අද නම් Legends of Tomorrow අරන් එන්නෙ පුරුදු කෙනා නම් නෙවේ. කළින් අරගෙන ආවෙ අපේ ලියෝ සහෝදරයා. නමුත් එයාට මළ ගෙයක් වෙලා නිසා මේ සතියෙ මටයි සබ් එක අරගෙන එන්න වුණේ. අවුරුද්දකට පස්සෙ ඔන්න අද තමා සබ් එකක් අරගෙන එන්නෙ මං. කණගාටුවෙන් වුණත් කියන්න ඕනා මං මේ කතාව බලන්නෙ නෑ. ඒ නිසා මට කළින් වෙච්ච […]

අද නම් Legends of Tomorrow අරන් එන්නෙ පුරුදු කෙනා නම් නෙවේ. කළින් අරගෙන ආවෙ අපේ ලියෝ සහෝදරයා. නමුත් එයාට මළ ගෙයක් වෙලා නිසා මේ සතියෙ මටයි සබ් එක අරගෙන එන්න වුණේ. අවුරුද්දකට පස්සෙ ඔන්න අද තමා සබ් එකක් අරගෙන එන්නෙ මං. කණගාටුවෙන් වුණත් කියන්න ඕනා මං මේ කතාව බලන්නෙ නෑ. ඒ නිසා මට කළින් වෙච්ච කොටස් ගැන නම් පොඩ්ඩක් කියන්න බැරි වෙයි. ඒ නිසා මං අද වෙන කතාව විතරක් කියන්නම්.
ඉතිං ඔයාලා දකින්න ඇතිනෙ අමායා එයාලගෙ පවුලෙ අයව බේරගන්න අනාගතේට යනවා. ඉතිං පස්සෙ යානෙ ඉන්න අනෙක් අය දැනගන්නවා අමායා කාල විරෝධී වැඩක් කරන්න ගිහිල්ල කියලා. ඉතිං නේටුයි වොලියි යනවා අමායව නවත්තන්න. මේ අතරේ ඩාක් කාල විරෝධී වැඩක් කරන අරමුණෙන් ග්‍රොඩ්ව යවනවා බැරැක් ඔබාමව මරන්න. එතකොට මොලස්ට කාල හිරගෙයින් නිදහස් වෙන්න පුළුවන් නිසා. ඉතිං රිප් ලෙජන්ඩ්ස්ලට මේ ගැන දැනුම් දෙනවා. එයාලගෙ උදව් ඉල්ලනවා ග්‍රොඩ්ව නවත්තන්න. ඉතිං වැඩේට යනවා කට්ටිය.
ඒ අතරේ ඩේමියන්ට තමන්ගෙ දුවව බේරගන්න ඕන වෙනවා. ඉතිං වෙන කරන්නම දෙයක් නැති නිසා මෙයා ලෙජන්ඩ්ස්ලගෙ උදව් ඉල්ලන්න තීරණය කරනවා. ඉතිං ලෙජන්ඩ්ස්ලා මෙයාට උදව් කරයිද? ඒ ටික ඔයාලටම දැනගන්න ඉඩ දීලා මං කැපෙනවා එහෙනම්. තවත් සබ් එකකින් හම්බෙමු එහෙනම්.
ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,429 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S03E17.Baiscopelk.com_-1.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Jerome-e1521923242251.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරෝම් වැලස්කා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
61 comments
Buddika Manaram
Hirunaprabodha
ස්තූතියි සහෝ ..ඔබට ජය
Udara Damith Dissanayaka
යකඩෝ මෙන්න මේක දීලා
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
ynd
sub akata thanks.....
SDMaduhansa
Sub ekata thanks..
Chamod_Sasitha
Thankx bro
Malka Jayathilina Revo
tnx mcn
Gayan_madushanka_
Thanks bro
Hard Rock
thank bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට. අවසාන කොටස් ටිකනේ යන්නෙත්. බුදුසරණයි..!
subodha
Thanks
Gishan Kaushalya
ස්තුතියි.ජයෙන් ජය.....
Gishan Kaushalya
ARROW එකෙත් sub එක දෙන්න පුළුන්නම් ඉක්මනින්.
lasithhansana
arrow eke sub eka diyako bn
sameeradananjaya
thx machan,,,,,
gayan215
bohoma sthuthi saho...
Chamliy1
elama broo
Chamliy1
karadarayak netnam arrow ekat denna plwn da?
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
100
Sub eakata thanx
Thilan Durage
Thank you for sub....
AshanChathuranga1997
Thanks bro
Lushan Tharinda
Subata thanks...
Arrow ekath ikmanata denna.tv malli
tnx bn sub ekata
Nimesh sasanka
thanx saho
Sajith Uditha
එල.එල කොල්ලෝ...
sachintha
Sub ekata thanks sahoo
Jaya...Kushan Charuka
Thanks jeram bro sub ekt...
Mr.pamz
thanks bro
Suranjan
Thanks machan........jayawewa.......!
Naveen Rangana
බොහොම ස්තුතියි උපසිරසට..........................
Thanusha
Thanks bro
Namal1993
ඔයා නියමයි මල්ලි කොටසක් ඇවිත් දවස් 3ක් යනකොට සබ් එක දෙන එක ෆට්ට ගේමක්
ඒත් මයා කැපවීමෙන් ඒක කරනවා අන්න ඒකට මම ෆට්ට කැමතියි කරන ඕනිම දෙයක් කැපවීමෙන් කරන තරමට තමයි සාර්ථක වෙන්නේ ඇරෝ ෆ්ලෑෂ් ඉස්සර ආසාවෙන් බැලුවා දැන්නම් කථා කරල වැඩක් නෑ බලන එක එපාවෙලා තියෙන්නේ කලින් කොටස මතක නෑ ඊළග එක එනකොට
ඒ අතින් ඔයානම් බෙස්ට් හොදේ #Respect You Bro
I wish a Grate Future For You :D#Namal_Balasooriya :D
sajanithamax
?
youtubeNamal1993
yes Bro :D
Thamira
Puluwannam arrow ekata sub dipanko bn
Ayi bn ekata sub denneththe kauruth ubawath dipan broKasunRe
බොහොම ස්තූතියි සහෝ......
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක එනකම් බලන් හිටියේ....Gayashan Nishantha
sub ekata thanq......jaya wewa
SanjulaJeter
ela
JL Fernando.
Thanks Bro.
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milinda Sadaruwan
elama sahooo
Mahesh ruwan
bohoma sthuthi
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
D.Chamara
bohoma sthuthi sahooo
sayon
Download wenne nahne bro sub eka error ekak enawa
Janith Ramanayaka
බොහොම ස්තූතියි උපසිරැසියට ජය වේවා !!!!!!!!!
Anuruddha Leo
සබට තෑන්ක්ස් මචෝ... :)
janith_vimukthi_kahagalla
thanks for this sub. 18 avilla eka denne
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



meka denakan hitiya tack gala dunnane.bohoma sithuti...jaya wewa sahodaraya