Watch Trailer

Full House [EP 16] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ තමයි කතාවේ අන්තිම කොටස, මම මේක පලවෙනි පාර බලද්දි මේ කතාව ඉවර වෙන්න යනකොට මට දුකත් හිතුනා, අනේ.. මේක තව දිග වුනානම් කියලා හිතුනා, බලන එක විතරක් නෙවෙයි, මේකට සබ් දාන එකත් මට විනෝදයක් වුනා, මොකද වැඩිපුරම තියෙන්නේ රණුඩුනේ. ඒවට සබ් දාන එකත් මාරම ජොලි 😀 එය කිසිදා නොවන දෙයක් ලෙසට මම විශ්වාස […]

Full House
ඔන්න මේ තමයි කතාවේ අන්තිම කොටස, මම මේක පලවෙනි පාර බලද්දි මේ කතාව ඉවර වෙන්න යනකොට මට දුකත් හිතුනා, අනේ.. මේක තව දිග වුනානම් කියලා හිතුනා, බලන එක විතරක් නෙවෙයි, මේකට සබ් දාන එකත් මට විනෝදයක් වුනා, මොකද වැඩිපුරම තියෙන්නේ රණුඩුනේ. ඒවට සබ් දාන එකත් මාරම ජොලි 😀

එය කිසිදා නොවන දෙයක් ලෙසට මම විශ්වාස කලෙමි…
කිසිදා…ඔබට…මට ආදරෙන් බැදිය නොහැකි යැයි මම සිතුවෙමි…
මම ඔබට ඊර්ෂ්‍යා කරනා බව සිතමින් මගේ සිත රවටා ගතිමි,
ඒ මට තනිකමක් දැනෙන නිසා විය යුතුය…
තවදුරටත් මට මගේ හැගීම් සගවා සිටීමට නම් නොහැකිය…

මම හිතන්නේ මම ඔබට ආදරය කරනවා ~ මට දැනෙන විදියට ~
මට ඔබව ගොඩක් මතක් වෙනවා ~ ඔබ මා ලග නැති වෙලාවට
කිසිම දෙයක් කරගැනීමට නොහැකිව…
එවිට මම ඔබ ගැනම හිතමින් ඉන්නවා

මගේ හිත ඔබට බැදිලා ~ ඒත්…මම ඒක තේරුම් ගත්තේ නෑ
මට දැන් අවැසි ඔබවයි ~ සෑම මොහොතකම…
මගේ හදවතේ ගැබුරින්ම රැදී සිටියේ…
ඒ ඔබම බව මට දැන් හැගෙනවා

“අපි එකිනෙකා වෙනුවෙන් මවපු අය නම් නොවෙයි,
ඒ නිසා අපි හොද යාලුවෝ විදියට හිටියොත්…
ඒක වඩා හොද වෙයි කියලයි හිතුවේ…
කොහෙන් පටන් ගෙන කොහෙන් ඉවරකලත්…
අපේ කිසිම සමාන කමක් තිබුණෙත් නෑ
එහෙනම්…කොහොමද අපි ආදරෙන් බැදෙන්නේ ?
අපිට ආදරෙන් බැදෙන්න කිසිම හේතුවක් නෑ”

මම එහෙමම හිතන්න උත්සහ කලත්
මට තවදුරත් එහෙම හිතන එක අපහසුයි

මම ආදරේ කල ඔබට බව මට තේරුම් ගන්න බැරි වුනා,
ඔබ මා අසලම සිටියත් ඇයි මට ඔබව නොපෙනුනේ?
ඒත්…මේ අවසානම මොහොතේදි…
මේක තමයි ආදරය කියලා ඇයි මම අදුන ගත්තේ?

I think I [සිංහල පරිවර්තනය ]

