Watch Trailer

From [S03 : E06] Sinhala Subtitles | ප්‍රහේළිකාව [සිංහල උපසිරසි]

From S03 Sinhala Subtitles ආයුබෝවන්, FROM තුන් වන කතා මාලාවෙ සය වැනි කතාංගය සඳහා උප සිරැසිය අද දින ඔබට තිළිණ කරනවා. ඉතින් වෙන කොට මේ අමුතු නගරයේ තත්වය එන්න එන්නම බැරෑරුම් වෙනවා. මෙයින් පිට වෙන්න මගක් අහම්බෙන් හොයා ගත්තත් ආයෙමත් තබිතා ඔවුන් අතරට ඇවිත්. තබිතව අනුගමනය කරන්න ගිය ඩේල්ගෙ ඉරණම ඔබල දන්නවා.…

From S03 Sinhala Subtitles

ආයුබෝවන්, FROM තුන් වන කතා මාලාවෙ සය වැනි කතාංගය සඳහා උප සිරැසිය අද දින ඔබට තිළිණ කරනවා.

ඉතින් වෙන කොට මේ අමුතු නගරයේ තත්වය එන්න එන්නම බැරෑරුම් වෙනවා. මෙයින් පිට වෙන්න මගක් අහම්බෙන් හොයා ගත්තත් ආයෙමත් තබිතා ඔවුන් අතරට ඇවිත්. තබිතව අනුගමනය කරන්න ගිය ඩේල්ගෙ ඉරණම ඔබල දන්නවා. බොයිඩ්, තබිතා. ජේඩ් මෙන්ම තමාගෙ පියා සමග එකතු උන වික්ටරුත් මෙතනින් යන්න ක්‍රම සොයනවා. ඒ තම තමන්ට  ආවේණික විදිහට. ගිය කොටසෙදි තබිතා සමග තව සාමාජිකයො දෙදෙනෙක් මේ නගරයට එකතු උනා. ඒ සමගම ඇම්බියුලන්ස් එකක් පුරවල බේත් වෛද්‍ය උපකරණ රැසක් ලැබුනා.ඉතින් ක්‍රිස්ටි ඒවගෙ උපකාරය අරන් කරන්න යන්නෙ මොකක්ද? ජේඩ් බෝතල් ගස් වලින් සොයා ගත් තුණ්ඩු කැබලි මගින් ප්‍රහේළිකාව විසඳයිද? වික්ටර්ගෙ මීළඟ වික්‍රමය කුමක්ද? 

මේ තව කොටස් හතරක් තියෙනවා මේ කතා මාලාවෙ.ඉතින් මේ පාරවත් කට්ටියට මෙතනින් ගැලවෙන්න පුළුවන්ද දන්නෙ නෑ. කොහඔම උනත් මේ කොටස බල ල ඉන්නකෝ.

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

9,322 downloadsDownload From-S03E06.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

From S03 Sinhala Subtitles

 

Previous BT1All BT1Next BT1

From S03 Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

9,322 downloadsDownload Subtitles26 KB

9 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට....
    (සීසන් තුනේ 6වෙනි එපිය කියල නිවැරදි කරන්න ඇඩ්මින්.. 5 කියල තියෙන්නේ.............)

    1. Ravindu Heshan - Admin

      Niwaradi kala saho!

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤

  3. Sumindu Maduranga

    ගොඩක් ස්තූතියි. ❤️

  4. Hashan

    ස්තූතියි සහෝ, සබ් එක දෙනකන් බලන් හිටියේ

  5. Akila Dilhara

    Thanks for Sub...

  6. Santa

    Season 03 ඒකෙන් ඉවර වෙයි වගේ නේද? 4වෙනි එකක් ගැන මුකුත් කියලා නෑනේ?

  7. SACHINTHA

    THANKS FOR SUB

  8. Sahan Gayantha

    thanks a lot saho sub ekata