හුඟක් දෙනෙකුගේ ඉල්ලීම පරිදි අපි උපසිරසි දාන ගොඩක් අය එකතු වෙලා ලැහැස්ති වෙලා ඉන්නවා 24 කතා මාලාවේ මුල ඉදන් සිංහල උපසිරිසි යොදන්න. ඒකේ කොටස් 195 ක් තියෙනවා. ලොකු වැඩක්. අපි දන්න අය දැනට 9 දෙනෙක් විතර උපසිරිසි දාගෙන යනවා. තවත් 5ස් දෙනකේ විවිද වැඩ කටයුතු නිසා පස්සේ උපසිරසි යොදන වැඩේට සම්බන්ද වෙන්න ලැහ…
හුඟක් දෙනෙකුගේ ඉල්ලීම පරිදි අපි උපසිරසි දාන ගොඩක් අය එකතු වෙලා ලැහැස්ති වෙලා ඉන්නවා 24 කතා මාලාවේ මුල ඉදන් සිංහල උපසිරිසි යොදන්න. ඒකේ කොටස් 195 ක් තියෙනවා. ලොකු වැඩක්. අපි දන්න අය දැනට 9 දෙනෙක් විතර උපසිරිසි දාගෙන යනවා. තවත් 5ස් දෙනකේ විවිද වැඩ කටයුතු නිසා පස්සේ උපසිරසි යොදන වැඩේට සම්බන්ද වෙන්න ලැහැස්ති වෙලා ඉන්නවා.
අපි සියලුම දෙනාට ආරධනා කරනවා මේ විශාල වැඩේට සම්බන්ද වෙන්න කියලා. අඩුම ගානේ එක කොටසක උපසිරසි දාලා හරි අපිට සහයෝගය දක්වන්න කියලා ඉල්ලා සිටිනවා. කැමති අයට පුලුවන් මෙන්න මේ ගොනුවෙන් ගිහින් තමන් කැමති කොටසක් තොරා ගන්න. ඒවා බාර දෙන්න ඕන දවසුත් මේකෙම තියෙනවා සහ මෙන්න මේ ලිපිනයෙන් මාත් එක්ක සම්බන්ද වෙන්න පුලුවන්. මම ආයෙත් සියලුම දෙනාට ආරධනා කරනවා මේකට සම්බන්ද වෙන්න කියලා.
ගිය සතියේ කතාවෙන් ජැක් බවර් සහ නියොජිත මොර්ගන් සිමොන්ව රොහලෙන් ගෙනියනවා. ඒ වගේම එයාගේ අම්මා ඒ කිව්වේ මාර්ගෝ අල් හරාසි ඩ්‍රෝන පාවිච්චි රකලා මිසයිල ප්‍රහාර එල්ල කරනවා. මේ අතර ජනාධිපති තුමාගෙන් ජැක් බවර්ට ඇවිල්ල හම්බ වෙන්න කියලා දුරකතන ඇමතුමක් ලැබෙනවා.
අද එතන ඉදලා කතාව බලමු.. සිමොන්ට මොකක් වෙයිද ? ජැක් බවර්ට ජනාධිපති තුමා ඇවිත් හමු වෙන්න කිව්වේ ඇයි ?
02ba4f9ec943e5f26e11c5bdb2cf9996ea9189e8 696b7571108dd843c739cd9dbfde7ef225a6c975 9f4c43b9d37f0c02ed1adcd741b8134dcf6b7442 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,156 downloadsDownload 24.S09E08.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
58 comments
#RDR#
ruwan
elakiri saho
uditha
Thnx bro........ Anakan balageba hitiye.....
shani
thanks
sahan
ela ela mchn...denakan hitiyeee
Isu DP
Niyamai Anjana Aiye.....
Patta Wadak Thamai Oyagollo Karanna Hadanne....
Oyata Thamai Vishesha Sthuthiya Me Wadeta Mulika Unata...
Wade karamu Supiriyatama....
Onna Kattiya HELP Ekak Denna....
Subata Thuthi...
Jata Wewa !!! :-) :-PDushantha
Thankz saho. puluwannam sathiyak yannathuwa ilaga ekath denna.
