කලින් කොටස් වල අවසානයේදි දැකගන්න ලැබුනනේ තාත්තා කාරයගේ භයානක කම. ඒ වගේම එයා එයාට ඕන වුන දෙය කරගත්තා. ඇමෙස්ට්‍රිස් වල සේරම මිනිස්සුන්ගෙ ආත්ම දැන් තියෙන්නෙ එයාගෙ ඇඟ ඇතුලේ. ඔය අවස්ථාවෙදි තමයි හොහෙන්හයිම් දෙයක් හෙළි කරන්නෙ. ඒකෙන් ලොකු බලපෑමක් වෙනවා හැමෝටම. ඒ වගේම ඉෂ්බාල් වරුනුත් මොනවටද ලෑස්ති වුනේ කියල…

කලින් කොටස් වල අවසානයේදි දැකගන්න ලැබුනනේ තාත්තා කාරයගේ භයානක කම. ඒ වගේම එයා එයාට ඕන වුන දෙය කරගත්තා. ඇමෙස්ට්‍රිස් වල සේරම මිනිස්සුන්ගෙ ආත්ම දැන් තියෙන්නෙ එයාගෙ ඇඟ ඇතුලේ. ඔය අවස්ථාවෙදි තමයි හොහෙන්හයිම් දෙයක් හෙළි කරන්නෙ. ඒකෙන් ලොකු බලපෑමක් වෙනවා හැමෝටම. ඒ වගේම ඉෂ්බාල් වරුනුත් මොනවටද ලෑස්ති වුනේ කියලා මෙතනදි හෙලි වෙනවා. මේ කොටස් ගැනනම් වැඩිය කියන්න යන්නෙ නෑ, ඔයාලම බලලා දැනගන්න. ඒ වගේම මීළඟ සබ් එක තමයි අන්තිම සබ් එක. අන්තිම කොටසත් මගහැරගන්න එපා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
1,947 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E61-62.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
13 comments
Ishan Madusha
Rashmi sonali
Supiri sis ;) thank
Rasika Sandun Madushanka
supiri!!! hemadama welawata sub denawata godak isthuthi sis!!! Jaya wewa
Kavi_madushan
Sub ekt bohoma sthuthiii sis,,,
Oya anime sub karana nisai illanne,"Mary and the Witch's Flower"anime movie ekai "In This Corner of the World" anime ekatai puluwnnam sub dennako aneeee,,,,,,Vidura
Thanks sis sub ekata :)
Udara Damith Dissanayaka
අයියෝ අන්තිම එක කොහොමත් මගහරින්නේ නෑ
අනිත් ඒවත් මගහැරියේ නෑනේKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chanu mikhail
thank sis...!!
Navodani Thilini Sasanika
අදහස් දක්වපු හැමෝටම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
Thanks sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
සබ් එකට thank you අක්කේ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E61:62] Sinhala Subtitles | සහෝදරයෙකුගේ කේන්තිය.! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Fullmetal-Alchemist-Brotherhood-2009.jpg)




නියමයි.බොහොම ස්තූතියි