From S04 Sinhala Subtitles ඔන්න ඉතින් මේ සතියෙත් එපිය ආව ගමන්ම සබ් එක අරන් ආවා….. ඉතින් කතාව පැත්තට ගියොත්,….. (ගිය සතියේ කතාව ස්පොයිල් උනා කිව්වනේ වැඩිය විස්තර කරන්නේ නෑ ඒ නිසා🥲🤭…..) ජේඩ් සහා ටැබිතා ඇටකටු ටික හොයා ගත්‍ත තැනින්නේ කතාව ගිය සතියේ ඉවර උනේ… ඉතින් අද එපියේ තියෙන්නේ ඒ අය ඒ ටික ටවුන් එකට…

ඔන්න ඉතින් මේ සතියෙත් එපිය ආව ගමන්ම සබ් එක අරන් ආවා…..
ඉතින් කතාව පැත්තට ගියොත්,…..
(ගිය සතියේ කතාව ස්පොයිල් උනා කිව්වනේ වැඩිය විස්තර කරන්නේ නෑ ඒ නිසා🥲🤭…..)
ජේඩ් සහා ටැබිතා ඇටකටු ටික හොයා ගත්‍ත තැනින්නේ කතාව ගිය සතියේ ඉවර උනේ… ඉතින් අද එපියේ තියෙන්නේ ඒ අය ඒ ටික ටවුන් එකට අරන් එන විදිය ගැනයි…තව ඒ අස්සේ අර කහ කෝට් කාරයත් සැහෙන්න පිස්සුවක් කෙලිනව……
හැබැයි මේ අතියේ ඔයාලා හිතන්නේවත් නැති දෙන්නෙකුත් මැරෙනවා. තව ගුහාව ඇතුලේ අන්තිමට විශේෂ දේකුත් වෙනවා….හැබැයි මේ සිසන් එකේ අන්‍තිම එපිය මේකනේ, හැබැයි ඉතින් මේකෙත් ලොකු දෙයක් ඇත්තෙමත් නැ හැබැයි…😑
කොහොම උනත් පුරා එපිසොඩ් දහයක් සිංහල උපසිරැසි වෙනුවෙන් රැදි සිටි ඔබ සැමට ස්තුතිය පුදකර සිටිනවා!!
ගුණ දොස් කමෙන්ට් එකකින් කියන්න එහෙනම්….ඉතින් තවත් මේ වගේ කතා මාලවක් හෝ චිත්‍රපටයක් සමග මුණගැසෙන තුරු මෙතනින් නවතිමි!!
ජය!!!!!!……..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,326 downloadsDownload From-S04E10.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S04 Sinhala Subtitles
From S04 Sinhala Subtitles
Subtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
6 comments
Anonymous
Sandaru Nimsara
Thanks saho ❤️
R.K. Basnayaka
Season 5 එක නම් එනකම් ඉවසිල්ලක් නෑ. හැබැයි season 5 එකවත් හොදටම දුන්නොත් හොදයි, අවසාන season එක නිසා. ආශාවෙන් බලපු series එකක්. ඒකත් ලබන අවුරුද්දෙන් ඉවර වෙනවා කියලා හිතුනම දුකයි බන්. Overrall ගත්තොත් මේ season එක, කලින් season 3ට වඩා හොදට තිබ්බා, හැබැයි මේකේ වුනේ finale එක එහෙම අවසාන එපිය කියලා දැනුනේ නැති එක තමා.. cliffhanger විදියට ඉවර කරා
R.K. Basnayaka
බලමු බලමුකෝ season 5 එක මොනා වෙයිද කියලා. තේරුමක්වත් නැතුව ගූ ගොඩක් වගේ ඉවර කරයිද නැත්තම් හොද විදියට ඉවර වෙයිද කියලා.
Buddhika laKMal
ස්තූතියි සහෝ ක්ෂණිකපටස් සබ්එක දානවට
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks