Watch Trailer

Loki [S02 : E05] Sinhala Subtitles | අවසානය ආරම්භයම වෙයිද? [සිංහල උපසිරසි]

Loki [S02 : E05] Sinhala Subtitles එහෙනම් ඔන්න ධාරානිපාත වැසි, අකුණු මැදින් බොහොම අමාරුවෙන් වගේම අධිෂ්ඨානයෙන් අරගෙන ආවා. හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ලොකී දෙවන කතාමාලාවේ පස්වෙනි කතාංගය තව එක කතාංගයයී මේ සීසන් එකේ ඉතුරු වෙලා තියෙන්නේ එහෙනම් සනූප මල්ලිටත්, හිරාන් අයියටත් මේ කතාංගය වෙන් කරලා දුන්නට…

Loki  Sinhala Subtitles

Loki Sinhala Subtitles

එහෙනම් ඔන්න ධාරානිපාත වැසි, අකුණු මැදින් බොහොම අමාරුවෙන් වගේම අධිෂ්ඨානයෙන් අරගෙන ආවා. හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ලොකී දෙවන කතාමාලාවේ පස්වෙනි කතාංගය තව එක කතාංගයයී මේ සීසන් එකේ ඉතුරු වෙලා තියෙන්නේ එහෙනම් සනූප මල්ලිටත්, හිරාන් අයියටත් මේ කතාංගය  වෙන් කරලා දුන්නට ස්තූති කරගෙන ලිපිය පටන්ගමු. කලින් කතාංගය තනිකරම පිස්සුවක් වුනා දැක්කනේ  වික්ටර් ටයිම්ලි ස්පැගටි වෙලා ගියා. ඒවගේම මාවල් විශ්වයේ දරුණු කෘතිම බුද්ධියක ක්‍රියාකලාපය බලය ලබාගන්න රවෝනා කොයිතරම් මෝඩ වුනාද  ඒ අතරේ ලොකී සහ මෝබියස්ගේ නොපසුබට උත්සාහය  වගේම අපේ සිල්වි අක්කගේ ඉමෝෂනල් මෝමන්ට් එකකුත් තිබුනා. ඉතින් අද කතාංගය මේ කතාවෙන් සෑහෙන වෙනස් පැත්තකට යනවා. මාවල් ඉන්ට්‍රෝ එක සෑහෙන දුක්බර විදිහටයි හදලා තියෙන්නේ  මේ කතාවෙදි අපි නොදැකපු TVA ඒජන්ට්ලගේ ඇත්ත ජීවිත ගැන බලාගන්න ලැබෙනවා. ඉතින් ඔයාලා කලින් කතාවල ක්‍රෙඩිට්ස් බැලුවා නම් දකිනවා  බෝඩ් එකක අලවලා තිබුන ස්ටිකී නෝට් වගයක්  මේක කාගෙද කියලත් අද බලාගන්න පුළුවන්. මම නම් ආසම O.B. ගේ ඇත්ත ජීවිතයට ඉතින් ලොකීට මොනවා වෙයිද ?? TVA එක ඉවරටම ඉවරයිද?? He who remains ආයේ එයිද?? කිව්වත් වගේ මේ හැමදේම එයාගේ සැලැස්මක්ද? ඔන්න එහෙනම් කුතුහලය සංසිඳුවා ගන්න බලන්න. අන්තිමට කියන්න දෙයක් තියනවා… Endgame එකෙන් පස්සේ පලවෙනි වතාවට Marvel එකෙන් ඕඩියෝ පෝස්ට් ක්‍රෙඩිට් එකක් දීලා තියනවා. ඒකේ තේරුම මොනවා වෙයිද බලන්න කතාංගයේ අවසාන තත්පර 10 වෙනකන් ස්කිප් නොකර බලන්න. ෆිනාලේ එක අරගෙන සනූප මල්ලි ලබන සතියේ ඒවි. අදට සමුගන්නවා, ජයවේවා..!!

 

Loki Sinhala Subtitles, Loki, Loki sinhala sub

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

26,193 downloadsDownload Loki-S01-E05-Sinhala-Subtitles.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Nxt Season BT12

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

26,193 downloadsDownload Subtitles21 KB

17 comments

  1. එල්. සී. ‎දමැල්

    ස්තුතියි සහෝ සබට

  2. shashiran perera

    thanks bro sub ek senikawa danwta

  3. vilana

    thanks for subtitle

  4. Kalana

    Thanks bro

  5. Kosala

    Thanks bossa

  6. Thisara

    Thanks bro

  7. Udara Damith

    ඩිස්ට

  8. Udara Damith

    දෙනකල් බලන් හිටියෙ

  9. THISANGA

    bll ennan
    klin epiy blluweth n thma
    උණු උණුවෙන් ගෙනාවට
    ස්තුතියි!

  10. Sanupa Ranmeth

    එපිය නම් සුපිරි. සබ් එකත් ඊට දෙවෙනි නෑ. නියමෙටම තිබුණ.
    ආපු දවසෙම සබ් එක දුන්නට ස්තුතියි අයියේ. ✌️

  11. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි නිර්මාල් මලේ !
    ආව දවසෙම දුන්න එක වටිනවා ආ, ඊයේ බලල මේ අද කමෙන්ට් එකක් දාන්නේ :)

  12. chinthaka.max4

    thanks machan

  13. Dewadithya

    Thanks for Sub!

  14. Sahan Gayantha

    thanks a lot Nirmal saho sub ekata

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Ishan Madusha

    බොහොම ස්තූතියි.