මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක […
මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක ආපහු ආපහු බලනවා. මේක බලන එක මට නම් ඒතරම්ම ජොලි!! නිර්මාණයකින් එක්කෝ ජීවිතේට ගන්න දෙයක් තියෙන්න ඕනේ, නැත්නම් හිතට සතුටක් ලැබෙන්න ඕනේ නේ. ඉතින් මේක බලද්දි ඔයාලට ගොඩක් සතුටු වෙන්න පුලුවන්.
නොබලපු අයට කතාව ටිකක් කියන්නම්කෝ.
හැන් ජි -ඉයුන් කියන්නේ ලේඛිකාවක් වෙන්න ආසාවෙන් ඉන්න සාමාන්‍ය පවුලක ගෑණු ලමයෙක්. පවුලක් කිව්වට ඒ පවුලේ හිටපු එකම සාමාජිකයා තමයි එයා. දෙමව්පියෝ දෙන්නම නැතිවෙලා. එයාට තිබුන එකම වස්තුව තාත්තා හදපු “ෆුල් හවුස්” කියන ලස්සන ගෙදරයි. බැංකු ගිණුම් ටිකයි. ඒත් මෙයාගේ හොදම යාලුවා මෙයාව රවට්ටලා රට යවනවා. පස්සේ එන්න සල්ලි නැතුව මෙයා ඒ රටේ හිරවෙනවා. ඒත් බයවෙන්න දෙයක් නෑ. එයාගේ යාලුවෝ කියන විදියට “මෙයා කාන්තාරෙක අතරමං කලත් ආපහු පණපිටින් එන ජාතියේ” චරිතයක්. ඒ ගමනෙදි එයාට ජීවිතේට වැදගත් වෙන දෙන්නෙක්වම හම්බ වෙනවා. ඒ සුපිරි නලුවෙක් වන “යොන්ග්-ජේ” වයි. පෝසත් ව්‍යාපාරිකයෙක් වන “මින්- හ්යුක්වයි”. කොහොම හරි මෙයා නලුවව අන්දලා සල්ලි කඩන් ආපහු රටට එනවා. එතකොටයි එයා දැන ගන්නේ තමන්ගේ එකම වස්තුව යාලුවෝ හොරාට විකුණලා කියලා. විකුණපු ගේ අරන් තියෙන්නේ අර නලුවා. කොහොම හරි මෙයාට අන්තිමට තමන්ගෙම ගෙදර අර නලුවගේ වැඩකාරි වෙන්න සිද්ද වෙනවා. ඒ නලුවා තමන්ගේ පුන්චි කාලේ යෙහෙලියක් වන හයි -වොන්ට හිතින් ආදරය කරනවා. ඒත් හයි-වොන් ආදරය කරන්නේ මින් හියුක්ට. නලුවා, හයි-වොන් එක්ක ඇතිවුන තරහක් නිසා ආපහු “ෆුල් හවුස්” එක ලබා දීමේ පොරොන්දුව පිට මාස 6ක ගිවිසුමකට එයා හැන් ජි -ඉයුන්ව බැද ගන්නවා.
