කොහොමද ඉතිං. ඔන්න Gen V සීරිස් එකේ දෙවෙනි එපිසෝඩ් එක තමා මේ. කලින් එපිසෝඩ් එක අවසානයෙදි ලොකු ඛේදවාචකයක් උනා මතකයිනෙ. ඒ තමා ගෝල්ඩ්කින් පාසලේ දක්ශයෙක් වෙන ගෝල්ඩන් බෝයිගෙ අභිරහස් දිවි නසා ගැනීම. හැමෝම ඉදිරිපිටයි සිද්ධිය උනේ. හැබැයි ඔන්න මේ කොටසෙදි ඒකට ප්‍රතිඵල විඳින්න වෙන්නෙ ගෝල්ඩන් බෝයිගෙ යාළුවන්ට. ඒ…

කොහොමද ඉතිං. ඔන්න Gen V සීරිස් එකේ දෙවෙනි එපිසෝඩ් එක තමා මේ. කලින් එපිසෝඩ් එක අවසානයෙදි ලොකු ඛේදවාචකයක් උනා මතකයිනෙ. ඒ තමා ගෝල්ඩ්කින් පාසලේ දක්ශයෙක් වෙන ගෝල්ඩන් බෝයිගෙ අභිරහස් දිවි නසා ගැනීම. හැමෝම ඉදිරිපිටයි සිද්ධිය උනේ. හැබැයි ඔන්න මේ කොටසෙදි ඒකට ප්‍රතිඵල විඳින්න වෙන්නෙ ගෝල්ඩන් බෝයිගෙ යාළුවන්ට. ඒ වගේම එයා සුපිරි බලැති වීරයෙක් නිසා වෙළෙඳපොලවල් වල එයාගෙ ස්වරූපයෙන් තියෙන ගොඩක් වෙළෙඳ භාණ්ඩ වලට මරු පහරක් වදිනවා. ඒක වළක්වගන්න කරන උත්සාහයටත් මැදිහත් වෙන්න වෙන්නෙ මරී, ඇන්ඩ්‍රෙ කියන යාළුවන්ට.
නිකුත් කළ දිනය – සැප්තැම්බර් 29, 2023
අධ්‍යක්ෂක – Nelson Cragg
රචනය – Zak Schwartz, Brant Englestein, Craig Rosenberg
රංගන ශිල්පීන් – Jaz Sinclair, Chance Perdomo, Lizze Broadway
IMDB අගය – 8.1
හොඳයි එහෙනම් අද කතාව ගැන මෙච්චරයි කියන්න තියෙන්නෙ. අපි තවත් උපසිරසියකින් මුණගැහෙමු. ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
18,645 downloadsDownload Gen-V-S01-E02-Sinhala-Subtitles-1.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුවනක නිර්මාණ
Subtitles
- #Amazon
- #Editor's Pick
- #Gen V
- #Gen V Sinhala Sub
- #Gen V Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #TV
- #උපසිරැසි
- #බුවනක නිර්මාණ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
15 comments
Deshan
sithum
mage eka bn uba. subata thank
Anonymous
Thanks jayawewa.....!
chinthaka.max4
thanks machan
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි නිර්මාණ ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
nima
thanx mchn ✨
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Akila Dilhara
Thanks Brother...❤
Dewadithya
Thanks for Sub!
Ruchira
Thanks for the sub!!
Sahan Gayantha
Thanks a lot Buwanaka saho sub ekata
jack
කියන්න වදන් නෑ thanks කියන්නේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gen V [S01 : E02] Sinhala Subtitles | විනාශයේ ප්‍රතිඵල [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/Gen-V-S01.jpg)




Maga balagena hitiye Thank you