The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් 9වෙනි කොටසයි මේ අරගෙන එන්නේ.අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ එලේනා ඩේමන්ට ගැති වෙලා ඉන්නේ. ඒ වගේම තමයි අවුරුදු ගානකට කලින් මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. කොහොමහරි ඩේමන් ඒ ගැති බැදීම මායකාරියක් මගින් නැති කර්ගත්තයි…

The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් 9වෙනි කොටසයි මේ අරගෙන එන්නේ.අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ එලේනා ඩේමන්ට ගැති වෙලා ඉන්නේ. ඒ වගේම තමයි අවුරුදු ගානකට කලින් මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. කොහොමහරි ඩේමන් ඒ ගැති බැදීම මායකාරියක් මගින් නැති කර්ගත්තයි කියලා හිතුවට එහෙම වුණේ නැහැ. ඒ මායාකාරී තමන්ගේ බලයන් බලාගැනීමට ඇති වුවමනාවට තමයි එහෙම කියන්නේ. ඉතින් අන්තිමේදී විසදුමක් ලැබෙනවා. ඒ තමයි එලේනාට ඔහු අකැමතියි කියලා ඇයව එලවගන්න එක. ඕන්න එහෙනම් අද දකින්න ලැබෙයි ඒකත් හරි යන්නේ නැති විත්තිය. එලේනාට ඩේමන් කොච්චර අනන් මනං කිව්වත් ඇය පිළිගන්නේ නැහැ. ඇය හිතන්නේ අවංක ආදරයක් කියලා. ඉතින් එලේනා සහ  ඩේමන් යනවා ජෙරමිගෙ ප්‍රශ්නේ විසදගන්න. මේකට ප්‍රොෆෙසර් ෂේන්ගේත් උදව්ව අරගන්නවා. ඇත්තටම් මෙයාලා කරන්නේ තමන්ගේ අවට ඉන්න එහෙම නැත්තම් හිතවත් අයව නොමරලා දඩයක්කරුගේ වියරුව යටපත් කරගෙන ඉන්න එකයි. ඕන්න ඔය අතරේ තමයි ප්‍රොෆෙසර් ෂේන් රහසක් පවසනවා. ඒ තමයි ඔහු බෙහෙත තියෙන තැන දන්නවයි කියලා. ඒ වගේම තමයි ඔහුගේ බිරිද සහ ළමයා නැති වුණා කියනවා. නමුත් විශ්වාස කරන්න අමාරුයි. මෙතැනදී යටි කුට්ටු වැඩක් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔහු ඩේමන්ට සහ එලේනාට පවසනවා කඩුව අවශ්‍ය නොවන බව. ටයිලර් ගැන කිව්වොත් එහෙම ක්ලවුස් ගැති හැමෝගෙම වගේ බැදීම කඩල ඉවරයි. ඔහු  උත්සහ කරන්නේ ක්ලවුස්ව අල්ලගන්න යන්නයි. නමුත් කැරොලොයින් මේ වැඩේට කැමති නැහැ. ඉතින් ඇය වෙනත් විසදුමක් සොයනවා. මොකද ටයිලර් ක්ලවුස්ගෙ සිරුර මාර කරන්න උත්සහ කරන්න හදන නිසා. ඒවගේම කැරොලොයින්ට විසදුමක් ලැබෙනවා. ඒ තමයි රෙබේකා. ඉතින් අපි බලමුකෝ මොවුන්ට මේ වැඩේ කරගන්න හැකියාවක් ලැබෙයිද කියලා. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

193 downloadsDownload The-Vampire-Diaries-S04E09-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

193 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.