මිනිසුන් යනු මේ ලෝකය විනාශ කරන එකම සත්ත්වයායි.මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා අද වනවිට මිනිසුන්ට පමණක් නොව සතුන්ටද මේ ලොව අහිමිව ගොස් ඇත. පෘතුවියේ දේශගුණය පාලනයට හා උණුසුම පාලනයට වැදගත් වන්නේ ධ්‍රැවයන් ය. නමුත් අද වනවිට ගෝලීය උණුසුම නිසා මෙම හිතකර තත්වයන් විශාල ලෙස වෙනස් වී ඇත. මෙම කොටසින් ගෙනෙන්නේ…

මිනිසුන් යනු මේ ලෝකය විනාශ කරන එකම සත්ත්වයායි.මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා අද වනවිට මිනිසුන්ට පමණක් නොව සතුන්ටද මේ ලොව අහිමිව ගොස් ඇත. පෘතුවියේ දේශගුණය පාලනයට හා උණුසුම පාලනයට වැදගත් වන්නේ ධ්‍රැවයන් ය. නමුත් අද වනවිට ගෝලීය උණුසුම නිසා මෙම හිතකර තත්වයන් විශාල ලෙස වෙනස් වී ඇත. මෙම කොටසින් ගෙනෙන්නේ මිනිසුන්ගේ මෙවැනි විනාශකාරි ක්‍රියා නිසා ලෝකයට සිදුවී ඇති විනාශයයි.
සම්පත් වලට ඇති තණ්හාව නිසා මිනිසුන් මෙම පෙදෙස් විනාශ කිරීම අරඹා ඇත. එමෙන්ම ඉන්ධන දහනය මගින් ඇතිවන හරිතාගාර ආචරණය නිසා ධ්‍රැවයන් හි අයිස් අද වනවිට විශාල ලෙස අඩුවෙමින් පවතී. එහි බලපෑම සතුන්ගේ ජීවන රටාව මුළුමනින්ම විනාශ හෝ වෙනස් කර ඇත. නමුත් ඉන් විනාශ වන්නේ සතුන් පමනක් නොව, අපත් ඒ සමගම විනාශ වී යයි. මෙම කොටසින් මෙම ධ්‍රැවයන් හි පෙර තත්වයත්, අද වනවිට විනාශ වී ඇති අයුරුත්, සතුන්ට එය බලපා ඇති අයුරුත් මැනැවින් පෙන්වා දේ.
කොටස් 07 කින් යුත් මෙම වැඩසටහන අදින් අවසන් වනවා. ධ්‍රැවයන් හි පරිසරය පිළිබඳව හොඳ වැටහීමක් ඔබට මින් ලැබෙන්න ඇති කියා මා සිතනවා. මෙහි ඇති අඩුපාඩු හා අදහස් කමෙන්ට් කරන ලෙස ඉල්ලා සිටින අතර වෙනත් මෙවැනිම වූ වැඩසටහනකින් නැවත හමුවනතුරු, ගිහින් එන්නම්.
350 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න
8743684bddb7850d9626360d4aa84b4f01ce2d57 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
736 downloadsDownload Frozen-Planet_S01E07.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මංජුල රත්නායක
Subtitles
35 comments
Thisara Buddhika (තිසර නියෝ)
Sisira Hegoda
Thanks.
shani
thanks for sub.
man download karala thibuna eke e08 kuth thiyanawaniL.manjula
Meka balanna.8 weni 1 atte eka hadapu widiya or summery 1.
en.m.wikipedia.org/wiki/Frozen_Planetshani
thanks malli,
hadapu widiha wenna ona
(E8 thama baluwe na)
Isu DP
Thankzz 'Manjula' Sahooo Sub Complete Karata.....
Godak Aya Krnnathi Wadak Oya Kare..
Thawa Supiri TV S. Ekakta Sub Demu Me
Gammenma....;-)
Digatama Sub Demu Sahoo...
Jaya Wewa !!! :-) :-)හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
charith
bbc වැඩ සටහන් වලට sub දෙන එක හරිම වටිනව.
වටිනා වැඩසටහන් පෙලක්.dinidu madushanka
ela ela saho jaya wewa
danushka
thanks machan,,,
yeshu
Tnx
indika
thnq :)
nalaka
thank u bro..
“චූටී මල්ලි”
නියමයි මචන්
ඉක්මනටම ඉවර කලා
මචන් තව එකක් තියෙ
BBC - Life (2009) කියලා ඒකටත් සබ් දෙන්නකො සහෝ
kickass.to/bbc-life-2009-bluray-720p-mkv-compression-yify-t5461357.html
සබට තුති
ඔබට ජය................L.manjula
BBC life wena kenek karanawa kiuwwa.eya karanawada danna.
“චූටී මල්ලි”
පොඩ්ඩක් අහලා බලලා
එයා කරන්නෙ නැත්තන් ඔයා කරන්නකො
රොයිලි
බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ඉක්මනට ඉවර කරපු එකටත් ස්තූතියි. ජය෴෴ :P :P
L.manjula
:-D
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි, ඔබ නිසා මේ සියල්ල සිංහල සමඟ බලන්න හැකියාව ලැබුනා, ඉක්මනින්ම තව මෙවැනිම කතා මාලාවක් අපිට සමීප කරයි කියා සිතමි, ඒ වගේම මම ඉල්ලපු කතා මාලාවත් දෙන්න උත්සහ කරන්න කියා ඉල්ලමි, ජයවේවා.
සචින්ත
නියම වැඩසටහනක් එල
Sudarshana
හුගක්ම හොද වැඩක් බොහොම ස්තුතියි.... තවත් මෙවැනි වටිනා දේ කරන්න ශක්තිය ලැබේවා
Kulanjana Maduranga
niayamai saho…thanxs..sub walata..thawath digatama sub denn haki wewa..jaya wewa...
දසන් බුද්ධික
නියමයි නියමයි සහෝ... තව එකක් කරමු... ජයවේවා....!!!
tharindu
thanx you very much bro..
Sachira Bhanu
thanx saho subata
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
DilankaJ
එළකිරි මචෝ.......... රුහුණට ආඩම්බරයක්..........
L. Manjula
ekenma
L. Manjula
Thanks comment karala sup 1k dunnata :)
වරුණ නිරෝෂණ
මෙවන් වටිනා කතා මාලාවකට උපසිරැසි දුන්නාට ස්තුතියි සහෝ.........
L. Manjula
:P :P
D.Chamara
vatin wadak sahooo niyamai bohoma sthuthi sahooo niyama wadak jaya yhanks.... :D
Mahesh ruwan
bohoma sthuthi sub 7tama
Navanjanaishan
Sub 6tma thanks a lot!!!
Dineth Kanishka
ස්තුතියි සබ් වලට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි
:P
උපසිරැසියට තුති……. :)