැක්කානේ හෙන්රි නැතුව ඉතින් ලූකස්ටයි ජෝටයි වෙන කවුරුවත් දිරවන්නේ නැහැනේ. ඉතින් කොහොමහරි හෙන්රි මාස 3කට පස්සේ ආපහු වැඩට ආවානේ. ඇත්තටම හෙන්රි නැත්නම් මේ කට්ටිය මේ අපරාධ කොහොම විසඳාවිද… නිකන් උඩින් පේන දේ හේතුවක් කරගෙන වැඩේ ඉවරකරලා දාවි නේද. මේ අරගෙන ආවේ දහතුන්වෙනි කොටස. ආභරණ කඩේකින් කරන දියමන්ති හොරකමක් ගැන තමයි මේ කොටසේ තියෙන්නේ. කොහොමහරි හොරකම් කරන්නේ කෙනෙක් ඒකට අහුවෙන්නේ තවකෙනෙක්. ඒ අහුවුන කෙනත් ජීවත්වෙලා ඉන්නේ නෑ. ඉතින් ඒ කෙනාව මැරෙන්නේ කාර් එකක හැප්පිලා. හැප්පිලා කිව්වාට හප්පලා මරන්නේ. කොහොම හරි මේ සිද්ධිය වෙන්නේ ජෝගේ ගෙවල් හරියේ. මේ මැරුන කෙනා මැරෙන්න කලින් ජෝගේ ගෙදර දොරට ඇවිත් තට්ටු කරනවාත් එක්ක. ඉතින් කොහොම හරි මෙයා මැරුන තැනට උදේ ජෝයි හැන්සනුයි එනවා. හැන්සන් නම් කියන්නේ එයාව හප්පගෙන ගිහින් කියලා. ඒත් ඉතින් වෙනදා වගේම හෙන්රි ඇවිත් ඉතින් ඒ මතේ සම්පූර්ණෙන්ම වෙනස් කරනවා.කතාවේ ඉස්සරහට යනකොට තැනකදී හැන්සන්ට වෙඩිත් වදිනවා. ඔන්න කතාව ගැන අරෙහෙන් මෙහෙන් පොඩ්ඩක් කොටලා දැම්මා. මේ කොටසත් ඇත්තටම නියමයි. 8.6ක IMDb අගයක් මේ කොටසට හම්බවෙලා තියනවා. එහෙනම් හැමෝම මේ කොටස රසවිඳින්න. ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!!!
249 MB (HD) කොපිය මෙතනින් බාගන්න
4A81AE000F82C1B759B7BED848B070D57F782510349 MB (HD) කොපිය මෙතනින් බාගන්න
0F3C979D62F380BAD719AAB33F77EE33DC70716B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,276 downloadsDownload Forever-S01E13..baiscopelk.com_.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
23 comments
Sahan
ns
බොහොම ස්තූතියි...
පුලුවන්නම් The Musketeers සීසන් 2 එකට සබ් දෙන්න.Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
pradeep
niyamai saho...
dhigatama karagena yamu
jaya wewa...!!!Thanu
Thanku mchn sub 1ta
me
Thanks
Deshan
බොහොම ස්තූතියි
Yenu
Thank you........
sajeevi
thanks
sandun
niyamayi wede, negala yanawa, api balagena innaa anith eka enakan
jaya wewa !!!!rejith
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
දැන් ඉතින් සතියට එකයි. :-D
ජය වේවා. !lakshyan
Thanx bro!! Patta TV series eka meka :D
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thanu
Saho meke thawa epiyak awith neda? Ikmanata sub denawa neh???
sanjeewa
thanks
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය..........Yomal Ravindu
nice works.... Thanks......!!!!
තව කොටසක් ඇවිල්ල ඒකටත් ඉකමනට Sub දෙන්නෝ......!!! ජය වේව...!!!
ut
ela
Thusitha
බොහොම ස්තුතියි. සබ් එක download කරගන්න link එක වැඩ කරන් නැහැ. පොඩ්ඩක් බලන්න..
chinthaka.max4
thankx machan
Advertisement

Thanks!! Mama ada eka!