මෙච්චර කල් Fullmetal Alchemist : Brotherhood(2009) නරඹපු සියළු දෙනාටම ස්තූතියි කියලා මුලින් පටන් ගන්නවා. මේක තමයි මේ සීරීස් එකේ අවසාන කොටස් දෙකේ සබ් එක. කතාව මුල ඉඳන් එක දිගට බලපු අය දන්නවා ඇතිනේ මේ කතාව කොච්චර ලස්සන කතාවක්ද කියලා. ආයෙත් මුල ඉඳන් බැලුවොත් තේරුම් යයි කතාවේ සිද්ධි මුල ඉඳන් අග වෙනකන්…

මෙච්චර කල් Fullmetal Alchemist : Brotherhood(2009) නරඹපු සියළු දෙනාටම ස්තූතියි කියලා මුලින් පටන් ගන්නවා. මේක තමයි මේ සීරීස් එකේ අවසාන කොටස් දෙකේ සබ් එක. කතාව මුල ඉඳන් එක දිගට බලපු අය දන්නවා ඇතිනේ මේ කතාව කොච්චර ලස්සන කතාවක්ද කියලා. ආයෙත් මුල ඉඳන් බැලුවොත් තේරුම් යයි කතාවේ සිද්ධි මුල ඉඳන් අග වෙනකන් එකකට එකක් සම්බන්ධයි කියලා. ගොඩක් ඉඟි මුල් කොටස් වල තියෙනවා කොහොමද ඉදිරි දේවල් සිද්ධ වෙන්නෙ කියලා. ජපන් ඇනිම් වල කතා ගොඩක් පුදුම විදිහෙ ඒවා. මේකත් ඒ වගේ එකක්. ඒ වගේම ඇනිමේෂන් අතින් මුල් පෙල තියෙන කතාවක්. මීට අමතරව ජපානයේ ප්‍රසිද්ධම චිත්‍ර කතාව තමයි One Piece කියන්නෙ. ඒ කතාවත් ඉතාම විශිෂ්ඨ රචකයෙක් වෙන ඒචිරෝ ඕධාගේ නිර්මාණයක්. ඒ වගේ කතා නරඹනවනම් ගොඩක් හොඳයි. ඒත් ඒකෙ කතාව ගොඩක් දිග නිසා සබ් දෙන්න ක්‍රමයක් නෑ. පුළුවන් නම් ඒකත් බලන්න කියලා නිර්දේශ කරනවා කොහොමහරි. මේක කරන්නත් මාස 4ක් විතර ගියානෙ. චිත්‍ර කතා කියවන්න කැමති අය Manga apps ඩවුන්ලෝඩ් කරගත්තොත් ඕන තරම් චිත්‍ර කතා කියවන්න පුළුවන්.. අධ්‍යාපන වැඩ නිසා තමයි මේක ඉවර කරන්නත් කල් ගියේ. කොහොම හරි අවසන් කොටසටත් ඇවිත් තියෙනවා. ඇනිම් ගැන කියන්න ගියොත් ඕන තරම් කියන්න පුළුවන්… 😉
මේ කොටසෙ සිද්ධ වෙන දේවල් නම් මම කියන්න යන්නෙ නෑ. ඒකත් රසවිඳලම ඉන්න. පස්සෙ පුළුවන් නම් සබ් එක ගැන හොඳ නරක ගැන කමෙන්ට් එකක් දාලා යන්න බයිස්කෝප් එක පැත්තෙ ආපු වෙලාවක. වෙලාවක් ලැබුනොත් තවත් මේ වගේ ලස්සන කතාවක් අරන් එන්නම්. හැබැයි මේ සෙම් එක ඉවර වෙනකන් ආයෙ මුකුත් කරන්න වෙන්නෙ නෑ. විභාගෙ කට ළඟ නිසා. එහෙනම් මේ කොටසත් අවසන් තත්පරය වෙනකන් බලන්න කියලා කියනවා. ජයවේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
2,116 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E63-64.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
27 comments
Vidura
Ishan Madusha
කරපු කැපවීම ඉහලින්ම අගය කරනවා.ඔයා නොහිටින්න මේ ඇනිමේ සීරිස් එකට
කවදා සිංහල උපසිරැසි ලැබෙයිද කියලා හිතන්නවත් බෑ.වෙනත් ටීවි සීරිස් වලට
සමානව ඇනිමේ සීරිස් බලන කට්ටිය අඩු උනත් ඒ බලන ටික දෙනා වෙනුවෙන්
හරි උපසිරැසි කරලා දුන්නට පින්.සුපිරිම සීරීස් එකක්.ගොඩක් ස්තූතියි
ජය වේවා!Bhagyasingh
mula idannma me kathawa baluwa sis... hama sub ekakatama thanks.. godak lassana kathawak..... sub eak hinda thawa lassanai kathawa....thanks sis hamadeetama....
Udara Damith Dissanayaka
නියමයි \
විබාග එහෙම ඉවර වෙලා මේ වගේ ලස්සන එකක් ගේන්ඩ
eතකල් මේක ආයි හිමිට බලන්ඩ ඕනි සමහර tha න් තේරුනේ නැති පොට් අහු උනා
ayi ස්තුතියිNavodani Thilini Sasanika
මොන හරියෙ වගේද අපැහැදිලි ???
