Watch Trailer

Vikings [S01: E08] Sinhala Subtitles | අප්සාලා දෙවොලේ බිලි පූජාව… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් ඊයේ විකාශය වුන කොටස, සමාවෙන්න ටික්ක පරක්කු වුනාට. අපි අද වෙනකොට අට වෙනි කොටසටත් ඇවිදින්, පළමු කතා සමයට තව කොටසක් අමුනන්න හදනවද මන්දා. ඔන්න IMDB එකේ 10 කොටසක් පේන්න තියනවා…. 😀 ඔන්න අද කොටසට IMDB මීටරයේ 9.5 ලැබිලා තියනවා. එන්න එන්න හොද වෙනව වගේ නේද කොටස් ටික.. පහුගිය කොටස මතක් කරගෙන ඉමු එ…

ඔන්න එහෙනම් ඊයේ විකාශය වුන කොටස, සමාවෙන්න ටික්ක පරක්කු වුනාට. අපි අද වෙනකොට අට වෙනි කොටසටත් ඇවිදින්, පළමු කතා සමයට තව කොටසක් අමුනන්න හදනවද මන්දා. ඔන්න IMDB එකේ 10 කොටසක් පේන්න තියනවා…. 😀 ඔන්න අද කොටසට IMDB මීටරයේ 9.5 ලැබිලා තියනවා. එන්න එන්න හොද වෙනව වගේ නේද කොටස් ටික..

පහුගිය කොටස මතක් කරගෙන ඉමු එහෙනම්: රැග්නා නැවත නොතම්බ්‍රියාවට ගොඩ බැහැලා තමන්ගේ පුරුදු උපායශීලීත්වය තියාගෙන ඉවසීමෙන් බලා හිටිය වග මතක ඇති කස්ටියට. ඒ අතරවාරයේ රජු තමන්ගේ සොහොයුරා යොදවගෙන එවපු බල ගණයට වුන සන්තෑසිය මතකනේ. අවසාන ප්‍රතිඵලය රජුගේ සොහොයුරා රැග්නා යටතට පත් වීම. ඒකට ඉල්ලපු කප්පම ගෙවන්න ගිහින් රැග්නාට මැජික් පෙන්වන්න ගොහිල්ලා තමන්ගේ සොහොයුරා නැති කරගනනේ නොතම්බ්‍රියාවේ රජු කතාව ඉවර වෙනකොට නැවතුනේ. රැග්නාගේ නූපන් බිලිදාගේ ගබ්සාවීම අමතක නැතුව ඇති මම හිතන්නෙ.

ඔන්න අද එතන ඉදලා: රැග්නා නැවත තමන්ගේ ගම් රට්ට ඇවිත් කතාව පටන් ගන්නකොට. බොහොම දුකෙන් ඉන්නෙ, තමන්ගේ නූපන් දරුවා ගැන, මොනවා කරන්නද දුක තමයි. මේ තරම් දවසක් අපි සටන් බැලුවා, කෘර ඝාතන බැලුවා, අද කතාව වෙනස්. අද අපේ බෞද්ධ ආගමිකයෝ ශ්‍රී පදස්ථානය වන්දනා කරන්න යනවා වගේ, මුස්ලිම් බැතිමතුන් මක්කම ශුද්ධ භූමියට වන්දනාවට යනවා වගේ වයිකින්ග් වරුන් යනවා අප්සාලාවට. එහේ මොනවද වර්ග ගානකින් නමය නමය බිලි පූජාවට් තියනවා, ඒ මොනවද කියල ඔයාලම බලාගන්න, ඒ වගේම මේ තරම් දවසක් අපේ ආක්‍රමණ වලදී රැග්නා ලග ඉදපු බොහොම දක්ෂ රණ ශූරයෙක් ජීවිතයෙන් සමු ගන්නව, ඒ රැග්නා ඇතුලු ජනතාව වෙනුවෙන්. ඒ කොහොමද කියලා බලාගන්න එක ඔයාලට බාරයි.. අමතක වුනානේ කියන්න අපේ පූජකයා මිනිස් බිල්ලක් වශයෙන් ගෙනියනවා නොව… 😉

මේ ඇති කතා කිව්ව මගෙ මහන්සිය අපරාදේ තව කිව්වොත්, මම යනවා ලබන සතියේ හමුවෙනු, කමෙන්ට් එක්ක දාල යන්න හොදේ. හැමෝටම ආයුබෝවන් කිව්වා එහෙනම්…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,104 downloadsDownload Vikings.S01E08.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

7,104 downloadsDownload Subtitles56 KB

57 comments

  1. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඔන්න කාලෙකට පස්සේ මම එක වගේ.

  2. wow

    wow.. maru :D

  3. Isuru

    onna ada denakam unne epi akath bagena gindara wage awa gaman dena bawa dannawane :D

  4. quik

    thanks

  5. shashik

    මොන පරක්කුවක්ද

  6. naleen

    අදනේ ආවේ මේ වැඩිත් එක්ක.. ජයම වේවා

  7. chami

    thnxxxxxxxxxxxxxxxxxxx

  8. tharanga

    අනිවා බලනවා බොහොම තුති

  9. lasidu

    ජයම වේවා!

  10. waruna

    ela wadak kolllo goda :D

  11. Isuru

    jayama wewa apey sameerata

  12. ccnp

    Thanks

  13. h[A]s

    ලොවෙත් නෑ පට්ට පතුරු මචං

  14. Fernando

    meyka anakam unne :D tx

  15. was

    බොහොම තුති

  16. ravi70

    kiyanna wachana ana,adama sub dila neee jayen jayakma weeeeeeeeeewa

  17. උදාර

    පට්ට පට්ට සහෝ

  18. upali

    ela ela ela ela

  19. shann

    එල සහෝ :) මාත් ගන්නෝ

  20. sarath

    thanks sameera ikmanin dunnata.

  21. f_live

    ජය වේවා!

  22. amilatk

    jayen jaya!!!

  23. ositha

    onna apith ganno . tx :P

  24. akila

    නියමයි සහෝ ඔයා නම් පට්ට කොල්ලා

  25. zumo man

    elazz thnxzzz

  26. Sidath

    jaya :D

  27. dev

    ela ela ......
    bohoma stuti saho...
    man me katawata godak kemati.

  28. nadika

    ela ela. tnxxxxx :D

  29. lk

    txz

  30. Sisira Hegoda

    Thanks. Niyamai

  31. නලියා

    ස්තුතියි සමිර සහෝ..

    මේක නම් මරු කථාව

    ජය වේවා

  32. vernie

    %%%%%%%%%%%%%%%%% maru

  33. saliya

    niyamai patta

  34. shani

    thanks

  35. දිනිඳු සම්පත්

    මාත් ගන්නවෝ... ජයවේවා!!

  36. mudiya / මුදියා

    නියමයි සමීර.මරුම කතාව.කිසිම කම්මැලිකමක් නෑ මේක බලන්න.කැපිලි කෙටිලි කෝටියයි.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  37. පිස්සු පුසා

    ela ela mewa hoda wada

  38. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

  39. suresh

    thank you bro......

  40. viraj

    apage sathuta wenuwen oba karana mehaya godak watinawa yaluwe...

  41. රාම් රාජ්

    පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

  42. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  43. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  44. gihan dias

    ela elaaaaa

  45. Mahesh

    Sub ekata thanx bro

  46. විමූ

    ජය වේවා

  47. Recon

    ජයවේවා……..

  48. dulamax

    gemmata karan yaman bro

  49. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  50. chamith555

    ft

Load more comments