Watch Trailer

From [S03 : E01] Sinhala Subtitles | රාක්ෂ ආක්‍රමණය [සිංහල උපසිරසි]

From S03 Sinhala Subtitles ආයුබෝවේවා බයිස්කෝප්වාසී හැමෝටම. හොරර් රූපවාහීනි කතාමාලාවන් උඩුයටිකුරු කරපු කතාමාලාවක් From කතාමාලව හඳුන්වන්න පුළුවන්. ප්‍රේක්ෂකයන්ව භීතියටත් ඉන් ඔබ්බෙන් එහාට යමක් හිතන්න ඉතුරු කරන්න කතා මාලාවේ රචකයෝ සමත් වෙලා තිබුනා. පළමු සහ දෙවන කතාමාලා නරඹළා රසිකයෙක් වෙලා ඉන්න ඔයාලා වෙන…

From S03 Sinhala Subtitles

ආයුබෝවේවා බයිස්කෝප්වාසී හැමෝටම. හොරර් රූපවාහීනි කතාමාලාවන් උඩුයටිකුරු කරපු කතාමාලාවක් From කතාමාලව හඳුන්වන්න පුළුවන්. ප්‍රේක්ෂකයන්ව භීතියටත් ඉන් ඔබ්බෙන් එහාට යමක් හිතන්න ඉතුරු කරන්න කතා මාලාවේ රචකයෝ සමත් වෙලා තිබුනා. පළමු සහ දෙවන කතාමාලා නරඹළා රසිකයෙක් වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන් ඔන්න උණු උණුවෙම තුන්වන කතා සමයේ පලවෙනි කොටස අරන් ආවා. බොහොම කුතුහලයෙන් ඉන්න මේ වෙලාවේ කතා සමයේ මොනාද උනේ කියලා ආපහු ඔයාලට මතක් කරලා පරක්කු කරන්න මගේ අදහසක් නෑ. එහෙනම් ඉක්මනටම අද කොටස පැත්තට හැරෙමු.

දෙවෙන කතා සමයේ අවසාන කොටසනම් අපිව උස්සලා පොළවෙ ගහපු තැනක් කිව්වොත් නිවැරදියි. මෙච්චර කල් අපේ හිතේ ඇඳුන චිත්‍රය වෙනස් කෝණයකට බලන්න කතා රචකයෝ වැඩ සලස්වලා තිබුනා. ඉතිං මේ කොටස පටන් ගන්නේ ඒ ඉවර උන තැනින්ම තමයි. ප්‍රදීපාගාරයෙ උඩ ඉඳන් තල්ලු කරලා වැටුන ටැබීතා මැතිව්ස් සිහිය එනකොට ඉන්නේ මේන් ප්‍රාන්තයේ කැම්ඩන්වල ශාන්ත අන්තෝනී රෝහලේ බව ඇයට දැනගන්න ලැබෙනවා. හැබෑට එහෙම කොහොමද උනේ? ටැබීතව එහෙම අතුරුදහන් උනාට අද්භූත නගරයේ ජීවන රටාවටනම් වෙනසක් වෙලා නැති බව අපිට දකින්න පුළුවන්. නගරයේ තියෙන කෑම බීම අතිරික්තය අඩු වේගෙන යන බව අපිට කලින් කතාමාලාවේ දකින්න ලැබුනා. මේ වෙද්දි මේ කෑම ප්‍රශ්නය ගොඩක් උග්‍ර අතට හැරෙන බව පේනවා. මේ ප්‍රශ්න වලට ඩොනා සහ බොයිඩ් මූණ දෙන්නේ කොහොමද? තැබිතගේ අතුරුදහන් වීමට ජිම්, ජුලී සහ ඊතන් කොහොම මූණ දෙයිද? අද්භූත නගරයෙන් ගැලවුන තැබීතා මොනවගේ ක්‍රියාමාර්ගයක් ගනීද? කැලෑවේ ඉන්න බිහිසුණු රාක්ෂයෝ මේ පාර මොනවගේ දෙයක් කරයිද? ඉතිං මේ ප්‍රශ්න වලට උත්තර දැන්ම ඔයාලට බලාගන්න පුළුවන්.