ඒත් මේ දෙන්නා කොහෙත්ම ගැලපෙනෙ දෙන්නෙක් නම් නෙවෙයි. නලුවා පිරිසිදුවට ඉන්න කැමති ඔලුව උදුම්ම ගත්ත චරිතයක්. මිනිස්සු එක්ක ගණුදෙණු කරන හැටි මෙයාට තේරෙන්නේ නෑ. තමටම කියලා පවුලක් තිබුණත් ඒකත් එක්ක තියෙන්නේ සම්බන්දෙත් නරක එකක්. හැන් ජි-ඉයුන්ගේ මෝඩ පහේ හැසිරීමත් එක්ක මෙයාට නිකන් එයා පිටසක්වල ජීවියෙක් වගේ පේන්නේ. හැන් ජි-ඉයූන් අපිලිවෙලට ඉන්න කැමති, විනෝදකාමි චරිතයක්. එයාට මේ නලුවව පේන්නේ අහසින් වැටුණ කෙනෙක් වගේ. මේ දෙන්නට එකම එක පොදු ලක්ෂණයකුත් තිබුණා. දෙන්නම හොස්ස ලගින් මැස්සා යන්න බැරි තරම් කුකුල් කේන්තිකාරයෝ!! ඉතින් හැමතිස්සෙම දෙන්න රංඩුම තමයි. ඒත් හැන් ජි-ඉයුන් කියන්නේ හරි විනෝදකාමී චරිතයක්. එයා ලග ඉන්න ඕනම කෙනෙක් සතුටින් තියන්න මෙයා දක්ශයි. ඒ අස්සේ මින් හියුක් හැන් ජි -ඉයුන්ව තමන්ගේ ආයතනයේ වැඩට ගන්නවා. එයා ටිකෙන් ටික හැන් ජි -ඉයුන්ට ආදරේ කරන්න ගන්නවා. මේ ඔක්කොටම ඉරිසියා කරන හයි-වොන් ආපහු යොන්ග්-ජේට ලං වෙනවා. ඒ අස්සේ යොන්ග්-ජේත් හිතත් ටිකෙන් ටික විනෝදකාමී හැන් ජි-ඉයුන් වෙත ඇදිලා යන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ???? ඒක නම් ඔයාලට බලන්නම වෙනවා…
මේක 2004 තිරගත වුණ, ලංකාව ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. “හැන් ජි-ඉයුන්” ලෙස කොරියානු සූරූපිම නිලිය සහ දක්ශම නිලියක් ලෙස සලකන song hye-kyo සහ “යොන්ග්-ජේ” ලෙස ප්‍රසිද්ධ කොරියානු ගායකයෙක් වන Rain biරඟපානවා.
ඉතින් බලපු -නොබලපු හැමෝටම මේක ආපහු බලන්න ආරාධනා කරනවා. ඒ කාලෙට ඇතුලත මේ නාට්‍ය ඔයාලව ගොඩක් සතුටින් තියාවි කියලා මට විශ්වාසයි.
එහෙනම්, aja aja fighting!!! (සටන් කරලා ශක්තිමත් වෙමු!)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
300 MB කොපිය (4.65GB) මෙතනින් බාගන්න
b55067a30d3c2448c93563eb618fbe034b8e66e9700 MB කොපිය (11.2GB) මෙතනින් බාගන්න
f50654da474750f3d56722833e0c43480006f4c5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 300 MB (4.65GB) කොපිය බාගත කරගැනීම සඳහා එම අඩවියේ ලියාපදිංචි විය යුතුය.
3,637 downloadsDownload Full.House_.E01.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ස්වර්ණරේඛා සෙව්වන්දි
Subtitles
112 comments
Menu
Kulanjana Maduranga
300MB torrent 1ka gnna asiatorrents site 1ke reg wenna bane….???????ai???? pls kawru hari reg unada??? kiyanawada kohomada kyla…..
ඊශා
personal taste එකට සුබ් කරන්න කියලා පටන් ගත්තා ඒත් බයිස්කෝප් එකෙන් බාරගන්නේ කොටස් 16ම ඉවර කරල දුන්නාම ඉතින් වෙලාව නැති නිසා වැඩේ අතරමග නැවැත්තුවා
ස්වර්ණරේඛා සෙව්වන්දි
හරි නංගි ,ඊලගට බලන්නම් කෝ ,හොදේ :D
ශාන් විමුක්ති [විමා]
300 MB (4.65GB) කොපිය ඕන කෙනෙක් ඉන්නවනම් ඊ මේල් එක දාන්න
හෙට දිහාට මම ටොරන්ට් එක මේල් කරන්නම්Mihiran
අක්කේ ඔයා නම් සුපිරි :) (Y) thanks alot හලෝ අර සිංහල හඩකවපු මල ජරාව බලන්න බැරුව ඩබල් ටින් වෙලා හිටියේ දැන් අවුලක් නැහැ ඔය ඉතිං දිගිටම sub දෙනවනේ !!!!
AJA AJA FIGHTING !!!
Minsara
eke register kiyana word eka uda click karama form ekak enawa. eka hariyata fill karama lesiyenma register wenna puluwan. kisi prashnayak awe na matanam.
ස්වර්ණරේඛා සෙව්වන්දි
අනේ අපරාදෙනේ ..ඒකේ episode එකක තියන line ගාන ටිකක් වැඩි මං හිතන්නේ ,සබ් දාන්න බලන්නකො ,
යොමාල්
personal taste sub දෙන්නකෝ .