මේ කොටසේ වෙන්නේ මොනවා වෙයිද කියලා දැන ගන්න ඔයාලා ආස ඇති නේ, “පිරුණු නිවහන” ආදරයෙන් සතුටින් පිරුණු නිවහනක් වෙයිද? අන්තිමට හරි හිතේ තියන දේ ‘හැන් ජි-ඉයුන්’ ට කියලා දාන්න තමයි ‘යොංග්-ජේ’ මේ ලෑස්ති වෙන්නේ, හයි-වොන් සහ මින්-හියුක්තවත් මේ දෙන්නට බාධාවකුත් නෙවේනේ, ඒත් ‘යොන්ග්-ජේ’ ගේ විවාහ යෝජනාවට හැන්-ජි ඉයුන් එකපයින් කැමති වෙයිද? නෑ, ඒක නම් ඒ තරම් ඉක්මනට වෙන්නේ වෙන පාටක් නෑ, ඉතිං යොන්ග්-ජේ කරන්න මොකුත් හිතාගන්න බැරුව ඉදිත්දි, හී-ජින් සහ ඩොන් වුක් තමයි මෙයාට උදව්වට එන්නේ, එයාලගේ කූඨ උපක්‍රම වැඩ කරයිද? නැත්නම් ඒ නිසා යොන්ග් ජේ ඔක්කොම වැඩ අනා කරගනීවිද? අන්තිමට හරි මේ දෙන්නා එකට එකතු වෙයිද? වැඩිය කියන්නේ මොකටද බලලම ඒක දැන ගන්නකෝ,

සිංදුවල තේරුම් එහෙමත් හොයලා සබ් එකට එකතු කලා, ඔයාලා මේක රසවින්දොත් නේ මටත් ලොකු සතුටක් ලැබෙන්නේ…

කතාව දිගටම මේ දක්වා බලන් ආපු, කමෙන්ට් කරපු, මාව දිරි ගන්වපු හැමෝටම බොහෝම ස්තුතියි. ඔයාලා හැමෝම මේක රස විදින්න ඇති කියලා මම හිතනවා. වැරදි ඇත්නම් සමාවෙන්න කියලත් ඉල්නවා. වැරදි අඩුපාඩු තියනවනම් කියලා යන්නත් අමතක කරන්න එපා ඔන්න!!!! 😀 ඊලග නිර්මාණයකට සබ් දානකොට ඒක මට ගොඩක් වැදගත් වෙයි. මේ කතාවේ කොටස් ඉක්මනින්ම පලකරපු ‘බයිස්කෝප්lk’ වෙබ් අඩවියටත් ගොඩාක් ස්තුතියි.

තවත් අලුත් කතාවකින් ඉක්මනටම හමුවෙමු 😀 ආපහු ගිහින් එනකන් යාලුවෝ හැමෝම…

Aja Aja fighting!!! (සටන් කරලා ශක්තිමත් වෙන්න!!) 😀

Full House (2004) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

300 MB කොපිය (4.40GB) මෙතනින් බාගන්න

6d10317bae60c56a456044abe929521cfbeddeac

300 MB කොපිය (4.65GB) මෙතනින් බාගන්න

b55067a30d3c2448c93563eb618fbe034b8e66e9

700 MB කොපිය (11.2GB) මෙතනින් බාගන්න

f50654da474750f3d56722833e0c43480006f4c5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

2,440 downloadsDownload Full.HouseE16.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        

Subtitles by

ස්වර්ණරේඛා සෙව්වන්දි

Subtitles

2,440 downloadsDownload Subtitles25 KB

90 comments

  1. hashan sampath

    thanx....................................akki.....................................................

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      දිගටම බැලුවට ස්තුතියි

      fighting!!!

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      දිගටම එකතු වුණාට ස්තුතියි

      fighting!!!

  3. D.Aravinda

    thank you very much akke.. great work... (Y)

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ගොඩක් ස්තුතියි

      fighting!!!

  4. Mahesh udayanga

    Niyamai sewwandi....................... wish u oll th bst

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      thnk u so much

  5. Mahesh udayanga

    ahhhhhhhhhhhhhhhhhhhh me awsana kotasa neda.... thnxxxxxxxx hode bye byeeeeeeeeee

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      bye cu again!!
      fighting

  6. Mahesh udayanga

    ehenam
    Aja Aja Fighting!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! (සටන් කරලා ශක්තිමත් වෙමු!)

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      he hee
      fighting!!!

    2. chethana

      tnz akke,,anthimata awasana dawasa,,,sathuta duka,,akke tnzzzzzzzz,,,,,,,,,,,

  7. ජයනි චතුප්‍රභා

    Thank youuuuuuuuuu

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      u r wlcm.
      fighting!

  8. Lakshitha

    Tankz akke.
    Me wagema tawa akak ekmant ona.

  9. KH7

    Thanks Akke.... Ikmanatama Me wage thawath lassana film ekakata Sub Denna...
    aja aja Fighting.... :)

  10. Suu

    thank youuuuuu :) :) :)

  11. Kulanjana Maduranga

    me last 1ka ne.thanks SEWWANDI akke.oya ikmanatama sub dunna ne.niyamai ahhhhhhhhh.digatama sub denna shakthiya labewa... jayen jaya.....