KP7
Okkoma Epi Tikata Sub Dunnata Thanks Sis.. Patta.. (y) :)
Chanu mikhail
thank sis,. kiyala wadak na anime ithin super thama.., ;) ., sub ekath patta , exam ewara wela anime walata sub demu :) .,
podda
thanks sis maga nathara karanne nathuwa mulu kathawatama iwara wenakanma sub eka dunnata thankas godak pin. mama meka balapu 3 para meka atthatama mage asama animetion ekaka. sinhala sub dunnata godaka thanks.
වෙලාවක් ලැබුනොත් තවත් මේ වගේ ලස්සන කතාවක් අරන් එන්නම්
welawa enakan api balagena innawa sis!!!!
"Death note" gana poddak hithala balanna kiyalan podi illimak karanawa
exam walata good luck!!!!!Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
geeganagamage
බොහොම ස්තුතියි
imesh anjana
Tnq subz tika fatta❤️❤️❤️
Amalka Himeshan
තැන්ක්ස් නවෝ සබ් එකට සීරීස් එකම බාගත්ත සබ් එකගැනනම් කිසි සැකයක් නෑ සුපිරියටම ඇති එහෙනම් බලමුකො මේ සීරිස් එක කොහොමද කියල ;)
Charith Eranga Munasinghe
thanks sub walata....niyama kathawak
Stranger
thanks
Bimsara_Yashan
tnx akke series ekata sub dunnata....ep37 38 sub nhh...pege error
Dasun
ammoo meka meka kochchara nam supirida.. godak godak thanks....
Kasun
ගොඩාක් ස්තූතියි අක්කෙ උපසිරැසියට. අක්ක කීවත් වගේ සේරම බලලා ඉවර වෙලා කමෙන්ට් එක දාන්න හිතුවෙ. මේක පට්ට ඇනිමියක්. හරියට ඇටෑක් ඔන් ටයිටන් බලද්දි ආව හැඟීමමයි මටනම් මේක බලද්දිත් ආවෙ. මගෙ පුද්ගලික මතේ නම් මේක ඇටෑක් ඔන් ටයිටන් එකටත් වඩා හොඳයි කියලයි. කොහොමහරි ගොඩක් ස්තූතී :) තව ඇනිමියකට ඉක්මන්ටම සබ් ගෙනෙයි කියලා අපි බලන් ඉන්නේ...
Supun s
Thanks akke sub ekata.
adeesha
thanx sub seratama
NSW Gune
Thanks sub okkotama..❤❤
Thawath me wage anime walata sub dei kiyala bln innawaAnonymous
Sub ekata thanks
Pavith Wijesooriya
කාලෙකට කලින් FMAB බලන්න කියලා අක්කම මට suggest කලා.මේ කතාව නියම එකක් කියලා දැනගෙන හිටියා.ඇනිමේ කොහොමත් එහෙමනේ.ඒත් බලද්දි තමා තේරුනේ.ඇත්තටම මේක හිතුවටත් වඩා සුපිරිම සුපිරී කතාවක්.කතාව මුල ඉදන් අගට වෙනකන් පට්ටම ගැම්මකින් බැලුවේ.ඒ hype එක පොඩ්ඩක්වත් අඩු උනේ නෑ.දැන් මට තේරෙනවා MAL වල මේක අංක 1 කේ තියෙන්නේ ඇයි කියලා.ඇත්තටම මම බලපු සුපිරිම කතාවක්.එඩ්වඩ්,අල්,මස්ටෑංග්,වින්රි,හොහෙන්හයිම්,ඉසුමි,ස්කාර්,ලින් මේ characters එකක් එක්කම අපිත් ඒ journey එක යනවා.කතාව ඉවර උනාම දැනුන හැගීම මට කියන්න තේරෙන්නේ නෑ.ඒක හරියට "අම්මෝ,මේක පට්ටම කතාවක්නේ."වගේ.ගොඩාක් ගොඩාක් ස්තූතියි අක්කේ මේ සුපිරි ඇනිමේ එකට සබ් දුන්නට.ඔයාගේ මේ මහන්සිය ඇත්තටම සෑහෙන්න වටිනවා.ගොඩාක් ගොඩාක් ස්තූතියි...!❤️❤️
Anonymous
බොහොම ස්තුතියි අක්කා කතාව ඉවර වෙනකං සබ් එක දුන්නාට. ලස්සන කතාවක්. බලපු හොදම ඇනිමෙ එකක්. පුළුවන් කමක් තියෙයි නම් ඉස්සරහටත් Naruto Shippuden, Bleach වගේ කතාමාලා වල උපසිරස අරන් එන්න. හැමදාමත් වගේ බොහොම ස්තුතියි ♥️
Anonymous
thanks lots
Nanashi
Aishite iru Onechan
MSS
Thank you Brother, wadee digtm kara gena yanna,
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E63:64] Sinhala Subtitles | පොරොන්දුවේ අවසානය.! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Fullmetal-Alchemist-Brotherhood-2009.jpg)




Thanks sis sub ekata :) thawa anime walata sub karamu sis