Kulanjana Maduranga
kusumsiri
thashika
My friend can you please send me a torrent link file suitable for this singhala subtitles
sarath
saho matafull house torrent eka ewanawada
strider
Link eka matath ewannakoooooo,
Akiller
Bro, Full House episode 1-16 download karanna register venna ba machan.
[email protected]
send me torrents plz bro. thanx :-)Shehan
[email protected] plz matath ewanna
Shan Vimukthi
මේල් එකක් දැම්මා සහෝ
Heshan
300mb copy eka ganna register wenna ba. invite only lu... matath ewahan hode.
sarath
saho full house torrent eka ewanawada
LORD RAM
thank you sis....:D
Suu
thank you sis :) :)
akkige next TV series 1k The Heirs wenawata math godak kamathiස්වර්ණරේඛා සෙව්වන්දි
හරි බලන්නම් කෝ හොදේ :D
Thanu
Meka me dawas walath yanawa, bt man me august wala xam karana hinda balanda wennaa, baiscope eke dena hinda august walin passe mula idalama balathahaki... Sub 1 dunnata thanx akke, okkoma tika denda hode.......
ස්වර්ණරේඛා සෙව්වන්දි
එහෙනම් after exm බලන්නකො හොදේ ,:D
වරුණ රංගජිත් (වරූ)
එලකිරි තමයි
මම අද උදෙත් හිතුවා ආයි පාරක් මේක ටීවි එකේ යන එකේ
අපේ කවි්රුහරි මේකට සබ් කරනවනම් කියලා
මම මේක බලලනම් නෑ ඒත් බලපු අය කිව්වා මේක හොඳයි කියලා
දෙයියනේ කියලා දැන් මේක බාගෙන බලන්න පුළුවන්..
ජයම වේවා....!!!ස්වර්ණරේඛා සෙව්වන්දි
:D ඔව් බලන්නකො ,මට ඉශ්වාසයි ඔයා ඒකට ආස වෙයි ,
ගයාන් රූකාන්ත (ජෝනා)
මම මේ එත් බැලුවා අපේ කොරියන්
ෆිල්ම් අක්කා මොකද නිහඩ කියලා
මටනම් ඔයා මේක හොදයි කියලා කලින්ම කියලා තිබ්බ නිසා එපි ටිකක්
බා ගෙන ඉන්නේ අද ඉදන් සිංහලත් එකක්ම බලන්න පටන් ගන්න ඕනේ
අනිත් ටිකත් ඉක්මනටම දෙන්නෝ .ජයස්වර්ණරේඛා සෙව්වන්දි
ඔව් ...එත් කැම්පස් විභාගේ කල් නිසා මේක දැම්මා ,බලලා සතුටු වෙන්න :D
Mayura Suraj
aaaa swarnakke.. pat pat gala demu aah. balala nam na. eth post eka kiyewwama balanna dola dukak upanna :D
D.chamara
niyamai matha asawen hitiya meka balnna niyamai eka dila degatama sub demau hodeeeeee :D
Sisira Hegoda
.Thanks.
විමුක්ති
සුපිරියි සහෝදරි..මරු කතාවක් මේ පාර ගෙනත් තියේන්නේ..ඉක්මනටම මේකේ සබ් දේන්න.ජය වේවා
Ayesh
Thank You..
දුෂාන්
Falling Skies S04 උපසිරසි ලබාෙද්න්න ඉක්මණටම
ස්වර්ණරේඛා සෙව්වන්දි
ඒක දෙන්නේ මම නෙවේනේ , :D
“චූටී මල්ලි”
මේකාට කෙල්ලො දෙන්නගෙ නම් ටැපලිලාද කොහෙද
ඒ අස්සෙ මටත් පැටලුනාද මන්දා :D :D
kasun
unge nam thama maru :-D patalenawa baladdi :0
Kulanjana Maduranga
SEWWANDI akkagen iluwa wgema mekata sub denna patan aran.niyamai akke.meka dei kiyalamai balan hitiye.aniwa ada idala bamak thama.thanx again SEWWANDI akke.ithiri ep.1kth ikmanata demu.jaya wewa.....
