Watch Trailer

The Last Ship [S01 : E05] | අමුතු දූපත [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කතාවේ කැප්ටන් ටොම් චන්ඩ්ලර්ට බරපතල ප්‍රශ්ණ වලට මුහුන දෙන්න වෙනවා. එයාලගේ එංජින් වල ප්‍රශ්ණයක් ඇති වෙනවා. අධිත ලෙස රත් වීම නිසා බේකර් වගයක් ගිනි ගන්නවා. වැඩබලන ප්‍රධාන ඉංජිනේරුවට අනුව සතියක් යනවා ඒවා නඩත්තු කරන්න. මේ නිසා විදුලියත් විසන්දි වෙනවා. ඒක නිසා දොස්තර ස්කොට්ගේ පර්යේෂනාගාරයටත් විද…

The Last Ship

ගිය සතියේ කතාවේ කැප්ටන් ටොම් චන්ඩ්ලර්ට බරපතල ප්‍රශ්ණ වලට මුහුන දෙන්න වෙනවා. එයාලගේ එංජින් වල ප්‍රශ්ණයක් ඇති වෙනවා. අධිත ලෙස රත් වීම නිසා බේකර් වගයක් ගිනි ගන්නවා. වැඩබලන ප්‍රධාන ඉංජිනේරුවට අනුව සතියක් යනවා ඒවා නඩත්තු කරන්න. මේ නිසා විදුලියත් විසන්දි වෙනවා. ඒක නිසා දොස්තර ස්කොට්ගේ පර්යේෂනාගාරයටත් විදුලිය නැති වෙනවා. වෛරස් සාම්පල තියෙන්න ඕන උෂ්නත්වයට වඩා පර්යේෂනාගාරයේ උෂ්නත්වය ඉහල යනවා. මේ නිසා වෛරස් සාම්පල හා බෙහෙත් නැව නඩත්තු කරන තුරු මුහුද යට රදවා තබනවා. මුහුදු වතුර පිරිසිදු කරන යන්ත්‍රයත් විදුලිය නොමැති කමින් ක්‍රියා විරහිත වෙනවා. මේ නිසා දෙසීයකට බොන වතුර හිග වෙනවා. වතුර නැති වෙනවා. කාර්යමන්ඩලයේ සමහරකුට කලාන්ත ගතිය ඇතිවෙනවා. 

අන්තිමට කොහොම හරි මනුෂ්‍ය වාසයෙන් තොර දූපතකින් වතුර හොයා ගන්නවා. බලමු අද කතාවෙන් මොකක්ද වෙන්නේ කියලා. 

 

The Last Ship (2014) on IMDb

 

 

165 MB කොපිය මෙතනින් බාගන්න

EA7CDADE9EFD2ED75317713822CD9AC56C106F0B

365 MB කොපිය මෙතනින් බාගන්න

ECE5EFD0A0264954306DB27E14E72C064D3B2B36

1.27 GB කොපිය මෙතනින් බාගන්න

8AE01E536636D49572C6BD60CA91E228ED24281E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,110 downloadsDownload The-Last-Ship-S01E05.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

8,110 downloadsDownload Subtitles60 KB

39 comments

  1. Nilanka

    Supiri macho..................

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Rashmika

    THANKS LOT SAHO
    GOOD LUCK!!!

  4. Kobin

    elzzzzzzzzz

  5. kokila

    හිත හිතා හිටියෙ දැන් දෙයිවත් දෝ කියලා .......

  6. Isu DP

    Niyamai Anjana Aiye.....
    Dn Dawasen Sub Eka Denawa Ne... Maru Maru....
    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

  7. අයේෂ්

    Thank You..

  8. Nipuna

    Thanks sub ekata....

  9. saji

    niyamai machan. puluwan tharan ikmanata sub denna, ela

  10. නලින්

    ස්තුතියි අංජන අයියා

    ජය වේවා!

  11. shani

    thanks

  12. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  13. ලක්ෂාන් නිලංක

    sabata bohoma thuthi saho

  14. ගයාන් රූකාන්ත (ජෝනා)

    මමනම් ඊයෙම කතාව බලලා ඉවරෝ....
    මට සබ් එක අන්ඩර්කට් ක්‍රමේකට ලැබුනානේ :) (අහන්නේ එහෙම නැ කොහොමද කියල)
    දැන් කතාව එන්න එන්නම සුපිරි වෙනවා වගේ
    සබට තුති අංජන අයියේ.. :) :) ජය.

  15. D.chamara

    niyamai niyamai me kathwa enakamai balagena hitiya thanka..

  16. Ama

    ස්තුතියි!!!!!!!!

  17. indika

    thanks

  18. Tharindu

    Thankz a lot...., :)

  19. Tharindu Perera

    denakan unee...
    thanks sahoo sub ekatahh...

  20. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  21. SAMEERA DILSHAN

    Thanx machan..........!

  22. Thanu

    Thanx saho sub 1ta

  23. Mali

    Thank you

  24. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය......

  25. sIlEnT$

    sinhala sub akata thanx machan …………………..

  26. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  27. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. නුවන්

    බොහොම ස්තුතියි සහෝ...ජය වේවා.

  29. Tilantha Hansanath

    උපසිරසියට බොහොම ස්තූතියි

  30. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  31. sameera udayanga

    nice bn ela

  32. erick

    no easy access to download, like other episodes. please give me a direct link to download episode 05
    thanxxx

  33. Kumara

    Thanks Bro !!!

  34. Mahesh

    Sub ekata thanx aaaaaaaaaa

  35. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  36. kavi94

    thank you...

  37. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    ජය!

  38. Ediya

    Thanks for sub...

  39. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.