කොහොම ද ගිය සතියේ කොටස? පොඩි මතක් කිරීමක් කරන්නම් කෝ? හර්ෂල් ඇවිදින්න පටන් ගනිද්දී ම සොම්බි කණ්ඩායමක් කොහේ දෝ ඉදලා කඩන් පැන්න නේ? ටී ඩෝග් ව සොම්බියෙක් හපාකෑවා. මේ අස්සේ ඇන්ඩ්රි?යා මර්ල් ට සිතියමක් දුන්නා ෆාම් එක ලකුණු කරපු. මර්ල් අවසර ඉල්ලනවා ගවනර්ගෙන් මල්ලි ඇතුලු කණ්ඩායම හොයන්න යන්න. ලෝරී ගේ දරුවා…
කොහොම ද ගිය සතියේ කොටස? පොඩි මතක් කිරීමක් කරන්නම් කෝ? හර්ෂල් ඇවිදින්න පටන් ගනිද්දී ම සොම්බි කණ්ඩායමක් කොහේ දෝ ඉදලා කඩන් පැන්න නේ? ටී ඩෝග් ව සොම්බියෙක් හපාකෑවා. මේ අස්සේ ඇන්ඩ්රි?යා මර්ල් ට සිතියමක් දුන්නා ෆාම් එක ලකුණු කරපු. මර්ල් අවසර ඉල්ලනවා ගවනර්ගෙන් මල්ලි ඇතුලු කණ්ඩායම හොයන්න යන්න. ලෝරී ගේ දරුවා බේරගන්න මැගී ට පුලුවන් වුනත් ලෝරි බේරගන්න බැරිවෙනවා. ඔය ටික තමයි වුනේ.
අද කොටසින් ගවනර් ගේ පවුලේ ඉතිරි වුන එකම සාමාජිකාව නැත්නම් ගවනර් ගේ දුව පෙනී ව දැක ගන්න පුලුවන් ඔයාලට. ගවනර් පෙනී ගේ ඔලුව පීරද්දි පහල ඉදන් මිෂෝන් ගවනර් ගේ නිවස දිහා බලන් ඉන්නවා. රික් ට හරියකට සිහිකල්පනාවක් මේ වෙද්දි නැහැ. මැගී ඩැරල් එක්ක පිටත් වෙනවා අලුත උපන් බබා ට ෆෝමියුලා සහ කෑම හොයන්න. පොරවත් අරගෙන ලෝරී ඉදපු පැත්තට ම ගිය රික් ට මොකද වුනේ කියලා මේ කොටසින් දැනගන්න. ඔක්කොට ම සුභ දවසක්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න 8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න 660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,131 downloadsDownload The.WalkingDead.S03E05.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැළුම් ගුණසේකර
Subtitles
25 comments
Sujeewa
mudiya / මුදියා
නියමයි කැළුමා.
ඔන්න අද ඔක්කොම ටික බාගත්තා.
දැන් ඉතිං වැඩේ තියෙන්නෙ උඹෙ අතේ තමයි දෙයියො.
ඔය කිවුවට දුන්න ඒවගෙන් තව 4ක් බලන්නත් තියෙනවා.
නියම කතාව මේකනම්.
ජයවේවා.බොහෝ...................................................................................................ම ස්තූතියි...!වරුණ රංගජිත් (වරූ)
ජයවේවා.....
shani
thanks
sampath
බොහෝම ස්තූතියි සබ් දැම්මට..........
dilruk
ela ela.moko parakku kiyala baluwa... :)
sadisa
sabata thuthi machan
Ravindu
thank u macho sub walata..
Ravindu
digatama sinhala sub denna...ela
Tharindu
Niyamai saho....
Tharindu
Niyamai saho....tanx
නලින්
ස්තුතියි කැළුම් සෙහෝ
ජය වේවා!
Lahiru
ස්තුතියි කැලුම් සහෝ,, මම ලග සීරීස් එකම තියෙනවා ඒත් සබ් නැතුව බලන්න හිතෙන්නේ නැ,,, මේකනම් බැලුව ඔන්න,, දෑන් බලන් ඉන්නේ ඊලග එකට සබ් දානකම්,, ජය වේවා
“චූටී මල්ලි”
එල කැලුම්
සබට තුති
ඔබට ජය..............Keshan Wasala
එල සහෝ .. මේක ඉක්මනට දීලා ඉවරයක් කරලා දාමු එහෙනම් මෙන්න සබ ගත්තා .. ගොඩක් ස්තුතියි .. :)
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
රොයිලි
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru
මේ කතා මාලාවට ඉක්මනට සබ් දෙනවනම් ගොඩක් පිං සහෝ
anusha
thanks
Shan Vimukthi
බොහොම ස්තුතියි කැළුමෝ
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanxx bro.........................
Bimbisha
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S03 : E05] | ඒක කියන්න… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/The-Walking-Dead-Season-3.jpg)

mama ada 1st,thanks