එඩ් සහා තාත්තා කොහොම හරි ස්කාර් එක්ක මධ්‍යම නගරය ඇතුළට ඇතුල් වෙනවා. එයාලා යන්නෙ 3 වෙනි විද්‍යාගාරයෙ තියන උමග ඇතුලෙන්, ඒත් මෙයාලව මැදි වෙන්නෙ බෝනික්කන්ට. උණ් එළියට ආවොත් සේරම විනාශයි. එයාලව නවත්තන එක මුලින් කරන්න ඕනෙ. ඒ වගේම මේජර් ජෙනරාල් ආම්සට්‍රෝංග්ට මනුරූපියෙක් එක්ක සටන් කරන්න වෙනවා. එයාට කාගෙ උද…

එඩ් සහා තාත්තා කොහොම හරි ස්කාර් එක්ක මධ්‍යම නගරය ඇතුළට ඇතුල් වෙනවා. එයාලා යන්නෙ 3 වෙනි විද්‍යාගාරයෙ තියන උමග ඇතුලෙන්, ඒත් මෙයාලව මැදි වෙන්නෙ බෝනික්කන්ට. උණ් එළියට ආවොත් සේරම විනාශයි. එයාලව නවත්තන එක මුලින් කරන්න ඕනෙ. ඒ වගේම මේජර් ජෙනරාල් ආම්සට්‍රෝංග්ට මනුරූපියෙක් එක්ක සටන් කරන්න වෙනවා. එයාට කාගෙ උදව් ලැබෙයිද කියලා මේ කොටසින් බලමු. ඒ වගේම ප්‍රයිඩ් හිර වෙලා හිටියත් එයාට උදව් දෙන්න කෙනෙක් මතු වෙනවා. එයාගෙන් අල් ගැලවෙන්නෙ කොහොමද කියලත් බලන්න පුළුවන් වෙයි. මීළඟ කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
1,779 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E51-52.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
12 comments
Ishan Madusha
Vidura
Thanks sis :)
Bhagyasingh
thanks
Udara Damith Dissanayaka
..❤❤❤❤❤❤ නියමයි
කොහොමද අප්පා මේවට වෙලාව හොයාගන්නේ කීයකට සබ දෙනවද මේ දවස්වලNavodani Thilini Sasanika
වෙලාව ඉතින් ස්ට්‍රයික් එකට පින් සිද්ධ වෙන්න තමා....
Chanu mikhail
thanks sis..,!!! sub eka fatta....!!
Navodani Thilini Sasanika
Thank you hemotama
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Amalka Himeshan
Thanks sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
ස්තූතියි අක්කේ මේ එපි දෙකේ සබ් වලටත්...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E51:52] Sinhala Subtitles | මධ්‍යම නගරය දෙවනත් වෙයි! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Fullmetal-Alchemist-Brotherhood-2009.jpg)




නියමයි.බොහොම ස්තූතියි