[box] ඔන්න ඉතින් කට්ටිම සැදී පැහැදී ඉන්නවනේ දැන් හැම සතියකම මුල කතාමාලාවේ තෙවන දිගහැරුමේ අලුත් කොටස සිංහල සබ් එක්කම බලන්න. ඔන්න එහෙනම් බලාපොරොත්තු සුන් කරන්නේ නැතුව, කට්ටියටම ගින්දර වගේ උණු උණුවේම සිංහල සබ් දාලා හතරෙවනි කොටසත් අරගෙන ආවා. කට්ටියටම ගිය සතියේ අන්තිමට වුනේ මොකද කියල මතක ඇතිනේ. අමතකනම්…

ඔන්න ඉතින් කට්ටිම සැදී පැහැදී ඉන්නවනේ දැන් හැම සතියකම මුල කතාමාලාවේ තෙවන දිගහැරුමේ අලුත් කොටස සිංහල සබ් එක්කම බලන්න. ඔන්න එහෙනම් බලාපොරොත්තු සුන් කරන්නේ නැතුව, කට්ටියටම ගින්දර වගේ උණු උණුවේම සිංහල සබ් දාලා හතරෙවනි කොටසත් අරගෙන ආවා. කට්ටියටම ගිය සතියේ අන්තිමට වුනේ මොකද කියල මතක ඇතිනේ. අමතකනම් ඉන්නකෝ මම කියන්න.
කැත්ලින් ස්ටාර්ක් ගේ ඉල්ලීම පිට ටාත් වල බ්‍රිනන්, ජෙමි ලනිස්ටර් එක්කගෙන යනවා රිවන්ඩේල් වලට ජෙමිගේ පියාට බාර දීලා ස්ටාර්ක් දූවරු දෙන්නා (ඇත්තටම එක්කෙනා) නිදහස් කරගෙන එන්න කියලා. නමුත් මෙහෙම යන අතරේ දෙන්නා අහුවෙනවා ලෝකේ ඇතුළු පිරිසට. මෙහිදී බ්‍රිනන් බේරෙන්නේ ජෙමි නිසා වුවත් ජෙමි ලොකු කථා කියන්න ගොසින් තම අතකින් වන්දි ගෙව්වා. ඒ කියන්නේ දැන් ජෙමිට එක අතක් නැති කෙනෙක්. ඔන්න ඔතනින්නේ කථාව ඉවරවුනේ.
ඔන්‍න අද පටන්ගන්නේ එම සිද්ධි දාමයේම දිගුවකින්. එනම් ලෝකේ ඇතුළු පිරිස ජෙමිට වද දෙන සිදුවීමකින්. ලෝකේ මහත් වින්දනයක් ලබනවා ජෙමි වද විදිනවා බලාගෙන. ඔහු විටෙක ජෙමිගේ බෙල්ලේ ලනුවක් දමා ඔහුගේ කපා දැමු අත ඉබින්න සලස්වනවා, තනි අතින් ඔහු හා සටනට එන්න කියලා පීඩා කරනවා, මොකද ඔහුට අහිමි වෙලා තියෙන්නේ අසිපත හසුරවන අත නිසා (නයිට් වරයෙකුට මෙතරම් වෙන පාඩුවක් තියෙනවා ද, ඔහුගේ කාලය අවසන් වීද? 😀 ). මේ වෙන විටත් ජෙමි තුවාලය නිසා අධික උණ රෝගයෙන් පීඩා විඳිනවා. එමෙන්ම ඔහුට බොන්නවත් වතුර දෙන්නේ නෑ. ජෙමි වතුර ඉල්ලු විට අශ්ව මුත්‍රා දෙන්නේ.
නමුත් මේ අතර බ්‍රිනන් තමයි ඔහුගේ පිහිටට ඇවිත් ජෙමිට අලුත් බලාපොරොත්තුවක් දෙන්නේ. මොකද්ද ඒ, ඔවුන් දෙදෙනා පැන යයිද ? ඒ එකක්ම රණවිරුවන් 8000 ක සේනාවක් ලබාගත් කලේසි අස්පටෝර් වෙත යමින් සිටිනවා. ඇය එහි කරන සටන කුමක්ද ?එමෙන්ම ගිවිසුමේ විදිහට ඇය ක්‍රයිනස් ට දුන්න මකරා කොහොමද ඔහුත් එක්ක ඉන්නේ, ඔහුට මේ මකරා පාලනය කරගත හැකිවෙයිද ? කාස්ටර් ගේ කුඩාරමේ වෙන සටනින් ඔහුට මොකද වෙන්නේ, මේවට උත්තර ලබා ගන්න ඔයාලාට කථාව බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
63,823 downloadsDownload GOT-S03E04-201811102320.zip220 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Must Watch
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #දිදුල Kd
- #රොයිලි ප්‍රනාන්දු
78 comments
lk
naleen
adoo meykath deella patta pathuru
lasidu
බොහොම පින් මචෝ මේක එනකම් ඇගිලි ගැන ගැන උන්නේ
quik
thanks
shann
waiting... tx
upali
ela ela ela ela
rusuru | රුසිරු
සුපිරිනේ මචං දිදුල සබ් එනවා වෙඩි වගේ. බලන්න වෙනමම දවසක් නිවාඩු දානව. ජය
chandana
adama balanwa.txzzzzzzzz
amilatk
jayen jayama wewa!!!
tharanga
ආව ගමන් දුන්න ඒකට බොහෝ පින් සහෝ
ccnp
Thanks
waruna
jaya!!!!
