Watch Trailer

Merlin [S05 : E02] | සියලු දැනුමෙහි යතුර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මර්ලින් කතා මාලවට මගෙනුත් පොඩි දායකත්වයක් ලබා-දෙන්නයි යන්නේ. වැඩි කතා නැතුව අද අරන් ආපු කතාව දිහාවට හැරෙමු. පහුගිය කතාවේදී ආතර් සහ මර්ලින් නැතිවෙච්ච අයව හොයාගෙන ගිහින් හරි හරි දේවල් වලට මුහණදෙන්න උනානේ. ඒ මදිවට ආතර්ගේ විනාසය මර්ලින්ට පෙන්නුම් කලානේ. මොග්නා පැන ගෙන හොයන දැනුමෙහි යතුර නිර…

Merlin
ඔන්න එහෙනම් මර්ලින් කතා මාලවට මගෙනුත් පොඩි දායකත්වයක් ලබා-දෙන්නයි යන්නේ. වැඩි කතා නැතුව අද අරන් ආපු කතාව දිහාවට හැරෙමු.

පහුගිය කතාවේදී ආතර් සහ මර්ලින් නැතිවෙච්ච අයව හොයාගෙන ගිහින් හරි හරි දේවල් වලට මුහණදෙන්න උනානේ. ඒ මදිවට ආතර්ගේ විනාසය මර්ලින්ට පෙන්නුම් කලානේ. මොග්නා පැන ගෙන හොයන දැනුමෙහි යතුර නිරායාසයෙන්ම ග්වෙන්ට මුණගැහෙනවා. අද කොටසත් ඊට දෙවැනි නෑ. කතාව කියන්න යන්නේ නෑ තවත්. සමහරුනම් දැනටමත් දන්නවා ඇතිනේ. ඊලග කොටසින් ඉක්මනටම මුණගැහෙමු.

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න 3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න 7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,687 downloadsDownload Merlin-_S05.E02.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

3,687 downloadsDownload Subtitles45 KB

26 comments

  1. Sisira Hegoda

    Thanks.

    1. nilantha

      thanks

  2. තාරුක

    sub එකට බොහොම තුති.ජය වේවා....!!! ඉතුරු ටිකත් ඉකමනට දෙන්න.

  3. thanuj

    thanx bro....

  4. Darshana

    thanks machan...

  5. Oshan

    thanx:D

  6. dinidu madushanka

    ela ela saho jaya wewa

  7. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  8. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි විමා :P ජය

  9. අසෙල්

    Thanx Vima

  10. Asitha (asik)

    thanxxxxxx

  11. Isu DP

    Thankzz 'Shan' Sahoo Subata....
    Vikings Iwara Nisa,,,, ;-)
    Aluth TV Series Ekakta Atha Gahuwoth Hodai Ne??
    Jaya Wewa !!! :-)

  12. tharindu

    Thanx wewaa saho....ilaga 1th ikmanatama demu hode

  13. shani

    thanks.
    aiyo malli oyata thibunani new season ekakata sub denna

  14. “චූටී මල්ලි”

    එලස් vimaa
    සබට තුති
    ඔබට ජය........................

  15. nalaka

    thanks machan

  16. me

    Thanks

  17. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. indika

    24 season 9 sinhala subtitles

  19. Mevan

    Thank You Machan.....

  20. rajitha

    thanks occotama meke sub add karanna mechchara wela yanawanam hadana oyalata kohoma athda

  21. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  22. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  23. thirani

    thnks

  24. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  25. Lasantharathnasirirox

    Tnxx ශාන් සහෝදරයා...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.