9 සහා 10 කොටස් කලින් වතාවේ එඩ් සහා අල් මායා ගලේ තිත්ත ඇත්ත හොයාගන්නවනේ. එහෙම මායා ගල් හැදුවා කියලා හිතන්න පුළුවන් තැනට මෙයාලා යනවා. එතනදි අල්ගෙ ඔලුවට විකාර අදහසක් බැරී දානවා. ඒ අතර එඩ්ට දැන ගන්න ලැබෙනවා එයා මිනිස් බිල්ලක් කියලා. ඒක ගැන එයාට කියන්නෙ ලස්ට් සහා එන්වි. මේ කොටස් වලින් වෙන්නෙ මොනාද කියලා…

9 සහා 10 කොටස්
කලින් වතාවේ එඩ් සහා අල් මායා ගලේ තිත්ත ඇත්ත හොයාගන්නවනේ. එහෙම මායා ගල් හැදුවා කියලා හිතන්න පුළුවන් තැනට මෙයාලා යනවා. එතනදි අල්ගෙ ඔලුවට විකාර අදහසක් බැරී දානවා. ඒ අතර එඩ්ට දැන ගන්න ලැබෙනවා එයා මිනිස් බිල්ලක් කියලා. ඒක ගැන එයාට කියන්නෙ ලස්ට් සහා එන්වි. මේ කොටස් වලින් වෙන්නෙ මොනාද කියලා බලමු.
යකඩ සොල්දාදුවෙක් හැදෙන්නෙ කොහොමද?
බැරී ඒ වගේ විකාර අදහසක් අල්ගෙ ඔලුවට දානවා තමයි. ඒත් බැරීම අල්ට කියනවා එයා කලින් මිනිස්සු කපපු මිනී මරුවෙක් කියලා. ඉතින් ඒකෙන්ම පේනවනේ එයාලා ඇත්තටම ජීවත් වෙනවා කියලා. ඒත් අල් කියන්නෙ පොඩි ළමයෙක්. පොඩි ළමයි හැමදෙයක් ගැනම ඕනවට වඩා හිතනවා. මේ කොටසෙදි ඒ වැරදි වැටහීම මග හැරෙයිද කියලා බලමු. කොහොමහරි යකඩ සොල්දාදුවෙක් හැදෙන්නත් සමාන හුවමාරුවක් වගේම ගෙවීමකුත් ඕනෙ. එඩ්ට කකුල නැති වෙන්නෙ මල්ලිගෙ ආත්මෙ යන්න නොදී අරගන්න ගෙවීමක් විදිහට යොදාගත්ත නිසා. මොකද ඒකත් මිනිස් පරිවර්ථන වර්ගයක්නෙ. නමුත් අංක 66 සහා 48 ඒ විදිහට කරලා තියෙන්නෙ විද්‍යාගාර පර්යේෂණයකදී. ඒක කව්ද කළේ කියන එක දැනට අභිරහසක්. ඒක ඉස්සරහට දැන ගන්න ලැබෙයි. අනිවාරෙන් ගෙවීම විදිහට එයාලා අරන් තියෙන්නෙ මායා ගල.
ඊළඟ කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
2,153 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E09-10.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
13 comments
Ishan Madusha
Vidura
Thanks sis :)
Chanu mikhail
thanks sis, ela !!
Udara Damith Dissanayaka
කවුද මැරෙන්නේ
අයියෝ ............Navodani Thilini Sasanika
Navodani Thilini Sasanika
♥ welcome!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sam fisherr
මම දැනට බලපු ආසම කොටස් දෙක 10වෙනි කොටසෙ උනෙ හරියට got වල වෙනවවගෙ වැඩක්(මම ආසම හොදම අය මැරෙනව)
mase ව මැරැව අය කොට එක්කෙනා()ව ආරක්ෂා කරන්නෙ ඇයි9වෙනි කොටසේ හිරේඉන්න එක්කෙනා කවුද?????????
ඔයා පනයනකං වෙච්ච මහන්සියට අපෙ පුංචි කොමෙන්ටුව හුවමාරැව කොහෙත්ම සමාන නෑ(මේක හරිම අසාර්ථක ඇල්කෙමි එකක්) දැනට බැලුවෙ මෙච්චරයි ආයි බලලම දාන්නම් කොමෙන්ටුවක්
Navodani Thilini Sasanika
loku deyak comment karana eka, araksha karana hethuwath issarahata thamayi kiyanne, Hire inna kena genath denaganna puluwan issarahata
Amalka Himeshan
Thanks sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
ස්තූතියි අක්කේ උපසිරසි වලට...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




නියමයි.බොහොම ස්තූතියි