Watch Trailer

From [S03 : E05] Sinhala Subtitles | නගර රැස්වීම [සිංහල උපසිරසි]

From S03 Sinhala Subtitles ආයුබෝවන්, මෙන්න අද ඔබ පුල පුලා බලා ගෙන හිටි හතර වෙනි කොටස. මමත් මේක එනකල් නොඉවසිල්ලෙන් බලා ගෙන ඉඳල ආපු ගමන් සේරම වැඩ පැත්තකින් තියල මේක කලේ. ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනා ගත්තු From කතා මාලාවේ තුන් වන කතා සමයේ පස්වන කතාංගය ස‍ඳහා උපසිරැසියයි. එහෙනම් ව…

From S03 Sinhala Subtitles

ආයුබෝවන්, මෙන්න අද ඔබ පුල පුලා බලා ගෙන හිටි හතර වෙනි කොටස. මමත් මේක එනකල් නොඉවසිල්ලෙන් බලා ගෙන ඉඳල ආපු ගමන් සේරම වැඩ පැත්තකින් තියල මේක කලේ.

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනා ගත්තු From කතා මාලාවේ තුන් වන කතා සමයේ පස්වන කතාංගය ස‍ඳහා උපසිරැසියයි.  එහෙනම් වැඩි කතා නැතුව අපි කතාව පැත්තට යමු. හොදයි මුල් කොටස් හතර ඇත්තෙන්ම අවසන් වුනේ කතාවේ ඉස්සරහට මොනවා වෙයිද කියන හැගීමක් හැමෝගෙම හිත් වල ඉතුරු කරමින්.ඉතිං මේ කතාංගයේදි ආපහු මේ අද්භූත නගරයට එන තබීතට මොනවගේ සිදුවීම් දාමයකට මුමුණ දෙන්න සිද්ධවෙයිද?ඉතිං ඒ ගැන දැනගන්නනම් ඔයාලට මේ කතාංගය නරඹන්නම සිද්ධවෙනවා.      එහෙනම් සීරීස් එකේ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා අපි බලන් ඉමු. එහෙනම් හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,139 downloadsDownload From-S03E05.zip29 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

From S03 Sinhala Subtitles

 

Previous BT1All BT1Next BT1

From S03 Sinhala Subtitles

Subtitles by

ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු

Subtitles

10,139 downloadsDownload Subtitles29 KB

17 comments

  1. Dula

    Thank you brother

  2. Buddhika laKMal

    තෑන්ක්ස් කසුන් සහෝ උපසිරැසියට

  3. Sahan Induvara

    sub ekata thanks bosa

  4. Sumindu Maduranga

    බොහොම ස්තූතියි Episode එක realised වෙනවත් එක්කම උපසිරැසි දෙනවට.❤️ දිගටම කරගෙන යමු

  5. Sumindu Maduranga

    බොහොම ස්තූතියි Episode එක realised වෙනවත් එක්කම උපසිරැසි දෙනවට. දිගටම කරගෙන යමු.

  6. Akila Dilhara

    Thanks for Sub...

  7. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  8. Manula

    Subtitles ටික ඉක්මනට දාමු බොසා. ඉවසිල්ලක් නෑ සබ් එක දානකල්

    1. Sumindu Maduranga

      ගොඩාක් ස්තූතියි, පුළුවන් තරම් ඉක්මනින්ම උපසිරැසි දෙනවට.❤️
      Episode 6 එකෙත් sub එක දෙමු...
      Episode එක realised වුන ගමන්ම sub ඉල්ලන එක අවුල් තමයි. ඒ උනාට Episode එක realised උනාට පස්සේ, sub එක දෙනකම් ඉවසිල්ලක් නැහැ. ඒතරම් කුතුහලයක් මේ කතාව හදල තියෙන්නෙ.

  9. ashan madusanka

    episode 6 deepamko

    1. Nirmal Vimukthi

      දීලා තියෙන්නේ..

  10. Anonymous

    ඉක්මනින් 6 එකෙ සබ් ඔනී

  11. Anonymous

    from s3 e6 ek dennako appaaa epa venavane balan idlama

    1. Anonymous

      Math eka danakan balagena inne

    2. මසියා

      සබ් එක තියෙනවා මේ කට්ටියට S3 E5 කියලා දාලා වැරදිලා එකට

  12. SACHINTHA

    THANKS FOR SUB

  13. Sahan Gayantha

    thanks a lot Yuran bro sub ekata