    SEWWANDI akke ilagata ” The Heirs ” korean drama 1ta sub denn…plssssssssssssssss

  12. Sisira Hegoda

    Thanks.

  13. sarath

    thanks sewwandi oyage sub niyami aenisa kathawa thawath lassana una.

  14. SADESSH

    Thank youuuuu

  15. Quickstepz

    thax akke korean katahwakatama sub denna pls :D hoda love sotry ekakata :D :D

  16. nuwan

    thank you akke.......
    you are the greatest................!

  17. “චූටී මල්ලි”

    එල අක්කි
    ගොඩාක් ඒවා ඉල්ලලා තිබ්බනෙ කට්ටිය
    මේකට පස්සෙ දෙන්නයි කියලා
    හොද එකක් බලලා කරමු
    සබට තුති
    ඔබට ජය.......

  18. kavinda

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
    මම autumn in my heart ටීවී සීරීස් එකත් බැලුවා. එකත් නියම කතාව.
    නියමයි සෙව්වන්දි අක්කේ.
    අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow චරිතය SMALLVILLE එකෙත් ඉන්නවා.

  19. ..Ravi...

    ලොකු කැපවීමකින් , වැරදි අවම වන ආකාරයට , නොනවත්වා අවසානය තෙක් නිර්මානාත්මක උපසිරසිකරණයේ යෙදුනු "ස්වර්ණරේඛා සෙව්වන්දි" සොයුරියට මාගේ ස්තුතිය..!! :-D

  20. Menu

    මං මේක download කලාට තාම බලන්න බැරි වුනා... ස්වර්ණරේඛා අක්කාට ජය වේවා!!!

  21. Hasitha

    Thanks for the Sub. Hope we will get another Korean Drama. If you can please Sub for Secret Garden. My All time Favorite. Thanks Again.

  22. sanjaya

    Mula idan iwasillak nathuwa balapu kathawa adin iwara wenwa.dukai :(
    Akkata tawat movies,dramas walata sub denna shakthiya labewa.all the best akke.
    :) :D
    Ehnm aja aja fighting !!!!

  23. උදය

    බොහෝම ස්තුතියි. මීට කලින් DVD එකක් බැලුවත් ආයෙත් බාගෙන බැලුව.

  24. imesh

    Kamsahanidaa !!!! anyong keseyooo !! ore mannayooo
    thank you !! hodin inna ayeth hoda kataakin hambaemuu
    koreanmai hodada

  25. ස්වර්ණරේඛා සෙව්වන්දි

    ❤❤ ❤❤ ❤❤ ❤❤ ❤❤
    දිගටම මේ කතාව බලන්න
    එකතු වුණ හැමෝටම ගොඩක් ස්තුතියි..
    ඔයාලා හැමෝම මේක රසවිදින්න
    ඇති කියලා හිතනවා ..

    වැරදි අඩුපාඩු තිබුණනම්
    සමාවෙන්න ඕනේ,
    අදහස් කියලා ගියාටත් ගොඩාක් ස්තුතියි ,

    ඉක්මනින් සබ් පලකරපු බයිස්කෝප්lk
    එකටත් ගොඩක් ස්තුතියි..

    එහෙනම් ආපහු ඉක්මනටම හම්බවෙමුකෝ නේ :D
    එහෙනම් ආයෙත් හම්බවෙමුකො
    ඉක්මනටම :D
    ❤❤ ❤❤ ❤❤ ❤❤ ❤❤

    1. nayana

      නියමයි
      :P

  26. ස්වර්ණරේඛා සෙව්වන්දි

    අහ් ...කියන්න අමතක වුණා නේ..☻
    එතකන් ''aja aja fighting''
    (සටන් කරලා ශක්තිමත් වෙන්න )
    ☻☻ ☻☻ ☻☻

  27. Ela Buwa

    niyamaaaaaiiiii.....THANK YOU VERY MUCH..... Thawa 1n hanbemu..... GOOD LUCK.....

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      thank u so much
      cu again!
      fighting!!

  28. Hiru Madushan

    Sewvandi oya baara gaththa hama wadakma supiriyatama kala oya oya eka eka comment balala pissu nam koranda epa onna oya thanikarama Korean sampathak kawuthuka wasthuwak jathika danayak e nisa hoda kella wage Korean love series ekak karamu :-D ♥ fighting

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      :D :D he hee !!
      දිගටම බැලුවට ස්තුතියි

      fighting!!!

