මේකේ කතාව නම් ටිකක් අමුතුයි.මේකෙදි වෙන්නේ හදිසියේම නියෝජිත ඩංහම් සිහින දකින්න ගන්නවා එයා කට්ටියව මරන විදිය.එත් ඇත්තටමත් මේකට්ටිය මැරෙනවා.හැබැයි විස්තර සොයන යද්දී මේ ඇය සියදිවි නසාගත්තා කියලා ඔප්පු වෙනවා.කොහොමහරි මේ කොටස අවසන් වෙද්දී ආචාර්ය වෝල්ටර් සගවාගෙන ඉන්න රහසක් ගැන දැනගන්න පුළුවන්,.බලන්නකෝ ඒ ක…

මේකේ කතාව නම් ටිකක් අමුතුයි.මේකෙදි වෙන්නේ හදිසියේම නියෝජිත ඩංහම් සිහින දකින්න ගන්නවා එයා කට්ටියව මරන විදිය.එත් ඇත්තටමත් මේකට්ටිය මැරෙනවා.හැබැයි විස්තර සොයන යද්දී මේ ඇය සියදිවි නසාගත්තා කියලා ඔප්පු වෙනවා.කොහොමහරි මේ කොටස අවසන් වෙද්දී ආචාර්ය වෝල්ටර් සගවාගෙන ඉන්න රහසක් ගැන දැනගන්න පුළුවන්,.බලන්නකෝ ඒ කවුරු ගැනද කියලා?
3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
861 downloadsDownload Fringe-S01-E17.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/gallage-dinesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගාල්ලගේ දිනේෂ්
Subtitles
12 comments
Kulanjana Maduranga
Sajeevi
Thanks
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
saradi
tnx bro
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ ඊලග උපසිරැසෙන් හමු වෙමු
ජය වේවාkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !lahirulg
jaya wewa saho.....digatama sub demu.ela aaaaa.....:D :D
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dila
18 naddooooooooooooo
chinthaka.max4
thankx machan
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Manu
Godak sthuthi..jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……