13 සහා 14 කොටස් කලින් වාතවෙදි බැලුවනේ වින්රි කොහොමද බබෙක්ව මේ ලෝකෙට ගේන්න උදව් කළේ කියලා. ඇය රෂ් වැලි වලම නවතිනවා මොකද ඇයට ඕන මොන විදියකින් හරි එඩ්ටයි අල්ටයි උදව් කරන්න. වින්රිව ඇරලලා එල්රික් සහෝදරයෝ ඩබ්ලිත් වලට ගිහින් සෙන්සෙව මුණ ගැහුණත් සෙන්සෙ එයාලව ප්‍රතික්ෂේප කරනවා. මොකද සෙන්සෙ දැනගන්නවා එයාලා…

13 සහා 14 කොටස්
කලින් වාතවෙදි බැලුවනේ වින්රි කොහොමද බබෙක්ව මේ ලෝකෙට ගේන්න උදව් කළේ කියලා. ඇය රෂ් වැලි වලම නවතිනවා මොකද ඇයට ඕන මොන විදියකින් හරි එඩ්ටයි අල්ටයි උදව් කරන්න. වින්රිව ඇරලලා එල්රික් සහෝදරයෝ ඩබ්ලිත් වලට ගිහින් සෙන්සෙව මුණ ගැහුණත් සෙන්සෙ එයාලව ප්‍රතික්ෂේප කරනවා. මොකද සෙන්සෙ දැනගන්නවා එයාලා මිනිස් පරිවර්ථනයක් කළා කියලා. එතනින් එහාට මොනා වෙයිද? මේ කොටසත් බලන්න.
ඇත්ත ගේට්ටුව කියන්නෙ මොකක්ද?
ඇත්ත ගේට්ටුව කියන්නෙ ඇල්කෙමිස්ට්ලට පිහිටලා තියෙන දෙයක්. ඒක හරියට සමාන්තර ලෝකයක් වගේ. ඒක පවතින බව කවුරුත් දන්නෙ නෑ. ඒක දැන ගත්ත දැක ගත්ත අය තමයි ඇත්ත දැක්කා කියලා කියන්නෙ. මේක දැක ගන්න ලැබෙන්නෙ විශේෂ අවස්ථාවකදි. ඒ තමයි මිනිස් පරිවර්ථනය කරන වෙලාවෙදි. ඔයාලා දන්නවා ඇතිනෙ පරිවර්ථනයක් කරන්න සමාන හුවමාරුවක් අවශ්‍යයි කියලා. එත් මේ ලෝකෙ නැති දෙයක් ආපහු ගෙන්නන්න බෑ. ඒක ගෙවීමක් කළත් එච්චරයි. මේක මිනිස් පරිවර්ථනය කරන අය දැනගන්නවා, ඒකට තමයි ඇත්ත කියන්නෙ. ඒත් දැනගන්නකොට අවාසනාවට එයාලට වැඩියෙන්ම අවශ්‍ය දෙයක් අහිමි වෙලා ඉවරයි. හරියට එඩ්ට අත නැති වුනා වගේ. සෙන්සෙගේ බබෙක් ලැබෙන්න අවශ්‍ය ඉඩ නැති වුනා වගෙයි. හරියටම කිව්වොත් ඒක පවක්.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
2,352 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E13-14.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
14 comments
Ishan Madusha
Vidura
Thanks sis
podda
thanks sis sub ekata. weda hinda download karanna beri une. dan ithin digatama balanwa. ane plz sub nathara karannanam epoooo
Navodani Thilini Sasanika
Nh nathara wenne nh, serama karala tyenne, episode 64ma
KP7
wow.. elakirine.. Okkoma Epiwala Sub Ekapara Denne nedda.?
Mamath aluthen meka balanna gaththe..
Sub Ekata Thanks.. (y)Navodani Thilini Sasanika
Eka paara blnna honda nh, dawasa gaane balanna!!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chanu mikhail
digatama sub demu!! ;) niyamai, ,., meke sub danakan balan inne., thanks sis,!!
Udara Damith Dissanayaka
එක දවසක ඔක්කොම බලන කොට කිසි ගතියක් නා කට්ටිය
එක දවසකට එකක් බලන්ඩරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sam fisherr
ඇත්ත ගේට්ටුව කියන්නෙ මොකක්ද කියල ඇත්තටම මටත් හරිම ප්‍රශ්නයක්තිබුන.ගහක් වගේ එකක නම් වගයක් මොනාද තියනව වගෙ පොඩි රැප රාමුවක් කතාව බලනවෙලාවෙ දැක්ක වගේ මතකයි එ වැ ලියලතියෙන්නෙ මොනාද මන්ද.ඇත්ත කියන්නෙ බැලුවම නිවන් දැක්කවගේ දෙයක් එහෙනම්නේ හැමදෙම සිද්වෙන්නෙ කැමැත්තෙන් බැදෙන නිසා,එහෙම බැදෙන්න කැමති උනොත් (පටි+ඉච්ච උනොත්)තමා අසාව(lust)කැදරකම,තරහ,වෛරය( සහ පවු සිතිවිලි)ඉපදෙන්නෙ කියල (""ඇත්ත"")දැනගත්තාම කැමැත්තෙන් බැදෙන්නෙ නැතිව ඉන්න මහන්සි වෙනව.මොකද එකතමා සැප කියල එවෙලාවට තෙරෙනව(පටිච්ච+සං(lust,feudවගේ එව)+උත්පාද නොකර ඉන්න මහන්හසි වෙනව එක හරියට කරන එක තමා නිවන සහ අරහත්(රහබැලිම අත් හැරිම අ+රහත්,රහ බලන්නෙ බලන එක අත් හරින්නෙ සිතින් මිස හෞතිකව නෙමෙ )එකවෙන විදිහ තමා පටිච්චසමුප්පාදයෙ බුදු හාමුදුරැවො කිව්වෙ)
Dont be confuse if you were im soooo sorryyyyyyyyyyyyy
Amalka Himeshan
thanks sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
දැන් නම් කතාව එන්න එන්නම සුපිරී වෙනවා.මේකෙත් ඉස්සරහට හොද හොද දේවල් බලාගන්න පුලුවන් වෙයි වගේ.දැන් නම් පිස්සු වැටිලා වගේ බලන්නේ.ස්තූතියි අක්කේ මේ එපි දෙකේ සබ් වලට...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




නියමයි.බොහොම ස්තූතියි