Gen V Sinhala Subtitles ඔන්න ඉතින් Gen V දෙවැනි කතා මාලාවේ දෙවැනි කොටස ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්නයි මේ ලෑස්තිය. හැබැයි ඉතින් කතාවේ සම්පූර්ණ රසය නැති කරන්න මම කැමති නෑ. හිතන්නකෝ, මාරී ආයෙත් ගෝඩොල්කින් විශ්වවිද්‍යාලයට එනවා, ඒත් මේ සැරේ නම් කිසි දෙයක් පරණ විදිහට නෙවෙයි. අලුත් පීඨාධිපති සයිෆර් (Dean C…

Gen V Sinhala Subtitles

ඔන්න ඉතින් Gen V දෙවැනි කතා මාලාවේ දෙවැනි කොටස ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්නයි මේ ලෑස්තිය.
හැබැයි ඉතින් කතාවේ සම්පූර්ණ රසය නැති කරන්න මම කැමති නෑ.

හිතන්නකෝ, මාරී ආයෙත් ගෝඩොල්කින් විශ්වවිද්‍යාලයට එනවා,
ඒත් මේ සැරේ නම් කිසි දෙයක් පරණ විදිහට නෙවෙයි.
අලුත් පීඨාධිපති සයිෆර් (Dean Cipher) ඇවිත් හරිම අමුතු විදිහේ නීති දාගෙන ඉන්නේ.
එයා ශිෂ්‍යයන්ව නිකන් සොල්දාදුවන් කරන්න වගේ වැඩක් පටන් අරන් තියෙනවා.
අනෙක් පැත්තෙන්, අපේ එමායි පොලෑරිටියි (Polarity) එකතු වෙලා ඔඩෙස්සා ව්‍යාපෘතියේ අභිරහස ගැන හොයනවා.
එයාලට රහස් කාමරයකුත් හම්බවෙනවා, ඒකෙ තියෙන දේවල් දැක්කොත් ඔයාලත් පුදුම වෙයි.

මේ අතරේ, කේට්ට (Cate) සිහිය එනවා, ඒත් එයාගේ බලය අමුතු විදිහට හැසිරෙන්න පටන් අරන්.
මේ හැමදේම මැද්දේ, අහිංසක ශිෂ්‍යයෙක්ව හැමදේටම පටලවනවා.
ඇත්තටම මේ විශ්වවිද්‍යාලයේ මොනවද වෙන්නේ?
සයිෆර්ගේ ඇත්ත අරමුණ මොකක්ද?
“ඔඩෙස්සා ව්‍යාපෘතිය” කියන්නේ මොකක්ද?
මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් කතාව බලන්නම වෙනවා.

Name: Sades (Walker) 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,864 downloadsDownload Gen-V-S02E02-Sinhala-Subtitles.zip31 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

Sades (Walker)

Subtitles

1,864 downloadsDownload Subtitles31 KB

5 comments

  1. Dilanga

    Thanks. Anith episode tikatath ekmnta subtitles denna

  2. Sahan Gayantha

    thanks a lot Sades saho sub ekata

  3. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස් මචං

  4. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක්ම ස්තුතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  5. Asanga Basooriya

    bohoma sthuthi..