හසන්ත වික්‍රමරත්න
කාටවත් තේරෙන්න නැතුව ඇති නේද මේ දවස් තුනට අපෙන් සබ් 16ක් දීලා දවසක වේගය සබ් 5 කටත් වැඩියි.මේකට තමයි කියන්නේ සමගිය බලය වේ කියලා. :D
ස්තුතියි දිදුල මලේ වැඩේට.ositha
mamath meyeke subs anakam ada balagena unne.Thanks DIDULA
Dilan-
සබ් දෙනවා කියන්නේ එකක් බාල ඉවර කරන්න බෑ තව එකක්, මේක කරන්න බෑ කොල්ලනේ, පැකේජ එකත් මාරු කරන්න වෙයි :(
සබ් එකට ජය !
kapila
weel done baiscope.lk
sri lanaka no 1 web site
kapila
sry
well done :)අසංක
මේක කොහොමත් පට්ටම කතාවනේ,. අනිවා.. සබ් 16 බුදු අම්මෝ..
ජය ජය බයිස්කෝප් එක.මේකේ දියුණුවට එකම හේතුව කටින් බතල කොළ හිටෙවුවේ නැති එක,
suna
කාගේ බෙල්ලද කපන්නද ??????? he hee... :D
ganidu
තැන්ක්ස් වේවා!
lakshitha
thnxxxxxxxxxxxxxxxxx so much
චරිත පොල්ගස්දෙනිය
වෙඩි තියනවා වගේ දැන් සබ් එන්නේ ........... :D
මේක තමා එකමුතු බවේ ප්‍රතිඑලය
෴ ස්තුතියි දිදුල සහෝ සබ් එකට෴
~ජයවේවා බයිස්කෝප් ~සමීර කරුණාරත්න
ඇඩෙනවා.... 16ක් දීලද අපි.... :o මාරයි නෙව... කොහෙද ඉතින් අපි දෙනවා මිසක් ගණික එක්ක යැයි... හැබැයි ඉතින් අපේ KD මැෂිම දෙනවානම් ඉතින් කතා කරල වැඩක් නැහැ තව, අන්තිමට කියන්න තියෙන්නෙ වෙනදා වගේම බොහොම ස්තුතියි කියල තමයි...
kalinga
බයිස්කෝප් එකට වගේම දිදුල සහොටත් ජයම වේවා
roshan
ado danama banawa.
baiscope jaya
උදාර
වා..ව් මේක නම් පට්ට කතාව.
HarshA
site aka nam patta aye kiyanna deyak na
sumudu
ela ela :D
vima
supiri bn
bohoma thuthi.... :)vima
kiuwath wagema hasantha aiya...
aththa nennam...
samagiya balaya we...
anika thama ape lokko na nowa...
hithe kuhaka kam horakam wancha na...
kiri uthurannahe sub hadila biscope 1a babalenta mita wada thawa wena monda ona...
sub machin tika wadata bahala nowa anika... :)
jaya wewa baiscope!yasas
ane ambooo,,, mekata adit wela inda ba,,,,, thanks broooo...
vernie
තැන්ක්ස්
dev
niyamai niyamai saho... .
bohoma stuti.... .saliya
thanks
shani
thanks
LAKCHAN
ආව ගමන් දුන්න ඒකට බොහෝ පින් සහෝ
******************************************ravi70
meka nam supiri ikmantama dila jayen jayakma weeeeeeeeeeewa
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජය!!
pradeep nilanga
thanxxxxx
mudiya / මුදියා
නියමයිනෙ දිදුලයෝ.කොච්චර ආස වුනත් ලිපියවත් කියවන්නෙ නෑ දෙවෙනි කොටස් ටික බලල ඉවර වෙනකං.අයියෝ ඒ ටික ඉක්මනට දීල ඉවර කරන්නෝ.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!
prashanna
maru onna bawa
Pissa
Niyamai boss, Unu Unu Kawum wage...
“චූටී මල්ලි”
එල එල සහෝ
බෝම ස්තුතියි සබ් එකට
දිගටම සබ් දෙන්න
ඔබ ජය....රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anushka
මේක දෙනකම් බලන් හිටියේ බොහොම ස්තුතියි ජයවේවා
nuwan
elama thamai machan jayama wewaa...!
රාම් රාජ්
මේක නම් එන්න එන්න නියමයි.ස්තූතියි දිදුල මලයෝ.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Heshan
thanks
කැලුම් රණවක
ඔන්න 2000 වෙනියා විදිහට මම බාගත්තා..
උපසිරැසියට තුති දිදුල සහෝ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thxx