From S02 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “From” දෙවැනි කතා සමයෙ අවසාන කොටසයි. මේ වෙනකම් ඔයාලට කතාව අරගෙන ආව හැම සහෝදරයෙක්ටම ස්තුතිය පලකරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගෙන් ඒ ලැබෙන දිරිමත් කිරීම අනුව තමා ඔයාලට වැඩි වැඩියෙන් උපසිරැසි ලැබෙන්නේ. 🙂 From S02 Sinhala Subtitles කලින…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “From” දෙවැනි කතා සමයෙ අවසාන කොටසයි. මේ වෙනකම් ඔයාලට කතාව අරගෙන ආව හැම සහෝදරයෙක්ටම ස්තුතිය පලකරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගෙන් ඒ ලැබෙන දිරිමත් කිරීම අනුව තමා ඔයාලට වැඩි වැඩියෙන් උපසිරැසි ලැබෙන්නේ. 🙂
From S02 Sinhala Subtitlesකලින් කොටසෙදී වුණු දේවල් මතක ඇති කියලා හිතනවා. මේ වෙනකොට හැමෝම නිදාගන්න බයේ ඉන්නෙ. ඉතින් බොයිඩ් කරන්නෙ කිසිම කෙනෙක්ට නිදාගන්න නොදී ඇහැරවල තියාගන්න එක. ඩොනා සහ බොයිඩ් රාක්ෂකයින්ගෙන් එකෙක්ව අල්ලාගෙන ආපු නිසා අලුත් ආපු කොල්ලා හිතාගෙන ඉන්නෙ මේක මොකක් හරි කුමන්ත්‍රණයක් කියලා, මතකනේ සිද්දිය? ඒ වගේම අන්තිම කොටස ගැන පහුගිය කොටසේදී පොඩි පොඩි ඉඟි වගයක් ලබාදෙනවා, කතාවේ දිගටම රැඳිලා හිටිය නම් ඔයාලට ඒ ඉඟි වලින් හොඳ පොටක් පාදගන්න පුළුවන්.
එහෙනම් දෙවැනි සීසන් එකේ අවසානය ඔයාලට ඉතිරි කරමින් මම අදට නවතින්නම්, සමහරවිට ඔයාල බොහෝ දෙනෙක් කරපු අනුමානයන් හරියන සහ වරදින දවස තමයි අද දවස.
ආයේ මේ වසරේදීම, එනම් තවම නොබෝ කාලයකින් මෙම කතා මාලාවේ තෙවැනි සීසන් එකෙන් යලි හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා! 🙂
S2.E10 ∙ Once Upon a Time…From S02 Sinhala Subtitles
Director : Jack Bender
Writers : John Griffin, Jeff Pinkner
IMDB : 7.7 (Jan. 17 2024)
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,092 downloadsDownload From-S02-E10-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S02 Sinhala SubtitlesFrom S02 Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
9 comments
T.Fernando
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයBuddhika Lakmal
ස්තූතියි බන්දුල සහෝ සබ් එකට
Ravindra
Thanks me series ekata sub dunnata 3 weni season ekath awama ekatath mewidiyatama demu
Dineth_Kanishka
Thank you
Rukshitha
Thank you guys
Aselachampika
Ela thank you
Sahan Gayantha
Thanks a lot saho sub ekata
Tharusha
Thanks a lot sub dunna hamotama. Supiri wadak digatama karagena yanna puluwan wenna liyala prathana karanawa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![From [S02 : E10] Sinhala Subtitles | සියල්ල උඩු යටිකුරු වෙයිද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/From-S02-b.jpg)



supiri sahodaraya keep it up.