ඔන්න එහෙනම් මේ දිග හැරෙන්නේ “අභිරහස් ගම්මානයේ” තුන්වන කතාංගයයි. කලින් කතාංග දෙක වගේම කුතුහලය සහ භීතිය මදි නොකියන්න තියෙන කතංගයක් තමයි මේකත්.වැඩි කතා නැතුව අන්තර්ගතය පැත්තටය යමු. මේ කතාංගයේ දී අගවා නිළදාරිතුමා ව ගමකට පිටත් කර යවන්න හේතු වෙච්ච කාරණයට ප්‍රධාන තැනක් දෙනව වගේ ම සහ ඔහුගෙ ගොලු දියණිය වන ම…

ඔන්න එහෙනම් මේ දිග හැරෙන්නේ “අභිරහස් ගම්මානයේ” තුන්වන කතාංගයයි. කලින් කතාංග දෙක වගේම කුතුහලය සහ භීතිය මදි නොකියන්න තියෙන කතංගයක් තමයි මේකත්.වැඩි කතා නැතුව අන්තර්ගතය පැත්තටය යමු.
මේ කතාංගයේ දී අගවා නිළදාරිතුමා ව ගමකට පිටත් කර යවන්න හේතු වෙච්ච කාරණයට ප්‍රධාන තැනක් දෙනව වගේ ම සහ ඔහුගෙ ගොලු දියණිය වන මශිරෝ එම තත්ත්වය පත් වීමට හේතුවත් මෙම කතාංගය ඔස්සේ විස්තර කෙරෙනව. ඊට අමතරව,අර මශිරෝ ට ලැබෙන මිනිස් ඇඟිල්ලෙ සැබෑ උරුමක්කරු කවුරුන්ද යන්නත් මේ කතාංගයේ දී අපට දැනගැනීමට හැකිවනවා. එසේම “අර මනුස්සයා” නැමැත්තගෙන් පහර කෑමට ලක් වන අගවා නිළදාරි තුමා ගේ ජීවිතය රැකෙන අතර,ඉන් නොනැවතුනු හෙතෙම තම විමර්ශනය ඉදිරියටත් සිදුකරගෙන යනවා…. ඉන් පසු කුමක් සිදුවේවි ද? එන්න අපි විමසමු.
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
963 downloadsDownload Gannibal.S01E04.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #Editor's Pick
- #Gannibal
- #Gannibal s01 Sinhala sub
- #Gannibal s01 Sinhala subtitles
- #Gannibal season 1 Sinhala sub
- #Gannibal season 1 Sinhala subtitles
- #Kasamatsu Sho
- #MaxxA
- #Nakamura Baijaku
- #Offbeat
- #Shimizu Kokone
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #Takasugi Mahiro
- #TV
- #Yagira Yuya
- #Yoshioka Riho
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika Lakmal (laKMal)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gannibal [S01: E04] Sinhala Subtitles | අභිරහස විසඳුමට යතුරක්! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Gannibal-S01-b.jpg)



♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