Watch Trailer

From [S04 : E09] Sinhala Subtitles | සැලසුම [සිංහල උපසිරසි]

From S04 Sinhala Subtitles ඔන්න ඉතින් අදත් එපිසොඩ් එක ආව ගමන් සබ් එක අරන් ආවා….. ඉතින් කතාව පැත්තට ගියොත්, සැලසුම් කරපු විදියට අර උමගට යන්න කට්ටිය ලෑස්ති වෙන ගමන් ඉන්නේ… ඕක ඉතින් කලින් එපිසොඩ් එකත් කිව්වනේ, ඒක නෙවෙයි සිද්ධිය, වීක්ටර්ට අර සුදු ඇද ගත්ත ළමයා කියනවා ඔය බෝතල් ගහ උගුලන්න එපා ගොඩක් වැදගත්…

From S04 Sinhala Subtitles

ඔන්න ඉතින් අදත් එපිසොඩ් එක ආව ගමන් සබ් එක අරන් ආවා…..

ඉතින් කතාව පැත්තට ගියොත්,

සැලසුම් කරපු විදියට අර උමගට යන්න කට්ටිය ලෑස්ති වෙන ගමන් ඉන්නේ…

ඕක ඉතින් කලින් එපිසොඩ් එකත් කිව්වනේ, 

ඒක නෙවෙයි සිද්ධිය, වීක්ටර්ට අර සුදු ඇද ගත්ත ළමයා කියනවා ඔය බෝතල් ගහ උගුලන්න එපා ගොඩක් වැදගත් දෙයක් කියලා…  ඒ කියන්නේ ජේඩ් දැකපු දේ වැරදිද?

ඉතින් ඕය අස්සේ ටැබිතාට තේරුම යනවා තලිස්මන් දිහා බලන් ඉද්දි එකේන් අදහස් වෙන්නේ ඒ දෙන්නා (ජේඩ්) ගැනම නේද කියලා ඉතින් ගමේ අයව අමාරුවේ දාන්නේ නැතුව මේ දෙන්නම වැඩේට ඉදිරිපත් වෙනවා….

ඉතින් ඒ දෙන්නා උමගට බැහැලා ඇටකටු ටික හොයන අතරේ බොයිඩ්ලා උඩ ගහ අයින් කරන්න ලෑස්ති වෙනවා..ඉතින් ටැබිතයි ඇටකටු වළලපු තැන හොයන් එතන හරලා ඒ ටික හොයා ගන්නකොටම , අර නිදන්  යක්කු ටික අවදිවෙනවා….

“දන්නවද, ඔයලා ඇත්තටම ඒක නොකර ඉන්නයි තිබුනේ කියලා “

කියනවත් එක්කම කතාව ඉවර වෙනවා…ඉතින් මේ සතියත් නිකම්ම ඉවර උනා…හිතුව තරම් දෙයක් තිබ්බේ නෑ…බලමු ලබන සතියේ අන්තිම එපිසොඩ් එකේ මොනවා වෙයිද කියලා…..

ඉතින් දැනට නවතිනවා ජය!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,475 downloadsDownload From-S04E09.zip27 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

From S04 Sinhala Subtitles

 

Previous BT1All BT1Next BT1

From S04 Sinhala Subtitles

Subtitles by

දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)

Subtitles

2,475 downloadsDownload Subtitles27 KB

7 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

  2. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අවසාන කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. Sandaru Nimsara

    Thanks

  4. Prasad Randunu

    අයියෝ, episode එක spoil උනා.. බලන්න කලින් කියෙව්වේ
    Thanks ෆෝ the Sub!

  5. Hashan

    ස්තූතියි සහෝ !!!!

  6. Sahan Gayantha

    thanks a lot Dhamindu saho sub ekata

  7. Anonymous

    Ow parade