ස්වර්ණරේඛා සෙව්වන්දි
දිගටම බලන්නකො එහෙනම් ,:D
Quickstepz
anith tikath ikmanata denna hode gd luck
Kulanjana Maduranga
300MB torrent 1ka gnna asiatorrents site 1ke reg wenna bane....???????ai???? pls kawru hari reg unada??? kiyanawada kohomada kyla.....
නලින්
ස්තුතියි ස්වර්ණරේඛා සහෝදරියේ
මෙක නම් ලොවක් වටින නිර්මාණයක්
ජය වේවා!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
මමත් ආසම කොරියන් කතාවක් තමයි මේ..
:P"
උපසිරැසියට බොහොම තුති…… :)kavinda gamage
ස්තුතියි ස්වර්ණරේඛා සහෝදරියේ
Niva
pattane! issara itn 1e meka yaddi kata aragena inne. thanks akke.
Hiru Madushan
Sewvandi nsthnam geum :-D jan di sthuthi kiyanna wachana naha mokada request kala ekak dunne keep it up god bless you oyatayi mangitayi dennatama aa ♥ ♥
ස්වර්ණරේඛා සෙව්වන්දි
:D :D ස්තුතියි ඔයාට ,බලන්නකො දිගටම ,
Hiru Madushan
Oyaa dawas deken dekata thama sub denne a nisa me hitiya wage iwasala episode 5 k dunnama balanna patan gannawaa s:-) :-D ▪《♡》
ස්වර්ණරේඛා සෙව්වන්දි
ඪ්හරි ඉක්මනටම දෙන්නම් ,දාලා ඉවරයි :D
BACHA
නමෙක නම් කියා ගන්න බැරි අහඹු සිදුවීමක්.මං හිතන් හිටියෙ හෙට අනිද්දම මේක අරගෙන බලන්න.දැන්නම් ඉතින් බාගෙනම බලන්න බැරියැ. ;) ස්තුතියි
ස්වර්ණරේඛා සෙව්වන්දි
එහෙනම් දැන් දිගටම බලන් යන්නකො ,සිංහලෙන්ම :D
danushka
ela ela niyama theremak,,,,degatama karagena yamu sahodare,,,jaya wewa!!!
Nipuna
Thanks....
Gayan
math hoya hoya hitiyee....
shanilka
THANX
widuranga
niyamai akke thanx hode
හර්ෂ ලහිරු
සෙව්වන්දි සද්දයක් නැතුව ඉදලා ආයෙ වැඩ පටන් අරන් තියෙන්නෙ :P
බොහොම ස්තුතියි :D :D ජයස්වර්ණරේඛා සෙව්වන්දි
ඒකනේ :ඪ්,b
gihan
සිංහල උපසිරසියට ගොඩක් පින්
ස්වර්ණරේඛා සෙව්වන්දි
ආනේ ...හරිම සතුටුයි ,ගොඩක් අය මේකට ආසයි වගේ ,කමෙන්ට් කලාට ගොඩා..............ක් ස්තුතියි ,අනිත් ඒවාත්
ඉක්මනටම දෙන්නම් ,දිගටම බලන්න හොදේ ,
අහ් ...සිංදුවලටත් සබ් හොයලා දාන්නම් ,සබ් එකේ ඒවා නෑනේ,100% ක් විශ්වාසයි මේක බලලා
ඔයාලා මට බනින එකක් නෑ ,කතාව ඒ තරම් රසවත් , හි හී :DKushen
Meke kathawanam godak hodai eth mama baluwe ne.ITN eke hadakawapuwa balanna giyama wamane yanna wage melo rahak ne.dan ithin hitha sathuten balanna puluwan,sub ekata thanks akka :)
ස්වර්ණරේඛා සෙව්වන්දි
ඔරිජිනල් එක බලලා හඩ කවපු එක බලන්න ගියාම එපා වෙනවා ,මටත් එහෙමයි ,
ඒ නිසා මේකම බලන්නකො ,
“චූටී මල්ලි”
එල අක්කි
ඉස්සර ITN එකෙ යනකොට එහෙන් මෙහෙන් බැලුවා
ඒත් ඔක්කොම බැලුවෙ නෑනෙ
වෙලාවක් ලැබුනම බලනවා
සබට තුති
ඔබට ජය.............ස්වර්ණරේඛා සෙව්වන්දි
එහෙන් මෙහෙන් නැතුව මේ පාර හොදටම බලන්නකො එහෙනම් ,මේක බලන එක හරි ජොලි :D
Kushen
http://kickass.to/full-house-korean-drama-complete-english-… menna mama kattiyatama 4.29GB copiyak genawa.register wenna mkuth ona na :) joliye bagena balanna :)
“චූටී මල්ලි”
මචෝ උබ මේක බෑවද
සබ ගැලපෙනවද පොඩ්ඩක් රිපලයි කොරපන්
මයෙ අම්මාKushen
na saho thawama bawe ne.size eka adu torrent ekakata kiyala mechcharamay hoya ganna puluwan wey.boho durata sub hari yay ;) awlk ne ban thawama eka episode ekaine deela thiyenne :)
Kulanjana Maduranga
saho suba uba kewa 4.29GB 1ta galapenawada?
