Watch Trailer

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E19:20] Sinhala Subtitles | පිය පුතු හමුව! [සිංහල උපසිරැසි සමඟ]

19 සහා 20 කොටස් මස්ටෑංග් හදිසියෙම මාරියා රෝස්ව මරපු එක ගැන එඩ් පුදුම වෙනවා, ඒ වගේම කේන්තියි. ඒත් මේජර් ආම්ස්ට්‍රෝංග් සහ බ්‍රේඩා එක්ක සෙරක්සස් වලට ගියාට පස්සෙ ඒ සේරම අමනාපකම් නැතිවෙලා යනවා. මේ අතර සෙරක්සස් වලට වුන දේ ගැන හැමෝම පුදුම වෙනවා. ඒක ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් වෙන නිසා. සේරක්සස් වලට වුන දේ…

19 සහා 20 කොටස්
මස්ටෑංග් හදිසියෙම මාරියා රෝස්ව මරපු එක ගැන එඩ් පුදුම වෙනවා, ඒ වගේම කේන්තියි. ඒත් මේජර් ආම්ස්ට්‍රෝංග් සහ බ්‍රේඩා එක්ක සෙරක්සස් වලට ගියාට පස්සෙ ඒ සේරම අමනාපකම් නැතිවෙලා යනවා. මේ අතර සෙරක්සස් වලට වුන දේ ගැන හැමෝම පුදුම වෙනවා. ඒක ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් වෙන නිසා. සේරක්සස් වලට වුන දේත් ඉස්සරහා කොටස් වලින් දැනගන්න ලැබෙයි. පස්සෙ එඩ් ආයෙ අල් ළඟට එන්න රිසම්බුල් වලට එනවා. බලමු මේ කොටසෙදි මොනා වෙයිද කියලා.

ෆ්ලේම් ඇල්කෙමිස්ට් කියන්නෙ කව්ද?
මේ කතාවේ ෆ්ලෙම් අල්කෙමිස්ට් තමයි කොලොනෙල් රෝයි මස්ටෑංග්. එයාගෙ ගින්දර පරිවර්ථන දැකලා ඇතිනේ. දැන් විස්තර කරන්නම් එයා ඒක කරන්නෙ කොහොමද කියලා. රෝයි සටන් කරනකොට සුදු අත් පළඳනාවක් දානවා. ඒකෙ ඔයාල දකින්න ඇතිනෙ පරිවර්ථන චක්‍රයක් මහලා තියෙනවා. ඒ චක්‍රෙයන් කරන්නෙ වාතෙ තියන ඔක්සිජන් විස්තාරණය කරන එක. එයාගෙ අත් පළඳනාව හදලා තියෙන විශේෂ අමුද්‍රව්‍යකින්. එයා ඇඟිලි දෙක එකට අතුල්ලනකොට ඝර්ෂණය නිසා පුංචි දැල්ලක් හැදෙනවා. ඒ දැල්ල විශාල ගින්දරක් වෙන්නෙ ඔක්සිජන් නිසා. රෝයිගේ හැකියාව තමයි එයාට හසුරවන්න පුළුවන් තරමේ ඔක්සිජන් සතුරා සහා රෝයි අතරෙ මාර්ගයක් විදිහට සකස් කරන එක. එතකොට පොඩි දැල්ලකින් සේරම විනාශයි.

එහෙනම් ඊළඟ කොටසින් මුණ ගැහෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

2,235 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E19-20.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

2,235 downloadsDownload Subtitles22 KB

11 comments

  1. KP7

    Sub Ekata Thanks Sis.. (y)

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. Chanu mikhail

    thanks u!! sis , ela

  4. Vidura

    Thanks sis :)

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. podda

    subata thanksss

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. sam fisherr

    මට කලින් සදහන් කරන්න බැරිඋනා මම ඔයා කතාවෙ චරිත,සිද්දි වගෙ විස්තර කරල දාලාතියන විස්තර වලට කොච්චර කැමතිද කියල
    රොයිතමා මම කැමතිම චරිතය එයාව දැක්කම මට නට්සුමේව මතක්වෙනව දෙන්නම ගින්දරනෙ

    මිනිස්බි ල්ල මේක දැන් නිතරම ඇහුන

  9. Amalka Himeshan

    Thanks navo

  10. Stranger

    thanks

  11. Pavith Wijesooriya

    ඊළඟ එපි 6 ත් බැලුවා.කතාව දැන් නම් එන්න එන්නම සුපිරී වෙනවා.මාරම ගැම්මකින් බලන්න පුලුවන් කතාවක් මේක.මේක මෙච්චරම සුපිරියක් වෙයි කියලා හිතුවෙම නෑ.ගොඩාක් ස්තූතියි අක්කේ සබ් වලට...❤️