Watch Trailer

Gen V [S02 : E01] Sinhala Subtitles | අලුත් අවුරුද්දක්, අලුත් පටන් ගැන්මක්. [සිංහල උපසිරසි] (18+)

Gen V Sinhala Subtitles හෙලෝ යාලුවනේ, මතකද අර ගොඩොල්කින් කැම්පස් එකේ සීසන් 1 එක ඉවර වුණු විදිහ? මාරියි, එයාගේ සෙට් එකයි වීරයෝ වගේ වැඩ කරලා අන්තිමට ඒ ඔක්කොම වගේ හිරේටනේ වැටුණේ, ඒ අස්සේ කැම්පස් එක විනාශ කරපු කේට් සහ සෑම් තමයි ලෝකෙට වීරයෝ වුණේ. Homelander ඇවිත් දුන්නා නේද සුපිරිම endorsement එකක්? හිත…

Gen V Sinhala Subtitles

හෙලෝ යාලුවනේ, මතකද අර ගොඩොල්කින් කැම්පස් එකේ සීසන් 1 එක ඉවර වුණු විදිහ? මාරියි, එයාගේ සෙට් එකයි වීරයෝ වගේ වැඩ කරලා අන්තිමට ඒ ඔක්කොම වගේ හිරේටනේ වැටුණේ, ඒ අස්සේ කැම්පස් එක විනාශ කරපු කේට් සහ සෑම් තමයි ලෝකෙට වීරයෝ වුණේ. Homelander ඇවිත් දුන්නා නේද සුපිරිම endorsement එකක්? හිතාගන්නවත් බැරි තැනකින් තමයි සීසන් 2 පටන් ගන්නේ.

සීසන් 2 එකේදී මාරි, (Andre), ජෝර්ඩන් (Jordan), සහ එමා (Emma) – ඉන්නේ කිසිම ජනේලයක් නැති, කොහේද කියලාවත් හොයාගන්න බැරි හිරගෙදරක. එයාලව දැන් ලෝකෙම දකින්නේ නපුරෝ විදිහට. එයාලට එළියට ඇවිත් ඇත්ත කතාව කියන්න පුළුවන් වෙයිද? නැත්නම් Vought සමාගම එයාලව සදහටම හංගලා දායිද?

අනිත් පැත්තෙන්, දැන් ගොඩොල්කින් කැම්පස් එකේ අලුත් “Guardians of Godolkin” කියල සෙට් එකක් ඉන්නවා. ඒකේ ලීඩර්ස්ලා කවුද දන්නවද? අර ඔක්කොම විනාශ කරපු කේට් සහ සෑම්! එයාලා දැන් කැම්පස් එකේ සුපිරිම වීරයෝ. එයාලා එයාලගේ බලය හොඳ දේකට පාවිච්චි කරයිද, නැත්නම් සුපිරි බලවතුන්ගේ ලෝකය තවත් භයානක තැනක් කරයිද?

ඒ වගේම මතකද අර කැම්පස් එක යට තිබුණු “The Woods” කියන ලැබ් එක? එතන හැදුව භයානක වෛරස් එකට මොකද වුණේ? ඒක එළියට ආවොත් මුළු ලෝකෙටම මොනවා වෙයිද? Victoria Neuman වගේ අය මේ වෛරස් එක පාවිච්චි කරලා ලොකු ගේමක් ගහන්න ප්ලෑන් කරනවා කියලත් ආරංචියි.

සීසන් 2 එකේදී පරණ යාළුකම් සතුරුකම් වෙනවා, අලුත් හතුරෝ එනවා, “The Boys” කතාවටත් මේක කෙලින්ම සම්බන්ධ වෙනවා. මේකෙ නම් ලොකු සටනක් තමයි පටන් ගන්න යන්නේ.කට්ටිය මේ අවුලෙන් ගොඩ එයිද? නැත්නම් හැමදේම ඉවර වෙයිද? බලමුද මොකද වෙන්නේ කියලා

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,894 downloadsDownload Gen-V-S02E01.zip26 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Sades (Walker)

Subtitles

1,894 downloadsDownload Subtitles26 KB

7 comments

  1. Dinu

    Thank u sub ekt

  2. Anonymous

    අඩේ පට්ට තැන්ක්ස් බන්

  3. Kavindu Nethmina

    Sub Ekata Thanks Bro

  4. Buddhika laKMal

    අඩෝ......... තෑන්ක්ස් මචං මේ සීරිස්එකට සබ් දෙන්න පටං ගත්තට.............
    ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥

  5. Dilanga

    Gen v Ake anith episode tikatath Sinhala sub ekmnta denna.

  6. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක්ම ස්තුතියි
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  7. Sahan Gayantha

    thanks a lot saho sub ekata