ටවුමක ආදරවන්තයෝ දෙන්නෙක් එකිනෙකාව කාගන්නවා මැරෙනකම්ම (වචනාර්ථයෙන්ම!). ඉතින් මේක ගැන හොයන්න එපැයි. මුලින්ම බරපතල සැකය එල්ල වෙන්නේ මේ ජෝඩුව එකතු කරපු කියුපිඩ් කෙනෙක්ටයි. ඒත් ටිකකින් මේ නගරේ අමුතු මරණ එන්න එන්නම වැඩි වෙද්දී සැකය එල්ල වෙන්නේ කළු පාට කාර් එකකින් ගමන් කරන බඩගිනිකාරයෙක් වෙතයි. සෑම්ව නාන ක…
ටවුමක ආදරවන්තයෝ දෙන්නෙක් එකිනෙකාව කාගන්නවා මැරෙනකම්ම (වචනාර්ථයෙන්ම!).
ඉතින් මේක ගැන හොයන්න එපැයි. මුලින්ම බරපතල සැකය එල්ල වෙන්නේ මේ ජෝඩුව එකතු කරපු කියුපිඩ් කෙනෙක්ටයි. ඒත් ටිකකින් මේ නගරේ අමුතු මරණ එන්න එන්නම වැඩි වෙද්දී සැකය එල්ල වෙන්නේ කළු පාට කාර් එකකින් ගමන් කරන බඩගිනිකාරයෙක් වෙතයි.
සෑම්ව නාන කාමරේ හිරකරලා මේ බඩගිනිකාරයව මෙල්ල කරන්න යත්දී, කැස් මස් හට්ටියකට බැහැගන්න නිසා, හැම දේම තීරණය වෙන්නේ කෑම එපා කියන ඩීන් මතයි. 😀 තේරුනේ නෑ නේද ඒ කිව්ව දේ? කතාව බැලුවම තේරෙයි. 😀
දැනුමට:
කියුපිඩ් (Cupid) කියන්නේ කවුද කියලා මම පැහැදිලි කරන්න ඕනේ නෑනේ. පෞද්ගලිකවම අදුනන අයනේ ඉන්නේ, නේද? හැබැයි ඉතින් මේකා ගැන හොයන්න ගිහින් මගෙනං ඔලුවත් අවුල් වුනා. ඒ තරමට එකකකට එකක් නොගැලපෙන විස්තර තමයි තියෙන්නේ. වීනස් දෙවගනගේත් මාස්ගේත් පුත්‍රයා වන මොහු ආදරයට, ආශාවන්ට, ආකර්ෂණයට, දයාවට අධිපතියි. පසුකාලින කළා කෘතිවල ඔවුන් එකෙක්ට වැඩි ගණනකින් දක්වනු දකින්න ලැබුනාලු. විකිපීඩියා පිටුව කියවන්නකෝ මෙතනින්.
අද වනවිට ආගමික වෙනසකින් තොරව ලෝකය පුරහම ප්‍රේමයේ/ආකර්ෂණයේ සංකේතයක් බවට මොහු/මොවුන් පත්වෙලා තියෙනවා. අනංගයා කියලා හදුවන්නේ මොහුමද කියල නං මම දන්නේ නෑ, හැබැයි ඉතින් සංකල්පයනම් එකම තමයි මම හිතන්නේ. කොහොම වුනත් උපසිරැසි තුල කියුපිඩ් කියන වදනම භාවිතා කළා.
– – –
අද කතාවේ නම “My Bloody Valentine” නමින් 1981 හදාපු චිත්‍රපටයක් තියෙනවා. කොහොම වුනත් 2009දී හදාපු ප්‍රතිනිර්මාණයේ (remake එකේ) ප්‍රධාන චරිතය රගපෑවේ ඩීන් වින්චෙස්ටර්ට පන පොවන ජෙන්සන් ඇක්ස්ල් බවයි ආරංචි.
අධ්‍යක්ෂණය කලේ : මයික් රෝහ්ල් (Mike Rohl)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2010 පෙබරවාරි 11 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,055 downloadsDownload SupernaturalS05E14.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
40 comments
shani
BACHA
Mamai 2nd.thanku sub ekata
අයේෂ්
සබ් එකට ගොඩාක් ස්තුතියි..
C T K
ela sudu ohoma yn ohoma yn tnks a
D.chamara
niyamai saho niyamai asawen hitiya ballan thanks...... sub ekata dekatama karagena yamu jaya..... :D
Rashmika
ela ela..THANKS MDG SAHO!!!
kasun
MDG ආපහු ගේමට බැහැල.......
සබ් එකට ගොඩාක් ස්තුතියි.. :D
sarath
thanks mdg
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
channa
sub fatta speed eke denawa .. thzzzzz
Sanjaya
Thanks bro....
!!..jaya weva..!!Kushen
Menna kolla apahu ikmanata sub denna patan aran ;) Bohoma Sathutui :) thnx machan
KH7
tnx bro
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
තැන්කූ වේවා!
Ishan thilakarathne
tnx bro
prabhath
ikmanatama deela thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Dharshana...
Thanks macha...
nuwan
මෙන්න බලාපිය මන් හිතුවේ හෙට හම්බවේවි කියල....එල මචන් එල........
sithum
thnx bro!!! nxt ekath ikmanata demu...
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.......AsanTha AkiLa
wedi wage sub denawa godai isthuthi aiye :)
saber
Thanks MDG
Buddhika
එල මචෝ,
දිගටම ඔහොම දෙනව නම් ෆට්ට..
තැන්කූ වේවාchandima amarasinghe
thaz ela degatama ona subapatum....
Nishshanka ruwan
ස්තුතියි :)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Teshan maduranga
Thanks machan.ithuru tikath ikmanata daanna
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
saman
thanx bro
ARS
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජය..!Keshan Wasala
ගොඩක් ස්තුතියි :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Janith.K.B.
බොහෝම ස්තුතියි
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks machn...
Dean
♘
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S05 : E14] | මල්සරාට වැරදිලාද…? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-52.jpg)

thanks