Watch Trailer

Forever (2014) [S01 : E11] |ඇඳුමක් එහෙම ඇඳගෙන පීනුවානම් නේද හොඳ[සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී ඇඩම් හෙන්රිව පැහැරගත්තා ඔයාලා දකින්න ඇති. මේ කොටසේදී පටන් ගන්නේ අන්න එතන ඉඳන්. මෙතෙක් පැමිණි කොටස් අතරින් IMDb අගය වැඩිම කොටස තමා මේ කොටස. එහි අගය 9.3ක්. ඇඩම් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි කියලා මේ කොටසේදී ඔයාලාට පෙනෙයි. හෙන්රිට ඉතින් එයා එක්ක හැරෙන්නත් අමාරුයි. ඒකෙ ඇති වැරැද්දකුත්…

Forever (2014)-SE-3

කලින් කොටසේදී ඇඩම් හෙන්රිව පැහැරගත්තා ඔයාලා දකින්න ඇති. මේ කොටසේදී පටන් ගන්නේ අන්න එතන ඉඳන්. මෙතෙක් පැමිණි කොටස් අතරින් IMDb අගය වැඩිම කොටස තමා මේ කොටස. එහි අගය 9.3ක්. ඇඩම් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි කියලා මේ කොටසේදී ඔයාලාට පෙනෙයි. හෙන්රිට ඉතින් එයා එක්ක හැරෙන්නත් අමාරුයි. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ ඉතින් මෑන්ස්ගේ වයස අවුරුදු 2000ක් නේ. 😀

කොහොමහරි ඇඩම් හෙන්රිව දාගෙන යනගමන් හෙන්රිට කියනවා එයා මෙහෙම කරන්නේ හෙන්රි එයා කියන දේවල් පිලිගන්නේ නැති නිසා කියලා. ඉතින් මේ යන අතරමග ඇඩම් පිස්තෝලෙකින් ඔලුවට වෙඩි තියාගන්නවා. ඒ ක්ෂණයකින්ම ඇඩම්ව අතුරුදහන්වෙලා යනවා, හෙන්රි එක්ක ටැක්සිය ගඟට වැටෙනවා. හෙන්රි ටැක්සියෙන් එලියට එන්න උත්සාහ කරත් එයාට එන්න බැරිවෙනවා. එයා ඒක ඇතුලේදිම මැරෙනවා. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදිම ආයෙත් වතුරෙන් මතුවෙනවා ඇඳුම් නැතුව. මේ පාරත් එයාව පොලිසියට අල්ලාගෙන යනවා. කොහොමහරි පොලිසියේ කට්ටිය හෙන්රිට විහිළු කරනවත් එක්ක. කොහොමහරි හෙන්රිගේ ඔරලෝසුවත් ටැක්සිය ඇතුලේ. ඒකත් අහුවෙන්න ගිහින් බේරෙන්නේ නූලට වගේ. මේ කිව්වාට වඩා මේ කොටස බොහොම අපූරුයි. ඇත්තටම ඔයාලා මෙච්චර දවසක් ඇඩම් කියන කෙනාව දැක්කේ නෑනේ. මේ පාර ඔන්න ඇඩම්ව පෙන්නවනවා. හොඳයි එහෙනම් හෙන්රිට මොකද වෙන්නේ ඇඩම් මොකද කරන්නේ කියලා බලන්න ඔයාලාට බාරයි.

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.ජය වේවා!!!

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

86 MB (HD) කොපිය මෙතනින් බාගන්න

B61B61C698DDF13D3331937B0C5653DAA644105F

216 MB (HD) කොපිය මෙතනින් බාගන්න

634066F9F1D766DDB5B29907F2E94265D58ED908

462 MB (HD) කොපිය මෙතනින් බාගන්න

6E9AF987B662522D76CB602642A4B1CD3CEAB368 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,304 downloadsDownload Forever-2014-S01E011.baiscopelk.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

2,304 downloadsDownload Subtitles81 KB

19 comments

  1. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. thanura

    thanks bro

  3. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..me wediyatama digatama sub demu.jaya wewa......

  4. LCD CLD Group

    NIYAMAI

  5. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මාරයි &amp; නියමයි. :-D
    ජය වේවා. !

  6. ANJANA

    thanks..

  7. Samith

    thanks machn sub walata...
    bt episode eka download karanna ba

  8. DCG

    enda poddak parakku una,me danma banawa....
    sub ekata thanks...

  9. sajeevi

    thanks

  10. lakshitha

    thnx saho :D

  11. Yenu

    Thank you........

  12. prabhath

    thanks

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. sanjeewa

    thanks

  16. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය..........

  17. Thusitha

    thank you

  18. chinthaka.max4

    thankx machan

  19. Anonymous

    thank you