Watch Trailer

Game of Thrones [S03E03] – Sinhala Subtitles | දඩුවමට ගමන් කිරීම..[සිංහල උපසිරැසි සමඟ]

[box] ඔන්න ඉතින් කට්ටියටම අවුරුදු සමරලා නිවාඩු පාඩුවේ හිටියත් බයිස්කෝප් එකේ අපි නම් අපිත් එක්ක රැඳී සිටින අපේ සහෘදයන්ට පොරොන්දු වුන විදිහටම මොන නිවාඩු ආවත් කථා මාලාවේ තෙවන කථා මාලාවේ තුන් වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට කලින් කො‍ටස් බලන්න එහෙම බැරිවුනානම් මෙතනින් ගිහින් ඒ කොටස් ටික බලලා හිට්යොත් අද…

Game.of.Thrones.S03E03

ඔන්න ඉතින් කට්ටියටම අවුරුදු සමරලා නිවාඩු පාඩුවේ හිටියත් බයිස්කෝප් එකේ අපි නම් අපිත් එක්ක රැඳී සිටින අපේ සහෘදයන්ට පොරොන්දු වුන විදිහටම මොන නිවාඩු ආවත් කථා මාලාවේ තෙවන කථා මාලාවේ තුන් වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට කලින් කො‍ටස් බලන්න එහෙම බැරිවුනානම් මෙතනින් ගිහින් ඒ කොටස් ටික බලලා හිට්යොත් අද කොටස කිසිම අවුලක් නැතිව රසවිදින්න පුළුවන් වෙයි කියලා මම මතක කරනවා.

ඔන්න අද කොටසේ කියන්න කලින් ඔයාලට ගිය සතියේ අන්තිමේට මොකද වුනේ කියලා මතක ඇතිනේ. ටාත් වල බ්රිනනිත් එක්ක ජෙමි ලනිස්ටර් රිවන්ඩේල් යනවා ජෙමිව බාර දීලා ස්ටාර්ක් වරුන්ගේ දියණියන් රැගෙන එන්න. එත් මතක ඇතිනේ රිවන්දෙල් යන පටු පාලම උඩදී දෙන්නා සටන් කරද්දී බොලටන් වංශයේ ලුකේ මෙහයවන වන සේනාවක් ඇවිත් දෙන්නවම අත්තඩංගුවට අරගෙන රොබ් ස්ටාර්ක් ට ජෙමි ලනිස්ටර් ගේ හිස ගිහින්දෙනවා කියන තැනින්නේ ඉවර වෙන්නේ.

අද කොටසේ වෙන්නේ බටහිර රාජධානියේ අවමගුලක් ඒ කැත්ලින් ස්ටාර්ක් ගේ පිය වන රිවර්රන් වල ප්‍රාදේශීය පාලකයා වන ටලී පෙළපතේ හොස්ටර් ටලිගේ අදාහන කටයුතු තමා කරන්න යන්නේ. මෙයට සහභාගිවීමට රොබ් ස්ටාර්ක් සහ ඇගේ භාර්යාව වන ටලිසා කුමරියද එහි පැමිණෙනවා. මෙහිදී ඔවුන්ගේ සම්ප්‍රදායික චාරිත්‍රයක් වන මළ සිරුර ගංගාවේ පාකර යවා එයට ඊතලයකින් විදලා ගිනි දැල්වීම තමා කරන්නේ. මේ කටයුත්ත පැවරෙන්නේ කැට්ලින්ගේ බාල සහෝදරයා වන එඩ්මුර් ටලී ට. නමුත් ඔහුට සියල්ලන් ඉදිරියේ මෙය කිරීමට නොහැකි වෙනවා. කොහොම හරි මේක කරන්නත් ඕනි නේ. බලන්නකෝ කොහොමද ඒක කරන්නේ කියලා. ඒ වගේම ලනිස්ටර් වරුන්ගේ ලොක්කා වන ටයිවින් ලෑනිස්ටර් එක්ක ඒක එල්ලේ දරුණු සටනක් පටන් ගන්නවා උතුරු සේනාවක් එක්ක, මේකේ ජය කාටද ? ආර්යා ස්ටාර්ක් ට මොකද වෙන්නේ ? කියල දැනගන්න ඔයාලා කථාව බාගෙනම බලන්නකෝ…

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

13,181 downloadsDownload Game.of_.Thrones.S03E03.zip133 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

13,181 downloadsDownload Subtitles133 KB

67 comments

  1. pubudu

    Pattttaaaaaaa machan

  2. janaka

    Supiri.wadak

  3. sumudu

    Ela kiri saho

  4. hh

    Bohoma pin machan

  5. chami

    Elazzzz aniwa denakam unne

  6. isuru

    Jaya wewa.wada awurudu asse meyka dunna akama madiya.boho pin

  7. amila

    Thanks saho

  8. chandima

    Ela saho aththatama ikmanata dunna akata thnx

  9. lk

    TxZ

  10. naveen

    Niyamai saho

  11. සමීර කරුණාරත්න

    අගෙයි අගෙයි පළවෙනි කතා මාලාව අහවරයි...
    දෙවෙනි කතා මාලාවෙ අඩක් අවසානයි...
    තුන්වෙනි එකත් කෙරීගෙන යනව..
    මේක බොහොම අගේට ඇදිල යන විත්තිය පේනව, වැඩේට මුල පුරපු කෙනාම තුවැන්නට අත දෙන එක අගෙයි සහෝ බොහොම ස්තුතියි මහන්සියට ඔයාගෙ...