Dhanushka
හම්මේ Love Rain බලන ගමන් ඉන්නේ.
ඔන්න මේකත් බාන්න දැම්මා.
කතාවනම් සුපිරියි වගේ අක්කේ,
සබ් ටික හිටු කියලා දෙමු එහෙනම් :DTharindu Perera
elazzz ahh,....
man baluva supirima kathavakk...
mulinma baluveth tv ekee...
2012 vage itn eke pennuvanee...
meka okkoma bagannavaa..
exam ivara una gaman balanna patan gananvaa..
thanks akka sub ekatahh.....THISAL
thanks akkiyo.... mee wade idiriyatama karagena yanna puluwan wenna kiyala suba pathanawa... ikmanata meeke anith sub tikath dhenna.
#ChalinduDeshan (කිනා)
:D :P හම්මේ... ඕක ටීවි චැනල් එකක ගියා වගේ මතකයි. එකක් හෝ කොටස් දෙකක් බලලා තියෙනවා මම. කතාව හොඳයි වගේ. බලමු එහෙමනම්.
ජය!sameera
ස්වර්ණරේඛා අක්කේ, ඔයා Korean movies වලට sub දෙන නිසා පොඩි ඉල්ලීමක් තියෙනවා…love rain ake sub anne masayakata akak akke oya aragena aka karannakoo
ස්වර්ණරේඛා සෙව්වන්දි
අනේ.. ඒක කරන්නේ මම නෙවේනේ මල්ලි, :(
දම්මික
niyamai ...thanks godakkk...
ශාන් විමුක්ති [විමා]
එළකිරි ඈ
සැට් එක ඕනා
අනිවා බලනවා :)Sachin dimithra
ayye meketh sinhala sub dannakoo. "The Innocent Man (aka Nice Guy) – 세상 어디에도 없는 착한 남자 (aka. 착한 남자)"
Jimaa
Ithuru tika ikmanata thankxxxx
කෝකිලා හර්ෂණි
අනේ මං ආසම කොරියන් ඩ්‍රාමා එක,
මට මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
Rain bi & song hye-kyo දෙන්නටම මම ගොඩා....................ක් ආසයි.
දැන් සිංහල සබ් එක්ක ආපහු බලන්න ඕනේ. :D (y)KproX
වැඩේනම් හොඳයි! එකපාරක් බලපු නිසා ආයෙ බලන්න කම්මැලියි. :(
Nishshanka Ruwan
ස්තුතියි :)
Sachin dimithra
Ayye The Innocent Man (aka Nice Guy) - 세상 어디에도 없는 착한 남자 (aka. 착한 남자) menna me kathaweth sinhala sub dannakooo.godak lassana kathawak eka.
mekala
The Heirs ekathath aniwa sub danna akke........ aniwa ikmanata
oya eelagata ekata danna aniwaරොයිලි
බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
DJ ROXY
episode 2 ekata sub 1 denne kawada witharada? 1st sub 1ta thanks.
yasith
sub welata thanks akkaa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Full House [EP 01] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Full-House.jpg)

ස්වර්ණරේඛා අක්කේ, ඔයා Korean movies වලට sub දෙන නිසා පොඩි ඉල්ලීමක් තියෙනවා…
Lee Min-ho රගපාන “Personal Taste” සහ “The Heirs” tv series දෙකට sinhala sub දෙන්නකෝ…
Thank you :)