Gen V [S01 : E08] Sinhala Subtitles හැමෝටම වාසනාවන්ත දවසක් වේවා. The Boys කතාමාලවේ ස්පින් ඕෆ් කතා මාලාවක් විදියට නිකුත් උන Gen V පළමු කතාමාලාවේ අවසන් කොටස ඔන්න උණු උණුවෙම ගෙනාවා. ට්‍රේලර් එක බලද්දි හිතට ඇල්ලුවේ නැති උනාට පළවෙනි එපියෙන්ම මේ කතාමාලාව ගොඩක් අයගේ හිතට අල්ලපු බව කියන්න ඕන. මෙදා පාර මේ ක…

හැමෝටම වාසනාවන්ත දවසක් වේවා. The Boys කතාමාලවේ ස්පින් ඕෆ් කතා මාලාවක් විදියට නිකුත් උන Gen V පළමු කතාමාලාවේ අවසන් කොටස ඔන්න උණු උණුවෙම ගෙනාවා. ට්‍රේලර් එක බලද්දි හිතට ඇල්ලුවේ නැති උනාට පළවෙනි එපියෙන්ම මේ කතාමාලාව ගොඩක් අයගේ හිතට අල්ලපු බව කියන්න ඕන. මෙදා පාර මේ කොටස අරන් එන්න මට භාර උනාට මම තාම කතාමාලාවේ කලින් කොටස් ඔක්කොම බලලා නෑ. ඒ නිසා මට පෙර කොටස ගැන ලියන්න බැරි වෙන එකට සමාවෙන්න ඕන. අද අවසන් කතාංගය නිසා මේ කොටස ඉතාම වැදගත් බවත් අමුතුවෙන් මතක් කරන්න ඕන නැති නිසා වෙන්නේ මොනාද බලමු.
අද කොටසින්. . . .
අද කොටස ගොඩක් සුවිශේෂයි කියලා දන්නවනේ. ඒ නිසා වැදගත් සිද්ධි කිහිපයක්ම බලාගන්න පුළුවන්. කේට් සහ සෑම් එකතු වෙලා හිර කරගෙන ඉන්න සූප්ලව එළියට කරගෙන කරන ලොකු විනාශයක් කරනවා. ඒ වගේම ඈශ්ලි සහ වෝට් එකේ අධ්‍යක්ෂක මණ්ඩලය සෙවන් එක ඇතුලට ගන්න අළුත්ම සුපිරි වීරයෙක්ගේ අයදුම් පත්‍ර පරීක්ෂා කරන ආකාරයත් දකින්න ලැබෙනවා. අවසන් කොටස නිසා වැඩි දේවල් කියන්නේ නෑ හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ අන්තිමට කියනවා වගේ හැමෝම බලාගෙන හිටපු කෙනෙක්ව අද කතාංගයේ අන්තිමට බලාගන්න පුළුවන්.
ඒ වගේම මතක ඇතුව අන්තිමට තියෙන ක්‍රෙඩිට් සීන් එකත් බලන්න ඒකෙත් ලොකු පුදුම කිරීමක් තියෙනවා. පලවෙනි කතා මාලාව අවසන් උනාට දැනටමත් Gen V දෙවෙනි කතා සමයක් දක්වා දීර්ඝ කරපු බව ඔයාලා දන්නවනේ. මේ වගේම දෙවෙනි කතාමාලාවේ උපසිරසිත් බයිස්කෝප් අඩවියෙන් ඔයාලට අනිවාර්යයෙන්ම ලැබෙයි. එහෙනම් ඉතිං මගේ වැඩේ අහවරයි. මාව මේ කතා මාලාවට සම්බන්ධ කරගත්තට විමා සහ හිරාන් සහෝටත්, කලින් කොටස් වලට උපසිරසි ගෙනාපු සහෝලා හැමෝටමත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරසියකින් නැවත හමුවන තෙක් ජය වේවා !
අද කතාංගයේ නම – “Guardians of Godolkin”
කතා රචනය – Brant Englestein
අධ්‍යක්ෂනය – Sanaa Hamri
විකාශය වූ දිනය – 2023 නොවැම්බර් 03
IMDb අගය – 9.0
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
13,525 downloadsDownload Gen-V-S01-E08-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2023
- #Amazon
- #Editor's Pick
- #Gen V
- #Gen V [S01 : E08] Sinhala Subtitles
- #Gen V Sinhala Sub
- #Gen V Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #TV
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
17 comments
Usitha Sahan Nawarathna
viraj
thanks..........
Kosala
Ammooo Thanks bossa
Anonymous
Thanks jayawewa....!
Bimsara Yashan(ඔලිව)
ආපු දවසෙම සබ් එකත් දීලනේ. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
ChenukaRubas
Thanks bro
විමා
හැමදාම වගේම අදත් උපසිරසියට බොහොම ස්තුතියි මචෝ !
ආයේ සීරිස් එකකින් සෙට් වෙමු.Akila Dilhara
Thanks Brother...❤
chinthaka.max4
thanks machan
මසියා
Thanks දෙවෙනි එකේ දි හමුවෙමු
Dewadithya
Thanks for Sub!
Sahan Gayantha
Thanks a lot Yuran saho sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
jack
කියන්න වදන් නෑ thanks කියන්නේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.
Kavee
Thank you Sahoo!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sachith
Season 02 ta Sub Eka Danne Nedda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gen V [S01 : E08] Sinhala Subtitles | ගොඩොල්කින් සරසවියේ ආරක්ෂකයෝ [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/Gen-V-S01-b.jpg)

Gindara wge sub eka dunnata tnx saho