එහෙනම් මං ඇමසන් ප්‍රයිම්ලා විකාශය කරන්න පටන් ගත්තු අලුත්ම කතාව Gen V කතාමාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ආවා. බැලුවම තේරෙනවා මේ කතාමාලාව The Boys කතා මාලාවේ වයිබ් එක තිබ්බත් කතාව වෙනස්ම පැත්තකට ඇදිලා යනවා කියලා. කොහොම උනත් මේ සතියේ නිකුත් වුන එපියටත් සබ් කරනගමන් තියෙන්නේ. ඒකත් ඔයාලට ඉක්මනින්ම ලැබෙයි. එ…

එහෙනම් මං ඇමසන් ප්‍රයිම්ලා විකාශය කරන්න පටන් ගත්තු අලුත්ම කතාව Gen V කතාමාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ආවා. බැලුවම තේරෙනවා මේ කතාමාලාව The Boys කතා මාලාවේ වයිබ් එක තිබ්බත් කතාව වෙනස්ම පැත්තකට ඇදිලා යනවා කියලා. කොහොම උනත් මේ සතියේ නිකුත් වුන එපියටත් සබ් කරනගමන් තියෙන්නේ. ඒකත් ඔයාලට ඉක්මනින්ම ලැබෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
පසුගිය කොටසින්… බ්‍රින්ක්ස් ව මරලා ගෝල්ඩන් බෝයි සියදිවි නසාගත්තා. මුලු ස්කෝලෙම ඛේදවාචකයකට මුහුනදීලයි ඉන්නේ. ගෝල්ඩන් බෝයිගේ සිද්ධිය නිසා පාසල පවත්වගෙන යන්න ලැබෙන අරමුදල් නවතින්න පටං ගන්නවා. ඒ නිසා පාසල් පරිපාලනය ආයෙමත් අරමුදල් එකතු කරගන්න වෙනම වැඩකට අත ගහන්න හදනවා. ඒ අතරේ ගෝල්ඩන් බෝයිගේ මරනයත් එක්ක එයාගේ ලගින්ම හිටපු යාලුවෝ ගොඩක් දුක් වෙනවා. ඒ වගේම පාසලේ ශ්‍රේණිගත කිරීම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. නවකයක් උන මරී දැන් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ උඩට ඇවිල්ලා. මේ ගැන අනිත් ලමයි වැඩි ප්‍රසාදයක් නොදැක්වූ වත් මරී දැන් පාසලේ ජනප්‍රිය චරිතයක් වෙලා. පෞද්ගලික කාරණා වෙන අය එක්ක කතා කරන්න ගිහින් එමා අමාරුවේ වැටුන හැටිත් අපට බලාගන්න පුලුවන්. ඒවගේම අන්ඩ්‍රේ සෑම් ගැන හෝඩුවාවක් හොයාගන්නවා. තව පොඩ්ඩෙන් ඒක හොයාගන්න ගිහින් මිනිහට මැරුම් කන්නත් වෙනවා. එහෙනම් තවත් උපසිරසියකින් හමුවන කං හැමෝටම ජය…!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
15,518 downloadsDownload Gen-V-S01-E03.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
- #2023
- #Amazon
- #Editor's Pick
- #Gen V
- #Gen V Sinhala Sub
- #Gen V Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #TV
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #හිරාන් එරන්ද ගනේපල්ල
13 comments
Kantha_DLA
Anonymous
බොහොම ස්තූතියි සිංහල උපසිරසියට. අනිත් කොටසත් ඉක්මනින් ගේමු.❤️
Sithum
kadimay sagor!
chinthaka.max4
thanks machan
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Senuth
Thank u for sub ikmanata ithuru tikath dannako brother
Anonymous
Thanks jayawewa....!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Akila Dilhara
Thanks Brother...❤
Dewadithya
Thanks for Sub!
Sahan Gayantha
Thanks a lot Eranda saho sub ekata
jack
කියන්න වදන් නෑ thanks කියන්නේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Gen V [S01 : E03] Sinhala Subtitles | රහස්පරීක්ශක එමා [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/Gen-V-S01.jpg)



ගොඩක්ම ස්තූතියි හිරාන් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!