Watch Trailer

1 Litre of Tears (2005) [Ep11] with Sinhala Subtitles| සැමගෙන්ම සමුගනිමි. [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස ගැන කියන්න ඉතිං හරිම අමාරුයි. දැන්නම් ආයට හොඳටම අමාරුයි. කොටින්ම කිව්වොත් ඇඳෙන් නැගිටින්ඩ බැරි තත්වයක් තමයි තියෙන්නෙ. ඒත් ආයා ලියන එක නවත්තන්නෙ නෑ. මොකද ඒක තමා එයාගෙ ලොකුම සතුට. ඉතින් මතකනේ ආයා සෞඛ්‍ය සඟරාවකට තීරු ලිපි ලියනවා කියලා. ආයා ලියපු දේවල් වලට ස්තූති කරලා එයාට තැපැල් පතකුත් ලැබෙනවා…

මේ කොටස ගැන කියන්න ඉතිං හරිම අමාරුයි. දැන්නම් ආයට හොඳටම අමාරුයි. කොටින්ම කිව්වොත් ඇඳෙන් නැගිටින්ඩ බැරි තත්වයක් තමයි තියෙන්නෙ. ඒත් ආයා ලියන එක නවත්තන්නෙ නෑ. මොකද ඒක තමා එයාගෙ ලොකුම සතුට. ඉතින් මතකනේ ආයා සෞඛ්‍ය සඟරාවකට තීරු ලිපි ලියනවා කියලා. ආයා ලියපු දේවල් වලට ස්තූති කරලා එයාට තැපැල් පතකුත් ලැබෙනවා. එයාගෙ රෝගයම තියෙන බව දැනගත්තු තවත් ශිෂ්‍යාවකගෙන්. ඒක දැන ගන්ඩ ලැබුණු එක ආයට සතුටක්. මොකද ඒක නිසා එයාට හිතෙනවා එක් කෙනෙක්ට හරි එයාගෙ වචන ශක්තියක් වුණා කියලා. මොකද ආයට ඕනෙ වුණේ කවදා හරි මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් රැකියාවක් කරන්ඩ නිසා. ඒත් මම තවත් මේ කොටස ගැන කියන්ඩ යන්නෙ නෑ. ඒ මොකද කියලා මේ කොටසෙ නමින්ම හිතාගන්න පුලුවන් නිසා.

ඒ වෙනුවට මේකෙ ප්‍රධාන චරිත වලට පණදුන්නු අයගෙ නම් සිහි කරන්න ඕනෙ කියලා මම හිතුවා.

Erika Sawajiri-ඉකෙඋචි ආයා

Ryo Nishikido– අසෝ හරුටෝ

Riko Narumi– ශියෝකා ඉකෙඋචි

Ken’ichi Matsuyama– යූජි කවාමොටෝ

Riko Narumi– අකෝ ඉකෙඋචි

 

Secret Door on IMDb

 

 

 

8D6DE4D1C51B1EE4EBB681ECC1C07AF6192629BF ටොරන්ට් ලින්ක් යෙදීමෙන් ඇතිවන යම් ගැටලු හේතුවෙන් අඩවිය විසින් ටොරන්ට් ලබාදීම අත්හිටුවා ඇත. නමුත් මෙම කතාංගය සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන් මෙතැන හෑෂ් එක පමණක් ලබා දී ඇත. මෙම (hash) එක මගින් google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. කතාවේ පිටපතේ බා ගැනීම ඔබේ කාර්යයක් වන අතර ඒ පිලිබඳ අපේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න. ___________________________________________________________________ Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

336 downloadsDownload 1.Litre_.of_.Tears_.E11.baiscopelk.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                      The End ||

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

336 downloadsDownload Subtitles43 KB

10 comments

  1. widuranga

    මෙ වගෙ ලස්සන කතාවක් ගෙනාවට බොහොමයක් ස්තුතිවන්ත වෙනවා

  2. Ishan Madusha

    Thanks sis sub 1ta. niyama wadak. idriyata cowboy Bebop,attack on titan,black butler japanese anime series walata sub denna. jaya wewa!!!

  3. Soori

    සුධාරා නංගියේ, ඔබට බොහෝම ස්තුතියි මේ වගේ හිතට දැනෙන, නොදැනීම කඳුළු ගලා යන කතා මාලාවක් අපට සිංහලෙන් රස විඳින්නට ලබා දුන්නාට....!

  4. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. kavinda

    බුදු සරණයි! දෙවි පිහිටයි! ඊළග එක ඉක්මණට දෙන්න.

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  6. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. kavinda

    සුධාරා නංගි Litre of Tears මේකේ තව කොටසක් තියෙනවා.

  9. widuranga

    special ekatath sub දන්න කතාව සම්පූර්ණ වෙන්න

  10. dinuuu

    Thankz ❤