    2. Lahiru rasadun

      love rain ake ethuru tikata sub damuda aneeeeeeeeeeeeee

  29. kanishka

    :D :D :D :D බොහෝම ස්තුතියි. තවත් මේ වගේ කතාවකට සබ් දෙන්න.... :D :D :D :D :D

  30. වරුණ රංගජිත් (වරූ)

    niyamai dan eten mula edala sub akka aka digatama meka balanna puluwan
    oyata godak sthuthi...
    jaya wewa!!!!

  31. shanaka

    Thanks for sub.....good luck

  32. dushman

    mama ada thama mulu kathawama down karala balanna inne mekata sub dunnata oyata gadak pin
    thnks

  33. D.chamara

    niyamai niyamai akkaiyo mama bagayak balala balana eka nawathuwa ethuro teka serata sub denakan mokada ekak baluwahama ethuro eka nobala enna bahane ekai dan balanna poluwan okkoma . bohoma sthuti akke suba walata thawatha me wage ediriyata sub karanna oyata sakthiya labenna one. thawatah me wagema katahawak aragena enna oyata jaya........ :D :D :D :D :D :D :D

  34. sujith

    aja aja fighting.... :) :) thawa lassanama lassana Korean drama ekakata sub denna akkiyooooo plzzzzz....

  35. chandima amarasinghe

    niyamai okkama dankan hitiya onna bana suba patum... &amp; thaz,,, thawa alut katawak ona....!!!

  36. තිසල් නදීශන (සොනික්)

    ඔන්න එහෙනම් කතාවත් ඉවර වෙන්න යන්නෙ..දුක තමයි මොනව කරන්නද...
    සුභ පැතුම්... තවත් සබ් දෙන්න දෛරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..

    Aja Aja fighting!!! (සටන් කරලා ශක්තිමත් වෙන්න!!) ☺

  37. danushka

    bohoma sthuthi sahodare,,,,,thawath me wage lassana korean drama ekakata ikmanin sub denna hekiwewai prarthana karami,,,,,,,,jaya wewa!!!!!Aja Aja fighting!!!

  38. prabadi

    godaaaaaaaaaaaaaaak thanks akkkiiiiii
    "personal test" korean drama ekatath sub dennakooooooooooooooooooo
    ekath joly drama ekak.................

  39. Nishshanka ruwan

    ස්තුතියි :)

  40. හර්ෂ ලහිරු

    එලකිරි ආ... සෙව්වන්දි දෙනසබ ආයෙ කොරවෙන්නම දෙනවානේ :D :D
    මේකත් ඉවරයක් වෙනකන් දුන්නට බොහෝම ස්තුතියි :D :D ජයවේවා

  41. රොයිලි

    බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. එහෙනම් මේකත් ලඟ නැමුවා එහෙනම් ආ. ජය෴෴ :P :P

  42. Chathuranga

    නියමයි.....
    හොදට රස වින්දා......
    සුභ පැතුම් ඔබ තුමියට ඉදිරියටත් මෙවැනි නිර්මාණ සදහා දායක වීමට ශක්තිය ධෛර්‍යය ලැබේව යි ප්‍රර්ථනා කරමි...++++

  43. Anuruddika

    Thanks Sudu , ” The Heirs ” korean drama 1ta sub denna…plssssssssssssssss ,…plssssssssssssssss

  44. Anuruddika

    Thnaks , Sudu ” The Heirs ” korean drama 1ta sub denn…plssssssssssssssss…plssssssssssssssss ,…plssssssssssssssss

  45. Sudammi

    thank u akke, oya me para " The Heirs ” korean drama ekata sub dannako, pls akke

  46. Sachira

    මමත් ඔක්කෝම ටික බැලුව.අක්කට ගොඩක් ස්තූතියි..... :)

  47. amila

    thank you , lassanai , faith korian drama ekata sub dennako ,,,,

  48. shan

    Thanks sewwandi....තවත් ලස්සන කතාවක් දෙනකම් බලන් ඉන්නවා, Aja Aja fighting!!!

  49. Shan Vimukthi

    බොහොම ස්තුතියි අක්කේ උපසිරසි වලට
    තවම බලන්න උනේ නැහැ
    අනිවා පස්සේ බලමුකෝ ;)
    කරපු වැඩේ නම් සුපිරි

Load more comments