  12. nalinda

    Elaz....... Ko season 2 eke Sub

  13. චරිත පොල්ගස්දෙණිය

    ඇත්තටම මට වඩා මේ වැඩේ සාර්ථක කරගන්න දරදිය ඇදපු අපේ වාසල සහෝදරයට මෙහි සම්පුර්ණ ගෞරවය යන්න ඕනි ................!!!

  14. chamara

    Ela macho

  15. lahiru

    Thnxxxx lot

  16. was

    මේ ටිකේ කමෙන්ට් දාන්නත් කට්ටිය අඩු වගේ.. අවුරදු නේ :)

    ජය

  17. “චූටී මල්ලි”

    එල එල මේක
    අපිට දෙන්න මහන්සි වෙන
    හැමෝටම තෑන්ක්ස්

  18. quik

    thanks

  19. mihin ලංකා

    ජයම වේවා පට්ට පට්ට

  20. chami

    thnxxxxxxxxxxxxxxx

  21. vernie

    බොහොම ස්තුතියි මහන්සියට ඔයාගෙ

  22. දීනු

    මේක හරි යන්නේ නෑ... දැන් ටිකකට කලිනුයි එකක් බලලා ඉවර වුනේ... අනෙක් එක බලන්න සබ් එක ගන්න යද්දී මේකත් දාලා... එක්කෝ ජොබෙන් අයින් වෙලා මේ දෙන ඒවා බලන්න පුළුවන් ජොබක් හොයා ගන්න ඕනේ. නැත්නම් ආයෙත් මේ පැත්තේ එන්න ඕනේ මාසෙකට එක සැරයයි... කොහොම වුනත් සබ් එකට ස්තුති කිවුවා..

    ඉතිරි ටිකත් දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    (හෙට නිවාඩුවත් ඉවර වෙන එකේ මේකත් බලලාම නිදා ගන්නවා :D )

  23. dev

    niyamai niyamai saho,
    enakan balan hitiya .bohoma stuti.... .

  24. saliya

    thanks a lot. S02 eke ituru tikath ikmanata denna.

  25. කේ.යු.ජී.උදාර

    මරු කොල්ලො.......
    බොහොම ස්තූතියි මේ වැඩේට.

  26. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  27. shani

    thanks foe sinhala sub

  28. slipknot

    ay machn late wuna ayyooo mama baluwa witharai........

  29. trinco kolla

    haahaaa....coool

  30. manoj

    මචන් මම ලගදි මේ කතා මාලාව බලන්න පටන් ගත්තේ... මට season 2 වල 5 වෙනි episode පස්සෙ තියන season 2 වල ඉතුරු කොටස් ටික හොයා ගන්න බැහැ.. කරුනාකර මට උදව් කරන්න.. සුපිරිම වැඩක්.. සුබ පතනවා ඉදිරියට යන්න සහෝ...

    1. chathura

      telegram eken ganna.

  31. kamal hasitha

    patta speed porakne. episode eka release wela dawasak athulatha
    subtitle dalatha iwarai.
    Elakiri saho.

  32. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  33. LAKCHAN

    බොහොම ස්තුතියි මහන්සියට ඔයාගෙ…
    ******************************

  34. pubudu

    patta a.........sub akata thanks hode

  35. රොයිලි

    බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Tharindu

    Thank u very much machan.....

  37. nuwan

    elama thamai machan jayama wewaa...!

  38. isuraj

    Charitha Pol nemai Charitha Subgasdeniya kiyala dagaththanam niyamai :D supiri wadak supiri kathawak thanks vewa machan digatama dennam !!!

  39. රාම් රාජ්

    බැලුවා චරිත සහෝ.ස්තූතියි සබ් වලට.මේ පාර කථාවත් නියමයි.දුන්නෙන් මල මිනියට විදින හැටිත් නියමයි.

  40. කැලුම් රණවක

    උපසිරැසියට තුති සහෝ...

  41. Achintha sameera

    චරිත
    පොල්ගස්දෙණිය thanks yalu

  42. GihanC

    මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
    ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
    මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
    Thank you for great story & sinhala sub …

  43. Anjana

    thanks..

  44. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  45. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  46. HimEshCrEeD

    බොහොම තුති සහෝ

  47. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට බොහොමත්ම තුති..
    ජයවේවා කිවුවා...

  48. me

    Thanks

  49. THARINDU

    NIYAMI.THANKS MACHAN.

  50. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.