කලින් කොටසින් මස්ටෑංග් මිනිස් පරිවර්ථන කරන්න එකඟ වෙනවා කියලා කියනවා. එහෙම වුනොත් මිනිස් බිලි 5ක් තාත්තට ලැබෙනවා. මේ කොටසින් තාත්තාගෙ සැලසුම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කලින් දැක්කනෙ හෝකායිට දරුණු තුවාලයක් වුනා. එයා එහෙම හිටියොත් එහෙම ලේ ගිහිල්ලා මැරෙන්න වෙයි. මස්ටෑංග්ට තියන එකම ක්‍රමය එකඟ වෙන එක. ඔය…

කලින් කොටසින් මස්ටෑංග් මිනිස් පරිවර්ථන කරන්න එකඟ වෙනවා කියලා කියනවා. එහෙම වුනොත් මිනිස් බිලි 5ක් තාත්තට ලැබෙනවා. මේ කොටසින් තාත්තාගෙ සැලසුම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කලින් දැක්කනෙ හෝකායිට දරුණු තුවාලයක් වුනා. එයා එහෙම හිටියොත් එහෙම ලේ ගිහිල්ලා මැරෙන්න වෙයි. මස්ටෑංග්ට තියන එකම ක්‍රමය එකඟ වෙන එක. ඔය අතර තව කණ්ඩායමක් උමග ඇතුළට එනවා. හැබැයි එයාලා නෙමෙයි උමගට එන අන්තිම කට්ටිය. ඒ දේවල් එහෙම සිද්ධ වෙද්දි මිනිස් බිලි වලට වෙන් වුන 4 දෙනෙක් තාත්තා ළඟ ඉන්නවා. ඒ තමයි හොහෙන්හයිම්, එඩ්, අල් සහා එයාලගෙ සෙන්සෙ. අල් ඉන්නවා කිව්වට අල්ට මේ වෙලාවෙ සිහිය නෑ. එයාට මොනාද වෙන්නෙ කියලත් මේ කොටසින් බලාගන්න පුළුවන්. මේ කට්ටියට තාත්තා එක්ක සටන් කරන්න පුළුවන් වෙයිද? බලලම දැනගමු. මීළඟ කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
2,202 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E59-60.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
14 comments
Ishan Madusha
Vidura
Thanks sis :)
KP7
Thanks Sis,,
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි ..❤❤❤❤❤❤
podda
thanks sis!!!
Rashmi sonali
thank you sis..... :)
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chanu mikhail
thank sis sub ekata,..!!
Navodani Thilini Sasanika
Thank You hemotama, sis kenekuth comment karala :)
Kavi_madushan
Sub ekta bohoma sthuthiii sis,,,
Puluwnnm "Along with the Gods: The Two Worlds" movie ekata sub dennako,puluwnnm dennako,,,,,රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
Thanks
Stranger
thanks
Pavith Wijesooriya
උපසිරසියට ස්තූතියි අක්කේ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E59:60] Sinhala Subtitles | දෙවියන් ගිල ගැනීම.! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Fullmetal-Alchemist-Brotherhood-2009.jpg)




නියමයි.බොහොම ස්තූතියි