Deshan
sathiyak yanne nathuwa anith eka denne kohomada? episode eka vikashaya wenna onane? :D
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල සබ් දුන්‍නු එක පිලිබධව ගොඩාක් ස්‍තූතියි
Bobby
I Appreciate your for the job. Good luck.
BobbyLakshyan
Good job!! :)
sohan cena
Matat meka mula idan balanna asawak tiye..sub nati nisai inne..great work bro...ikmaninma anek seson 8ma sub denna labeawa...wish you all
the best..ලක්ෂාන් නිලංක
එල අන්ජන...සහෝ...මාත් කොටස් කීපයකට සබ්දාලා දෙන්නම්...24 පරණ කතාමාලාව දෙනවනම් ආයෙ ඉතින් නොබලන කෙනෙක්නම් නැතුව යයි....ජය වේවා
Anjana Ishan Krishaja
ela..
අසෙල්
Niyamayi machan
Tharindu Perera
elazzz ahhhh.........
thanks machan sub ekatahh..kuma
කවුරු හරි ට්‍රාන්ස්ලේට් කරලා දෙනවනම් මට සිංහලෙන් ටයිප් කරලා දෙන්න පුලුවන්. (මගෙ ගාව සිංහල typist ඉන්නවා )
Anjana Ishan Krishaja
ස්තුතියි..
harsha
ඔන්න ඕවට තමයි මචං පිං අතේ වැඩ කියන්නේ. ජයවේවා ඔන්න ගත්තා
නලින්
ස්කුතියි අංජන සහෝ!
ලොකු වැඩකට අතගහලා තියෙන බව දැක්කා! පුළුවන් විදිහට සප් එකක් දෙන්නම්
ජය වේවා!
Anjana Ishan Krishaja
මේ ලින්ක් එකෙන් මාව කන්ටෑක් කරන්න පුලුවන්ද ?
රොහාන්
නියමයි සහෝ මේ කරන කැපවීමට බොහෝම ස්තුතියි. මුල ඉඳලම දෙනවනම් කියලා වැඩක් නෑ. මටත් හරි සතුටුයි මගේ ඉල්ලීම ඉටුවෙන්නට යන නිසා. එයට දායක වන හැම කෙනෙකුටම මගේ ස්තුතිය පුද කරනවා. ජයවේවා!!!!!!!!!!!
සමීර චතුරංග
නියම වැඩක් පටන් අරන් තියෙන්නේ...සුබ පැතුම්..
Akila
Patta... Mama mulinma me site 1ta awa dawase (site 1 launch karapu dawas wala) mulinma search karala beluwe 24 series eke eka season 1k wath thiyanawada kiyala.. e dawas wala thibune ne. Mata pudumath hithuna mechchara hoda TV series 1k mokada neththe kiyala.. Parakku wela hari karanna yana wede nam niyamai.. apith puluwan widiyata help krnwa.. Good luck....
Kushen
Great Work Bro.Thanks :)
sampath
thanks Ishaja Obata... me wede digatama karagena yamata lebewa.
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)කාර්යබහුල බව නිසා මට සම්බන්ධ විය නොහැකි උනත් දැනට සම්බන්ද වෙලා ඉන්න හැමෝටම බොහොම තුති මේ වෙන මහන්සියට...
