Gen V Sinhala Subtitles හෙලෝ යාලුවනේ! දෙවෙනි කොටස ඉවර වුනේ පොඩි ප්‍රශ්නාර්ථයක් එක්ක නේද? ගොඩොල්කින් ඇතුළේ වෙන දේවල් ඇත්තටම මොනවද කියලා අපේ සෙට් එකට හෙමින් හෙමින් තේරුම් යන්න පටන් අරන්. ඉතින් එතන ඉඳන් තමයි මේ කතාව පටන් ගන්නේ. “සුපිරි බලවතාද වැදගත්, නැත්තම් මනුස්සයෙක් වෙන එකද?” කියන ප්‍රශ්නය මේ කොටස…

Gen V Sinhala Subtitles

හෙලෝ  යාලුවනේ! දෙවෙනි කොටස ඉවර වුනේ පොඩි ප්‍රශ්නාර්ථයක් එක්ක නේද? ගොඩොල්කින් ඇතුළේ වෙන දේවල් ඇත්තටම මොනවද කියලා අපේ සෙට් එකට හෙමින් හෙමින් තේරුම් යන්න පටන් අරන්.
ඉතින් එතන ඉඳන් තමයි මේ කතාව පටන් ගන්නේ.
“සුපිරි බලවතාද වැදගත්, නැත්තම් මනුස්සයෙක් වෙන එකද?” කියන ප්‍රශ්නය මේ කොටස පුරාම දෝංකාර දෙනවා.
මේ කොටසෙදී, තමන්ගේ අතීතය ගැන මාරි කවදාවත් හිතපු නැති දෙයක් දැනගන්න ලැබෙන අතරේ, ජෝර්ඩන් තවත් Vought එකේ රූකඩයක් වෙන්න බෑ කියලා තද තීරණයක් ගන්නවා.
ඉතින් එයා කවුරුවත් නොහිතපු දෙයක් මේ කොටස අන්තිමේ එළිදරවු කරනවා. ඒක් තවත් කරදර ගොඩකට අත වැනීමක් කියලා නොකියා ඉන්න බෑ
ඉතින්, මේ කොටසින් පත්තු වෙන ගින්න ලේසියෙන් නිවෙන එකක් නම් නෙවෙයි.
ඉතින් නැවතත් අපි ඊළග කොටසෙන් මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා!

Name: Sades (Walker) 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,644 downloadsDownload Gen-V-S02E03-Sinhala-Subtitles.zip30 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

Sades (Walker)

Subtitles

1,644 downloadsDownload Subtitles30 KB

4 comments

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක්ම ස්තුතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  2. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබ්එකට

  3. Randika

    Thank you bro sub ekata..Anith tikath ikmanata demu.

  4. Sahan Gayantha

    thanks a lot Sades bro sub ekata