ඔන්න එහෙනං අපි fringe සීසන් එකේ 7 වෙනි කොටසත් අරගෙන ආවා.කලින් කොටස්වලට නම් මං නෙවේ සබ් කලේ.දිනේශ් සහෝ තමා ඒවා කලේ.පස්සෙ මාත් මේකට සම්මාදන් වුණා.ඉස්සරහට අපි දෙන්නම එකතු වෙලා තමා මේකට සබ් කරන්න හිතං ඉන්නේ.කතාව ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ නෙ ඔයාලට.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට ප…

ඔන්න එහෙනං අපි fringe සීසන් එකේ 7 වෙනි කොටසත් අරගෙන ආවා.කලින් කොටස්වලට නම් මං නෙවේ සබ් කලේ.දිනේශ් සහෝ තමා ඒවා කලේ.පස්සෙ මාත් මේකට සම්මාදන් වුණා.ඉස්සරහට අපි දෙන්නම එකතු වෙලා තමා මේකට සබ් කරන්න හිතං ඉන්නේ.කතාව ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ නෙ ඔයාලට.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම sci fi ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින් එහාට…ඔයාලම අරං බලන්න
3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,144 downloadsDownload Fringe-S01-E08.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
22 comments
eagle
dilan
thanks macho patta kathava
ක්‍රිෂ්
සහෝ - මම දිගටම මේ TV කතාවත් සමග ඉන්නවා..උබේ Sub එකේ පිහිටෙන්.sub නියමෙට කරලා තියෙනවා.අඩුවක් කියන්න නැහැ..දිගටම දෙන්න...උබට ජය...
King Ruwan
thanx mcn..... budu saranai......
Roshan Madu
thnx sahooooo.eth uda thina text eka poddak aul wage .thnx subata
දී ඩවුන්ලෝඩර්
කතාවනම් පට්ටම පට්ට....
ඒකෙනම් කතා දෙකක් නෑ....
දිගටම කරගෙන යමු....
ජය....තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sam
thank you
Sajeevi
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ ඊලග එපියෙන් හමු වෙමු
෴ ජය වේවා ෴kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Serama kotas walata sub denna..
Kollo dennatama...ජයවේවා……Udara Damith B\K
................................................................................
...........බොහොම ස්තුති උපසිරසියට.....................................
...............................................................................viraj
Ela
viraj
me tv series eka niyamai !!! thanks bro sub ekata ...
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. දැන් තමා බලන්නේ :D ජය වේවා !!
the flash
patta tv series eka
thanx sub ekatachinthaka.max4
thankx machan
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Samith
බොහොම ස්තුති උපසිරසියට
Sanath Perera
Thanks for sub bro...
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Ty soo much bro me tv series eaka ivarayak karanna labeva keya hadavatinma wish karnava hode