Deshan
නියම වෑඩක් සහො මුල ඉදලාම සබ් දෙනවානම්
8 එනකම් හිටියෙහර්ෂ ලහිරු
බොහොම ස්තුතියි :P ජය
jayathilaka
THANK YOU
Sisira Hegoda
බොහොම ස්තුතියි
“චූටී මල්ලි”
පටන් අරන් තියෙන වැඩේ නම්
ඉතින් කියන්න දෙයක් නෑ
සුපිරිම සුපිරි වැඩක්
ඒවගෙම මට පොඩි ඉල්ලීමක් කරන්න තියෙ
සබ් දෙන අය කොහොමත් HDTV කොපිඅයට නම් සබ දෙනවනෙ
අනේ අනිවා පලමු සීසන් 8ටම 720p WEB DL කොපියත් දෙන්න පුලුවන්නම් හුඟක්ම වටිනවා
මෙන්න ලින්ක් ටික24 season 1
subscene.com/subtitles/24-first-season/english/90631424 season 2
subscene.com/subtitles/24-second-season/english/91122424 season 3
subscene.com/subtitles/24-third-season/english/91071024 season 4
subscene.com/subtitles/24-fourth-season/english/91115724 season 5
subscene.com/subtitles/24-fifth-season/english/92477024 season 6
subscene.com/subtitles/24-sixth-season/english/92633224 season 7
subscene.com/subtitles/24-seventh-season/english/23032324 season 8
subscene.com/subtitles/24-eighth-season/english/441996උත්සහයක් දෙන්න
අනික රොයිලි කොලුවත් වැඩේට සම්බන්ධ නොවී ඉන්න එකක් නෑ
මොකද එයත් කැමතිම එකක් තමා මේක
මට මතකයි වගෙ දවසක් එහෙම කතාවක් කියලා තිබ්බා
අද සබට තුති
ඔබට ජය...............අසෙල්
Niyamai aiyee
Sub karana patangatha eka kiwata
Thawa kamati aya inawanam set wena
Sub ekata thanxDeshan
සබ් එකට තෑන්කස්. මමත් join වෙන්නන් අලුක් වැඩේට
Asith
Thanks. Sub denakam balala hitiye. jayawewa
danushka
thanks machan,,,,
Chathu
Thax machan api wenuwen me karana kepaweemata.......
Gagan
Thanx Aluth wadeta suba patanawa
sach
Thanks bro & sis !
kumusdu lakmal
niyamai macho okkoma kotas walata upasirasi denna yana wade nam niyamai
w a thilak
ඉතාමත්ම සතුටුයි.ජයවේවා...
සුරංජීව
මොකක් 24 සීසන් 1 ඉදන් සබ් දෙනවා :D නී....මයි අනේ තෑන්ක්ස් අ ලොට්
සුරංජීව
finally baiscopelk going to be JACKED ......I'm very HAPPY
sanju
පට්ට පට පට.... අහරෙන මෙහෙන් කැලි කැලි බලල තියන 24 එක මුල ඉදන් බලන්න පුුලුවන්. සුභ පතනවා සහෝ කට්ටියටම ඉක්මන්ට දෙන්න වෙයි දැන් මග බලන ඉන්නේ ඔංං........
dev
shaaaaaaaaaaaaaaaa...,,..
anit kotas walatath sub denna patan gatthada....
bohoma sthuti sahodarawaruni....
wedi wediyen sub denna diriya shaktiya lebewa........... .
me sub ekata bohoma stuti saho.... .අකලංක
වටිනවා..
ආසාවෙන් බලන්නේ..
දැන් කුතුහලේ එන්න එන්නම වැඩි වෙනවා..Sajee
බොහොම ස්තුතියි
kasun
ela ela niyama wadak................
කුමාර්
සිංහල සබ් දෙන එකනම් හොදයි, මගේ ලග සිරිස් 8 ම තියෙනව ඩවුන්ලෝඩ් කරල 24GB විතර තියෙනව. කොහොමද අනිත් අයට දෙන්නෙ, මහරගම ලඟ ඉන්න කෙනෙකුටනම් දෙන්න පුලුවන්
Isu DP
Ane Kollo Contact Karagnna Number 1k Hari, Mail Eka Hari, FB Acc. Eka Hari Dennako....
Loku Udawwak...
Thnkzz..CHALITHA
API GAWATH TYNAWOOO....
kumar
lahiru dilshan
okkoma kotas velata sub denna yana vade nam niyamai...thanx a lot bro
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාගන්න ලැබුනේ. අදම බලන්න ඕනා. ජය෴෴ :P :P
CHALITHA
24 AKATA SUB DNA AKA PTTA BN.MAGE LAGA SEASON 8MA TYNWA.ELZ GD LUK BROO
Anjana Isham Krishaja
කමෙන්ට් කරපු උදව් කරපු හැමෝටම ස්තුතියි..
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Anonymous
කාටහරි පුලුවන්ද Riverdale Season 3,4 subtitles හදන්න plzzz
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24: Live Another Day [E08] | හයේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/24-Poster.jpg)
ELA..ELA...