Watch Trailer

The Blue Planet (2001) [S01 : E02] Sinhala Subtitles | ගැඹුර… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දෙවනි කතාංගයත් අරගෙන ආවා. මතක් කරන්න ඕනි උපසිරසිය හදලා ටිකක් කල් වෙනවා. හැබැයි ඉකමනින්ම දෙන්න පුලුවන් වුණේ නෑ වැඩත් එක්ක. හරි. එහෙනම් කතාව පැත්තට හැරෙමු. මේ කොටස නම් කරලා තියෙන්නේ ” The Deep” කියලා. ගැඹුරු සාගරයේ ජීවත් වන විවිධ ජීවීන් සහ ඔවුන්ගේ චර්‍යා රටාවන් වගේම ඔවුන් මෙම ගැඹුරු ජලය ත…

ඔන්න එහෙනම් දෙවනි කතාංගයත් අරගෙන ආවා. මතක් කරන්න ඕනි උපසිරසිය හදලා ටිකක් කල් වෙනවා. හැබැයි ඉකමනින්ම දෙන්න පුලුවන් වුණේ නෑ වැඩත් එක්ක. හරි. එහෙනම් කතාව පැත්තට හැරෙමු. මේ කොටස නම් කරලා තියෙන්නේ ” The Deep” කියලා. ගැඹුරු සාගරයේ ජීවත් වන විවිධ ජීවීන් සහ ඔවුන්ගේ චර්‍යා රටාවන් වගේම ඔවුන් මෙම ගැඹුරු ජලය තුළ අනුවර්තනය වී ඇති ආකාරය මෙම කතාංගයෙන් දැකගන්න පුලුවන්කම ලැබෙනවා. කිලෝමීටර් එකක් පමණ  සූර්යාලෝකය වැටෙන කලාපයේ සිට ඝන අන්ධකාරය තුළට යනවිට මොවුන්ගේ සිදුවන වෙනස්වීම් වගේම  ආහාර සොයා ගැනීම දක්වා කිරීමට සිදුවන ක්‍රියාවලිය බලා ගැනීමේ හැකියාව ලැබෙනවා.

කියන්න ඕනි භූගෝල විද්‍යාව වගේ විෂයන් කරන හැමෝම වගේම අනෙක් අයත් මේවගේ කතා මාලාවක් බලනවනම් ඒක ඔවුන්ගේ දැනුම වැඩි කරගැනීමට මහත් ප්‍රයෝජනවත් වෙනවා. අද වෙනවිට සාගරයෙන් අප ගවේෂණය කර ඇත්තේ 5% කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් ගැඹුරු සාගරයේ පවතින ඉතා සුවිශේෂී මෙන්ම අප  කිසි දිනක අසාවත් නැති සාගර පතුළේ පවතින විල් ගැනත් මෙම කොටසින් ඉතා වටිනා තොරතුරු ටිකක් දැනගැනීමේ හැකියාව පවතිනවා. වැඩි කතාවල් ඕනි නෑ.එහෙනම් අද කතාංගයත් බලාගන්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. තුන්වෙනි කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,593 downloadsDownload The.Blue_.Planet.S01E02.Baiscopelk.com_.zip29 KB

 https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

1,593 downloadsDownload Subtitles29 KB

15 comments

  1. Mohamed Ashan

    subata thanks bro........me para arrow sub ekath thama awe naa ne puluwan nm ikmanata denna

  2. Sanjeewa herath

    ස්තුතියි මචං documentary වලට සබ් දෙනවට. දිගටම documentary වලට සබ් දෙන්න.

  3. Piumi ann

    thankz brooo mamanam kamathima mewata me wage ekak enakanmai balan inne

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. rangika Kariyawasam

    Thanks macho.good job

  7. Dushan Tharuka

    niyamai...Thanks...Jaya wewa !!!

  8. ricadodamien

    thank you very much pradeep madusanka & baiscope team for the sub. all the to baisope team………

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Niroshan

    සබ් එකට තැන්ක්ස්….

  11. ajith00129

    Meka niyamai ban, ithiri kotas tikath sub demu

  12. kalya

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  13. Waruna Kamalawansha

    සුපිරියි... බොහොම් ස්තූතියි උපසිරැසියට

  14. Nirosha Nirosha

    Thanks

  15. Mano

    Godak sthuthi..Jaya wewa