11 සහා 12 කොටස් කලින් වතාවෙ දුක හිතෙන දෙයක්නෙ සිද්ධ වුනේ. හියුගේ හිතපු නැති විදිහට මැරුණා. එයාව මැරුවා. ඇයි එයාව එකපාරට එන්වි මරලා දැම්මෙ. කලින් කොටස් බලපුවම තේරෙනවා ඇතිනෙ එයාලා හැමතිස්සෙම එල්රික්ලට වඩා පියවරක් ඉස්සරහින් ඉන්නෙ කියලා. මේ වතාවෙත් ඒකමයි වුනේ. හියුගේ දෙයක් හොයාගත්තා. ඒත් ඒක කාටවත් කියන…

11 සහා 12 කොටස්
කලින් වතාවෙ දුක හිතෙන දෙයක්නෙ සිද්ධ වුනේ. හියුගේ හිතපු නැති විදිහට මැරුණා. එයාව මැරුවා. ඇයි එයාව එකපාරට එන්වි මරලා දැම්මෙ. කලින් කොටස් බලපුවම තේරෙනවා ඇතිනෙ එයාලා හැමතිස්සෙම එල්රික්ලට වඩා පියවරක් ඉස්සරහින් ඉන්නෙ කියලා. මේ වතාවෙත් ඒකමයි වුනේ. හියුගේ දෙයක් හොයාගත්තා. ඒත් ඒක කාටවත් කියන්න ලැබුනේ නෑ. අන්තිමට කිව්වෙ “හමුදාවට අනතුරක්” කියලා විතරයි. මේ ගැන රෝයි හරියට දුක් වෙනවා. එයාට ඕනෙ හියුගෙගේ මිනී මරුවන්ව හොයාගන්න. හියුගේගේ මරණය වින්රි, එඩ්, අල් තාම දන්නෙ නෑ. ඒක නොදැන එයාලා වින්රිව රෂ් වැලි වලට ඇරලවලා එයාලගේ සෙන්සෙ ඉන්න ඩබ්ලිත් වලට යන්න හදන්නෙ. මෙහෙදි මොනා වෙයිද කියලා බලමු.
ඔටෝමේල්…?
වින්රි ලස්සන ගෑණූ ළමයෙක්. ඒත් එයා ලස්සනයි විතරක් නෙමෙයි හරිම දක්ෂයි. එයා දක්ෂ ඔටෝමේල් කාර්මිකයෙක්. ඔටෝමේල් කියන්නෙ ඇමෙස්ට්‍රිස් වල උදව් අවශ්‍ය අය සඳහා තියෙන ප්‍රයෝජනවත් කෘතිම උපාංගයක්. තමන්ගේ උපතින් ලැබෙන අත පයට වෙන හානි නිසා ඒවා නැතිවෙන්න පුළුවන්. නැත්තන් ඉපදෙනකොටම නැති වෙන්න පුළුවන්. මේ වෙනුවට තමයි ඔටෝමේල් යොදාගන්නෙ. ඒක ඇත්තටම වාසනාවන්ත හොයාගැනීමක්. එඩ් තවත් වාසනාවන්තයි වින්රිත් ඔටෝමේල් හදන කෙනෙක් වුන එක. හැබැයි මේ ඔටෝමේල් එකක් වැඩ කරන්න නම් එක කොන්දේසියක් තියෙනවා. ඒ තමයි ඒ පුද්ගලයාගේ ස්නායු වැඩ කරන්න ඕනෙ. ස්නායු වලට හානි වෙලා නම් ඔටෝමේල් එකක් වැඩ කරන්නෙ නෑ. මොකද ඔටෝමේල් එක කෙලින්ම සම්බන්ධ කරන්නෙ ස්නායු වලට නිසා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
2,220 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E11-12.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
12 comments
geeganagamage
Chanu mikhail
thanks sis, niyamai ;) jayaweva!!!
Vidura
Thanks sis sub ekata :)
Ishan Madusha
ගොඩක් ස්තූතියි
ජය වේවා!Udara Damith Dissanayaka
...............බොහොම ස්තූතියි............
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KP7
Thank You Very Much For The Sub..!!
sam fisherr
පියවරක් ඉස්සරහින් (මොනවටද පයවරක් ඉස්සරහින්ද???)බලමුනේ ඔයා මහන්සි වෙලා ඔක්කොටම සබ් දිලනේ.අද කතාව බැලුවම තමා ඉස්කොලෙදිවත් කියලදෙනකොට නොතේරැන ආහාර දාම පාඩම හොදට තේරැනේ.ස්තුති නංගි ලස්සන එහෙත් මොඩයො නොබලන කතාවට
Amalka Himeshan
Thanks sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..