කලින් කොටසින් සුකියාමා කනෙකිව කන්න පුළුවන් විකාර ක්‍රමයක් හොයාගන්නෙ. ඒ තමයි කනෙකි කතා කර කර ඉන්න ගෑණු ළමයව අරන් ගිහින් බල කරන එක. මේ අතරෙ කිමීව අන්තිමට මුණ ගැහුනෙ කනෙකි නිසා නිෂිකි එයාව හොයාගෙන එනවා. කනෙකි ඒ වෙනකොටත් දැනගන්නවා කව්ද කිමීව අරන් ගියේ කියලා. එයා කිමීව බේරගන්න කියලා යන්න හදනකොට අමාරුවෙන…

කලින් කොටසින් සුකියාමා කනෙකිව කන්න පුළුවන් විකාර ක්‍රමයක් හොයාගන්නෙ. ඒ තමයි කනෙකි කතා කර කර ඉන්න ගෑණු ළමයව අරන් ගිහින් බල කරන එක. මේ අතරෙ කිමීව අන්තිමට මුණ ගැහුනෙ කනෙකි නිසා නිෂිකි එයාව හොයාගෙන එනවා. කනෙකි ඒ වෙනකොටත් දැනගන්නවා කව්ද කිමීව අරන් ගියේ කියලා. එයා කිමීව බේරගන්න කියලා යන්න හදනකොට අමාරුවෙන් හරි නිෂිකිත් කනෙකි එක්ක එනවා. සුකියාමා කියන්නෙ කනෙකිලට වඩා ශක්තිමත් කෙනෙක්. එයාලට සුකියාමා එක්ක හැප්පෙන්න අමාරුයි. ඒත් ඒ වෙලාවෙ ටෝකා එතනට එනවා. ටෝකා ආවත් එයාගෙ ශක්තියත් නැති වෙලා තියෙන්නෙ. මොකද ටෝකගේ යාළුවා දුන්න කෑම එයා වමනෙ දාන්නෙ නැතුව බඩේම තියාගත්ත නිසා. මේ නිසා කනෙකි ටෝකට අදහසක් දෙනවා. ඒකෙන් ටෝකට ලොකු ශක්තියක් ලැබෙනවා. කිමීව සුකියාමගෙන් එයාලා බේරගන්නවා වගේම මේ සිද්ධි නිසා නිෂිකි අන්තේකු වල වැඩට එනවා. එතකොට එයාගෙ කෑම ප්‍රශ්නෙත් විසඳෙනවා.
ඔය අතර හිනාමිට දැන් ඕනෙ තාත්තා බලන්න. එයාලා දන්නෙ නෑ තාත්තව ජේසන් මැරුවා කියලා. තාත්තගේ උපන්දිනේට තෑග්ගක් ගන්න යන යෝකෝ නෝනටයි හිනාමිටයි තාත්තගෙ සුවඳ පාරෙදි එනවා. ඒ පස්සෙන් යන හිනාමි නතර වෙන්නෙ උගුලක. යෝකො නෝනා හිනාමිව බේරලා අන්තේකු වලට යන්න කියලා කියනවා. හිනාමිට කරගන්න දෙයක් නෑ. එයා අඬ අඬ පාරෙ දුවනවා. මේ වෙලාවෙම කනෙකි ගමනක් ගිහින් එනවා. කනෙකි හිනාමිව දකියිද කියලා මේ කොටස් වලින් තමයි බලන්න වෙන්නෙ. වෙනදා වගේම කියන්න තියෙන්නෙ දරුණුයි…! දරුණුයි…..!!! දරුණුයි…………..!!!!.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට HD පිටපත සදහා අදාළ වේ.
4,324 downloadsDownload Tokyo-Ghoul-Season-1-E07-08.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
13 comments
Ishan Madusha
Soori
දරුණුයි..! දරුණුයි..!! දරුණුයි..!!!
ඒත් නොබලා පුළුවන් ද?
බොහෝම ස්තුතියි නවෝදනී සොයුරිය...!!!Chanu mikhail
ammoooo... ;) fatta thanks sis..!!!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Navodani Thilini Sasanika
Thank you hemotama
4devinda
බොහෝම ස්තුතියි සොයුරිය.
Vidura
Thanks sis :)
Udara Damith Dissanayaka
..❤❤❤❤❤❤ ස්තුතියි ..❤❤❤❤❤❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් සබ් එකට
සචින්ත කල්හාර බෙනට්
thanks
Pavith Wijesooriya
ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට.සුපිරියටම තිබ්බා.ඉදිරියටත් ඇනිමේ වලට සබ් ලබා දෙන්න.ගොඩක් ස්තූතියි මේ සුපිරියට සබ් දුන්නට...
man
much love
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tokyo Ghoul (2014) [E07:08] Sinhala Subtitles | ජීවත් වෙන එක පවක් නෙමෙයි. ඒ නිසා ජීවත් වෙන්න!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Tokyo-Ghoul-2014.jpg)




නියමයි.බොහොම ස්තූතියි