Watch Trailer

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E21:22] Sinhala Subtitles | වෛරයෙන් වෛරය හට ගනියි! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙ වෙන්නෙ බැරී තමන්ගෙ ඇඟ දැකලා ඒක කපන්න දුවන එක. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් රෝයි සහා අල් ඇතුළු කණ්ඩායම 3 වෙනි විද්‍යාගාරය ඇතුළට යනවා. මෙතනදි හැවොක්ට තමන්ගෙ පෙම්වතිය අතින්ම දරුණු තුවාලයක් සිද්ධ වෙනවා. පෙම්වතිය කිව්වට හැවොක් විතරයි එහෙම හිතන් ඉන්නෙ. කොහොම හරි රෝයි එකේ පළිය ගන්නවා. ෆුල්මෙටල්…

කලින් කොටසෙ වෙන්නෙ බැරී තමන්ගෙ ඇඟ දැකලා ඒක කපන්න දුවන එක. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් රෝයි සහා අල් ඇතුළු කණ්ඩායම 3 වෙනි විද්‍යාගාරය ඇතුළට යනවා. මෙතනදි හැවොක්ට තමන්ගෙ පෙම්වතිය අතින්ම දරුණු තුවාලයක් සිද්ධ වෙනවා. පෙම්වතිය කිව්වට හැවොක් විතරයි එහෙම හිතන් ඉන්නෙ. කොහොම හරි රෝයි එකේ පළිය ගන්නවා. ෆුල්මෙටල් ඇල්කෙමිස්ට් කතාවේ තාත්තගේ බලපෑමක් නැතුව සිද්ධ වුන පළවෙනි මනුරූපී මරණය සිද්ධ වෙනවා රෝයි මස්ටෑංග් අතින්. ඒ කියන්නෙ මැරෙන්නෙ නැති කෙනෙක්ගෙ මරණය ඒ විදිහට සිද්ධ වෙනවා. හියුගේගෙ මරණය කළේ ලස්ට් නෙමෙයි කියලා රෝයි දැනගන්නවා. මේ අතර එඩ් දැනගන්න ඕන ඇත්ත එයා දැන ගන්නවා. තාත්තගෙ ඉඟියත් එක්ක ඒක හොයාගන්න එඩ්, සෙන්සෙටත් ඒක ගැන කියනවා.

ඊළඟ කොටසත් බලලා ඉන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

1,850 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E21-22.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

1,850 downloadsDownload Subtitles26 KB

14 comments

  1. KP7

    Adath Palaweni Comment Eka Magen..
    Sub Ekata Thanks Sis..

  2. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  3. Navodani Thilini Sasanika

    Thank you , eka comment eka hari watinawa

  4. Vidura

    Thanks sis sub ekata :)

  5. Chanu mikhail

    thanks sis,, :)

  6. Udara Damith Dissanayaka

    ela

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Janaka.J

    Niyamai, ohomma karan yanna

  9. mahesh madusanka

    thanks sub walata

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. podda

    sub ekata thanks

  12. Amalka Himeshan

    Thanks navo sub ekata

  13. Stranger

    thanks

  14. Pavith Wijesooriya

    මේ එපි දෙකේ සබ් වලටත් ගොඩාක් ස්තූතියි...