Watch Trailer

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E49:50] Sinhala Subtitles | සැලසුම් ක්‍රියාත්මකයි! [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසින් පොරොන්දු දවස උදා වෙනවා. ඔයාලා, අපි, එඩ්, අල්, බලන් හිටපු දවස මේ කොටසින් පටන් ගන්නවා. මුලින්ම ක්‍රියාත්මක වෙන්නෙ මස්ටෑංග්. ඒ වගේම එඩ්ලා මේ වෙලාවෙ ලොකු බාධකයක් මැද්දෙ ඉන්නෙ. මෙයාලට ඕනෙ මධ්‍යම නගරයට කොහොම හරි ගිහින් තාත්තා කාරයගේ සැලසුම් විනාශ කරන්නනේ. ඒත් ප්‍රයිඩ් එයාලට බාධාවක්. ඒත් අනික්…


මේ කොටසින් පොරොන්දු දවස උදා වෙනවා. ඔයාලා, අපි, එඩ්, අල්, බලන් හිටපු දවස මේ කොටසින් පටන් ගන්නවා. මුලින්ම ක්‍රියාත්මක වෙන්නෙ මස්ටෑංග්. ඒ වගේම එඩ්ලා මේ වෙලාවෙ ලොකු බාධකයක් මැද්දෙ ඉන්නෙ. මෙයාලට ඕනෙ මධ්‍යම නගරයට කොහොම හරි ගිහින් තාත්තා කාරයගේ සැලසුම් විනාශ කරන්නනේ. ඒත් ප්‍රයිඩ් එයාලට බාධාවක්. ඒත් අනික් අතට ප්‍රයිඩ්ට ඕනෙ එයාලව මධ්‍යම නගරයට එක්කගෙන යන්න එයාලව මිනිස් බිල්ලකට යොදාගන්න. දෙගොල්ලන්ගෙම අරමුණු දෙකක්. ඒත් එඩ්ලට ඕනෙ ප්‍රයිඩ්ව නවත්තන්න. එයාලට ප්‍රයිඩ්ව නවත්තලා මධ්‍යම නගරයට යන්න පුළුවන් වෙයිද? මේ කොටසින් ඒක බලමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

1,941 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E49-50.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

1,941 downloadsDownload Subtitles26 KB

10 comments

  1. Rasika Sandun Madushanka

    Woow Niyamai. Good Job!

  2. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  3. Udara Damith Dissanayaka

    නියමයිනේ

  4. Chanu mikhail

    thank sis...!!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Vidura

    Thanks sis :)

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Amalka Himeshan

    Thanks sub ekata

  9. Stranger

    thanks

  10. Pavith Wijesooriya

    ස්තූතියි අක්කේ සබ් වලට.මේක නම් සුපිරිම කතාව.