මෙම කොටසින් ගෙන එන්නේ මෙම පෙදෙස් වල ජීවත් වන මිනිසුන්ගේ කථාවයි. සාම්ප්‍රදායික ක්‍රමවල සිට අති නවීන විද්‍යාගාරවල කටයුතු සිදුවන අයුරු මෙහිදී දැකගැනීමට පුළුවන්. “ලෝන්ග් ඉයර්බීන් ” නගරයේ මිනිසුන් මාස 3ක් කාලයක් හිරු නොමැතිව ගෙවන දිවිය ඔබට අළුත් අත්දැකීමක් එකතු කරනු ඇති. පිණිමුවන් ඇල්ලීමේ සිටන් සීල් මසු…

මෙම කොටසින් ගෙන එන්නේ මෙම පෙදෙස් වල ජීවත් වන මිනිසුන්ගේ කථාවයි. සාම්ප්‍රදායික ක්‍රමවල සිට අති නවීන විද්‍යාගාරවල කටයුතු සිදුවන අයුරු මෙහිදී දැකගැනීමට පුළුවන්. “ලෝන්ග් ඉයර්බීන් ” නගරයේ මිනිසුන් මාස 3ක් කාලයක් හිරු නොමැතිව ගෙවන දිවිය ඔබට අළුත් අත්දැකීමක් එකතු කරනු ඇති. පිණිමුවන් ඇල්ලීමේ සිටන් සීල් මසුන් දඩයම දක්වා ඔවුන්ගේ ආහාර එකතු කිරීම විහිදී යයි.
එමෙන්ම විවිධ රටවල ආරක්ෂක මෙහෙයුම් මෙහි නිරතුරුව සිදුවේ. මේ ක්‍රියාවලි සිදුකිරීමට නම් මෙහි නවාතැනක් තිබිය යුතුය. නමුත් ඔබ පුදුම කරන අයුරේ නවීන විද්‍යාගාරයක් මෙම පෙදෙසේ පිහිටුවා ඇති බව ඔබට දැකගත හැක.
ඊලඟ කොටස මෙම වැඩසටහනේ අවසාන කොටසයි. ඒ කොටසින් හමුවන තුරු මම සමුගන්නවා.
350 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න
8743684bddb7850d9626360d4aa84b4f01ce2d57 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
716 downloadsDownload FrozenPlanetS01.E06.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මංජුල රත්නායක
Subtitles
24 comments
shani
L. Manjula
:)
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි මංජුල සහෝ, තව එක කොටසයි. හැකිනම් මෙන්න මේ කොටස් ටිකටත් සබ් දෙන්න බලන්න , මම මේ ගැන කියල ඔයාට මේල් එකකුත් දැම්ම,
How Earth Made Us (2010)Kingdom of Plants 3D ඔයා මේකත් දෙනවා කිව්ව හින්ද මම ඒ ටිකත් අරගෙන ඉන්නේ, (ගන්න හැදුව නමුත් ලොකු ටොරන්ට් තියෙන්නේ ඔයා දෙනකම්ම්ම ඉන්නවා) හැකිනම් ඒකෙන් එක කොටසයි මේකෙන් එක කොටසයි දෙන්න. (හැකිනම්) මොකද ඔයා බොහොම වටින වැඩක් කරන්නේ ඒකයි මේ ඉල්ලීම, මම මේ ඉල්ලන වැඩසටහන කවුරුවත් දෙන එකක් නැහැ ඔයා දුන්නේ නැත්නම්, පිළිතුරක් දාන්න ,ජයවේවා.
L.manjula
Kingdom of plants denawa.size 400mb per 1 episode.ita adu ewa na.a qualitiyen balue nattam wadak na.but anith 1 mama balalath na.
dinidu madushanka
ela ela saho jaya wewa
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D :D
nalaka
oya digatama me wage awata sub denna saho..loku udawwak..jaya wewa
charith
ඔයා නියම වැඩක් කරන්නෙ.
March Of The Penguins (2005)
Nature's Most Amazing Events [BBC]කියන ඒවටත් sub දෙන්න.
ThanksThisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)L.manjula
Documentory walata torent adui.seeder lath adui.a nisa hama 1kma denna bariwewi.
Kulanjana Maduranga
MANJULA saho oya sahena watina wadak krnne.Great work & Lot of thanks.Me wge thawa sub karanna shakthiya labewa.jaya wewa....
වරුණ රංගජිත් (වරූ)
ජය වේවා සහෝ
උපසිරැසියට තුති...Isu
Ela Ela Thankzzz Sahooo Subata ….
Digatma demu…
Jaya Wewa!!! :-) :-)රොයිලි
බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chandana
bohoma sthuthiyi mewaa thamayi kawadawath epaa wenne nathi tv series
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ,.... එනකන් තමයි හිටියේ........ ජයවේවා...... උපසිරසියට තුති....!!!
“චූටී මල්ලි”
එල අනිකත් දෙමු ඉක්මනටම
සබට තුති
ඔබට ජය.............yeshu
tnx
Leo daMitH
pattai saho....kiyanna wachana ne....mewata kawuruth sub denna hithan ne....eth mewa balala nethi,danne nethi aya lide inna gembo wage....oya karana wedeta godak pin...nawathtanna epa...thawa documentry thiyenawanam denna...illuma serai hode...jayawewa...
sampath
thanks
indika
thnq :)
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
වරුණ නිරෝෂණ
niyamayi machan......... thanks
L. Manjula
:P :P
Advertisement

thanks