කලින් සීසන් වගේම මේ සීසන් එකටත් ඔන්න මගේ දායකත්වය ලබා දුන්නා. පලවෙනි කොටස නිකුත් උනේ පසුගිය ඉරිදා. ඒ විදියට සෑම ඉරිදාවකම තවත් කොටස් 9ක් විකාශය වෙන්න නියමිතයි. අපේ වෙබ් අඩවියේ සහෝදරයෝ අනිවාර්යයෙන් ඔයාලට ඒවට උපසිරසි ලබා දෙයි. From  කතාමාලාවේ 4 වෙනි කතා සමයක් ගැනනම් මට තොරතුරක් දැනගන්න බැරි උනා. බොහෝ විට මේ අවසන් කතා මාලාව වෙන්න පුළුවන්. ඒ වගේම මේ කතාමාලාවට හරිහමන් ගුණාත්මක උපසිරසි තියෙන්නේ බයිස්කෝප් අඩවියේ විතරයි කියලා නැවතත් ඔයාලට මතක් කරන්න ඕන. එහෙනම් මාවත් මේ කතාමාලාවට සම්බන්ධ කරගත්ත විමා සහෝටත්, රවිදු හේෂාන් ස්තූති කරන ගමන් මම ගිහින් එන්නම්. තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.

S03.E01 ∙ Shatter…
From S03 Sinhala Subtitles

කතා රචනය – John Griffin & Jeff Pinkner

අධ්‍යක්ෂනය – Jack Bender

විකාශය වූ දිනය –  2024 සැප්තැම්බර් 22

IMDb අගය – 8.6

මීළඟ කතාංගය – “When We Go”

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

12,170 downloadsDownload From-S03E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

From S03 Sinhala Subtitles

 

Previous BT1All BT1Next BT1

From S03 Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

12,170 downloadsDownload Subtitles24 KB

31 comments

  1. Anonymous

    Penguin එකට ඕන
    ඕන

  2. Naara

    Thank you machan sub ekata ❤️ ithuru episode release wenakotama sub dei kiyala balaporottu wenawa

  3. Naara

    Thank you machan sub ekata ithuru episode release wenakotama sub dei kiyala balaporottu wenawa

  4. Sandaru Nimsara

    Thanks machn Enakn blan hitiye

  5. Bimsara Yashan (ඔලිව)

    ගින්දර වගේ සබ් එක දුන්නට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  6. Raptor

    Adoo thank you machan....
    Man hithuwe denne nathiweyi kiyaa danamam
    Aadarei ❤️❤️❤️❤️❤️❤️

  7. nisa

    sub akta thnkx

  8. senuth

    what the hell se 3 aawada ambbooo

  9. senuth

    what the hell se 3 aawada amboo

  10. Anonymous

    Thank You <3

  11. Buddhika laKMal

    බොහෝම ස්තූතියි යුරාන් දනුක සහෝ සබට

  12. Akila Dilhara

    Thanks for Sub Brother...❤

  13. maami

    The Penguin ekata sub eka denna kaurth neddo

  14. Anonymous

    Thanks bro, supiri wadak, ikmanata dunna ekata thanks.

    1. Keshan Adithya

      Ane kiyannako Meke episode eka dowunload karaganne kohenda kiyala

    2. Nirmal Vimukthi

      අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් වීඩියෝ කොපිය ගන්න පුළුවන්.

  15. Kalana

    Thank you for 1239 Times (The downloaded Count of Sub when I'm Downloading).Hope you Worth It.

  16. SACHINTHA

    THANKS FOR SUB

  17. DAMITH

    epi 2 awa sub denne kawadada ? :)

  18. Anonymous

    Thank you brother

  19. Keshan Adithya

    Ane kiyannako Meke episode eka dowunload karaganne kohenda kiyala

    1. Nirmal Vimukthi

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ගන්න පුළුවන්.

    2. Anonymous

      bahane season 2 ne enne

  20. sa

    thank you boss

  21. Samitha Pradeep

    thank you bossa

  22. gaiya

    kO BN 2nd Episode eka. ?

  23. Shehan

    ep 02 ekatath hadannko sub eka, thanks a lot

  24. Praveen Shayamal

    3rd episode eke sub eke dennakoo

    1. Nirmal Vimukthi

      Ikmaninma denawa..

  25. Anonymous

    Thanks

  26. Sahan Gayantha

    thanks a lot Yuran saho sub ekata